Watch Trailer

No Game, No Life[2014] [EP 09:10] with Sinhala Subtitles | Life එකම game එකක්! [සිංහල උපසිරසි සමඟ]

නවවන කොටසේ නම “Sky Walk”.Shiroතමන්ගේ අයියව මතකයට නගා ගැනීමට අපහසු තත්වයකට පත් වෙලා ඉන්නේ. ඉතින් ඇය මුළු මාලිගය පුරාම Soraව හොයනවා.එත් ඇයට ඔහුව සොයා ගන්න බැරි වෙනවා. ඒ නිසාම soraකියලා කෙනෙක් හිටියද කියලවත් විශ්වාස කිරීමට අපහසු වෙනවා.steph හා jibril,soraකියලා කෙනෙක් ගැන මීට කලින් අහල නැති විදියට තමය…

 

නවවන කොටසේ නම “Sky Walk”.Shiroතමන්ගේ අයියව මතකයට නගා ගැනීමට අපහසු තත්වයකට පත් වෙලා ඉන්නේ. ඉතින් ඇය මුළු මාලිගය පුරාම Soraව හොයනවා.එත් ඇයට ඔහුව සොයා ගන්න බැරි වෙනවා. ඒ නිසාම soraකියලා කෙනෙක් හිටියද කියලවත් විශ්වාස කිරීමට අපහසු වෙනවා.steph හා jibril,soraකියලා කෙනෙක් ගැන මීට කලින් අහල නැති විදියට තමයි හැසිරෙන්නේ.ඉතින් මේ විදියට shiroදුකින් ඉන්නවා දැකල jibrilකියනවා තරගයක් ආධාරයෙන් shiroගේ මේ අසාමාන්‍ය මතකයන් මකල දාමු කියලා. Shiroටත් මේ ඉතාමත් දුක්බර හැගීම නැති කරගන්න ඕන වුණා.ටිහින් මේ තරගය පවත් වලා shiro පැරදුනොත් එයාට soraගැන තියෙන සුළු මතකය් හෝ නැති වෙනවා.Shiroතරගය පරාද වීමට ඔන්න මෙන්න තිබියදී ඇයට දෙයක් මතක් වෙනවා. ඒ තමයි “Blank කවදාවත් පරදින්නේ නෑ” කියන එක. ඉතින් මේ නිසා ඇයට soraකියලා කෙනක් හිටිය බවට හොද විශ්වාසයක් ඇති වෙනවා.මේ කොටසින් අපිට බලා ගැන පුළුවන් shiroකොහොමද තම ආදරණීය සහෝදරයාව නැවත තමා වෙත ලගා කරගන්නා ආකාරය.

 

 

Ruler: No Game, No Life on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,012 downloadsDownload No-Game-No-Life-E09E10.zip166 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,012 downloadsDownload Subtitles166 KB

14 comments

  1. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.බොහොම ස්තූතියි
    ඔයාගේ උපසිරැසි හැකියාවත් පට්ට
    අවසන් කොටස් 2 බලනකම් ඉවසිල්ලක් නෑ
    ජය!

  2. Udara Damith B/K

    අදනම් දෙක
    මටත් ඉවසිල්ලක් නෑ
    ඒ තරම්ම නියමයි මේක
    ස්තුතියි

  3. Heath Cliff

    තැන්ක්ස් වේවා... මේකෙන් පස්සේ Clannad එකට හරි Code geass එකට හරි සබ් එක දෙන්න. :)

  4. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ******************බුදුසරණයි******************

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  7. sam fisher

    ග‍ොඩාක් ස්තුති ඇනි(ඇනිම්‍ෙෂන් ද‍ෙනනිසා රවි න‍ොකියා ඇනි කියන්නද :-D:-D)

  8. Hasini

    thankz for the sub

  9. podda

    thanks bro!!! keep it up

  10. chanu mikhail

    thanks u.
    thawth anime dennoo
    jaya wewa..!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. kasun

    thanks bro

  13. Sithila Samarasinghe

    ubasirasata sthuthiyi sahooo....
    digatama anime wenuwen sub demu

  14. Stranger

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.