සුබ දවසක් ඔබ සැමට. ඔන්න ඉතින් ඩ්‍රැගන්ස් එකේ සීසන් 5හේ 12වෙනි එපියත් අරන් ආවා. මේක කරන්න අරගෙන නම් ගොඩක් කල්. ඒත් විවිධ හේතු නිසා කරගන්න බැරිවුණා. හරි දැන් කොහොමකරි ඇන්ආවානේ.මම හැමදාම වගේ මට මේ ඩ්‍රැගන්ස් එක කරන්න කියලා දුන්න අපේ රවිඳු රුක්ෂාන් සහෝට ස්තූතිවන්තවෙනවා. තව මට හැමදාම වගේ කමෙන්ට් එකක් දා…

සුබ දවසක් ඔබ සැමට.
ඔන්න ඉතින් ඩ්‍රැගන්ස් එකේ සීසන් 5හේ 12වෙනි එපියත් අරන් ආවා. මේක කරන්න අරගෙන නම් ගොඩක් කල්. ඒත් විවිධ හේතු නිසා කරගන්න බැරිවුණා. හරි දැන් කොහොමකරි ඇන්ආවානේ.මම හැමදාම වගේ මට මේ ඩ්‍රැගන්ස් එක කරන්න කියලා දුන්න අපේ රවිඳු රුක්ෂාන් සහෝට ස්තූතිවන්තවෙනවා. තව මට හැමදාම වගේ කමෙන්ට් එකක් දාගෙන යන ඒ සහෝලා ටිකටත් ස්තූතිවන්ත වෙන අතර මට සහයෝගය ලබාදුන්න සියල්ලන්ටම මා පොදුවේ මෙසේ ස්තූතිවන්ත වෙනවා.
දැන් කතාව පැත්තට හැරෙමු නේද? මේකෙදි වෙන්නේ රයිකර් හා විගෝ බර්ක්වල ඉන්න මකරු සේරම අල්ලගෙන උන් සල්ලිවලට විකුණන්න හදන එකක්. ඉතින් මකරු ටික බේරගන්න අපේ බර්ක් ටීම් එක විගෝ ඉන්න දූපතට යනවා. ඒ ගිහින් විගෝගේ ආරක්ෂකයන්ට නොපෙනෙන්න හොරෙන් හොරෙන් මෙයාලගේ මකරු ටික බේරගන්න යනවා. ඔය යනකොට කොහොමින් කොහොමහරි රයිකර්ට මේ සෙට් එකම අහුවෙනවා. ඉතින් මෙයාලව දානවා කඩන්න බැරි යකඩවලින් හදපු කූඩුවකට. ඒ දාලා ඔහොම ඉද්දි ගොබර්ට මීට කලින් මකරෙක්ව හමුබවෙනවා. ඒ මකරා නිදහස් මකරෙක්. මොකද එයා යකඩ ගල් වගේ අමුතු කන්න බැරි දේවල් කන මකරෙක්. එයා ඇවිල්ලා අපේ ටීම් එක ඉන්න කූඩුව කඩලා මෙයාලව එළියට ගන්නවා. ඒ අරගෙන ටූත්ලස්වයි අනික් මකරු ටිකයි බේරගන්නවා ලොකු ප්‍රයත්නයක් දරලා. ඉතින් ඕකයි කතාව.
ඔන්න එහෙනම් සම්ප්‍රදායික ක්‍රමයෙන් එපිටට ගිහින් මගෙ ලිපියේ අවසානය මම වෙනස් විදියකට ගේනවා. කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා කියනගමන් මගේ ඊළග උපසිරැසියත් එක්ක ආයෙ හම්බවෙමු.
!!!!! ජය වේවා !!!!!
෴ ෴ ෴ බුදු සරණයි! ෴ ෴ ෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,143 downloadsDownload Dragon-Riders-of-Berk-S5E12.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Mr.-Gentleman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත් (Mr. Gentleman)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
C. R. ජයලත්
Subtitles
8 comments
සදෙව් බණ්ඩාර
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ.
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_Hydraරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chami.S
Thanks..
Good Luck..Bhagyasingh
thanks saho aasawen balapu katha maalawak.....thawath me wage katha malawakata sub keanna....jayawewa...
Anonymous
season 5n passe dn nadda othuru tika
Advertisement



බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට..