Watch Trailer

The Mist (2017) [EP 06] with Sinhala Subtitles | පිස්සු දොස්තර…! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හයවෙනි කොටසටත් ආවා. කෙවින් කරපු සැත්කම සාර්ථක උනත් අවාසනාවන්ත විදිහට ඔහුගේ සහෝදරයා මියගියා. බ්‍රයන්ගේ ඇත්ත අනන්‍යතාව දැනගත්ත මීයා වාහනේ අරගෙන කොහේදෝ යන්න ගියා ඔයාලට මතක ඇති… මේ කොටස ගලාගෙන යන්නේ රෝහලේ හිටිය දොස්තර වටා, මෙයා කෙවින්වත් අරගෙන මොකක්දෝ වැඩකටයි සූදානම් වෙන්නේ.. කතාව බලලම තීරණය කරන්න…

ඔන්න හයවෙනි කොටසටත් ආවා. කෙවින් කරපු සැත්කම සාර්ථක උනත් අවාසනාවන්ත විදිහට ඔහුගේ සහෝදරයා මියගියා. බ්‍රයන්ගේ ඇත්ත අනන්‍යතාව දැනගත්ත මීයා වාහනේ අරගෙන කොහේදෝ යන්න ගියා ඔයාලට මතක ඇති…

මේ කොටස ගලාගෙන යන්නේ රෝහලේ හිටිය දොස්තර වටා, මෙයා කෙවින්වත් අරගෙන මොකක්දෝ වැඩකටයි සූදානම් වෙන්නේ.. කතාව බලලම තීරණය කරන්නකෝ මොකද වෙන්නේ කියලා..

ආයෙම ඊලඟ කොටසින් හමුවෙමු.. ජය වේවා…

 

The Mist on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,972 downloadsDownload The-Mist-S01E06.zip67 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවින්ද බුද්ධික

Subtitles

3,972 downloadsDownload Subtitles67 KB

15 comments

  1. Viraj Harsha

    Ela..thanks sub ekta..Star trek discovery tv series ektath sub denna

    1. Udara Damith B/K

      මාත් එකේ එක කොටසක් උඩින් පල්ලෙන් බැලුවා නියම එකක්

  2. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  3. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ.

  4. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

  5. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  6. Udara Damith B/K

    .........උපසිරැසියට ගොඩක් ස්තූතියි ............

  7. Udara Damith B/K

    අයියෝ මන් හයවෙනි කොටස වෙබ් එකක් ඩවුන්ලෝඩ් කරගෙන හිටියේ ඇයි hd එකක් ගඳ උනානේ

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~

  11. madusara manawasinghe

    එලම තමයි.

  12. භාෂිත් උඩවත්ත

    බෝම ස්තූතියි බ්‍රෝ... :P :)
    .
    .
    .
    ජය... :!: ;)

  13. MAALnath

    Thanks .......................good luck ....................

  14. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!