Watch Trailer

No Game, No Life[2014] [EP 07:08] with Sinhala Subtitles | Life එකම game එකක්! [සිංහල උපසිරසි සමඟ]

හත්වන Episode එකේ නම “Sacrifice”.Soraසහ Shiroඑකතු වෙලා jibrilව පැරද වූ නිසා ඇය දැන් ඔවුන් දෙදෙනාගේ යටහත් පහත් සේවිකාවක්. දැන් ඉතින් Werebeastවරුන්ට එරෙහිව අභියෝග කිරීමට අවශ්‍ය බොහොමයක් දේවල් සම්පූර්ණයි. එත් තවමත් ඉතාමත් අත්‍යවශය තොරතුරු රැසක් හිගයි. එත් දැන් jibrilලුත් උදව් වෙන නිසා මේ කොටසේදී ඔවු…

 

හත්වන Episode එකේ නම “Sacrifice”.Soraසහ Shiroඑකතු වෙලා jibrilව පැරද වූ නිසා ඇය දැන් ඔවුන් දෙදෙනාගේ යටහත් පහත් සේවිකාවක්. දැන් ඉතින් Werebeastවරුන්ට එරෙහිව අභියෝග කිරීමට අවශ්‍ය බොහොමයක් දේවල් සම්පූර්ණයි. එත් තවමත් ඉතාමත් අත්‍යවශය තොරතුරු රැසක් හිගයි. එත් දැන් jibrilලුත් උදව් වෙන නිසා මේ කොටසේදී ඔවුන්ට තවත් වටිනා කරුණු රැසක් හොයා ගන්න ලැබෙනවා. ඒ කරුණු අතර Stephගේ සීයා ගැන සහ werebeastලා ගැන බොහොමයක් දේ සදහන් වෙනවා. ඒ වගේම මේ ඇයට stephගේ සීයාගේ රහස් කාමරය සහ එහි තිබී ලියකියවිලි වගයකුත් හොයා ගන්න ලැබෙනවා.

අටවන Episode එකේ නම වෙන්නේ “Fake end”. මේ කොටසේදීwerebeastවරුන්ට අභියෝග කරන්න Sora,Shiro,Jibrilසහ steph නැගෙනහිර රාජධානියේ තානාපති කාර්යාලයට යනවා.එහිදී මොවුන්ට Izunaසහ Inoකියන දෙන්නව මුණගැහෙනවා. මේ කොටසේ දී soraපෙන්වලා දෙනවා werebeastවරුන්ට හිත් කියවන්න බෑ. එයාලට කරන්න පුළුවන් දේ කවුරුන් හෝ කියන්නේ බොරුවක්ද නැද්ද කියලා අදුන ගැන එක විතරයි කියලත් soraහොයා ගන්නවා.werebeastවරු අනෙකුත් ජාතීන් සමග පවත්වන සෑම තරගයක්ම දිනන්න හේතුව ඔවුන් එම තරග සදහා භාවිතා කරන්නේ video game එකක් නිසා බව පසුව සිදු කරන ලද පහදා දීම් වලදී soraසහ shiroපෙන්වා දෙනවා. ඒ video game එක තරග කරලා පැරදෙන අයගේ මතකයන් මකන නිසා ඔවුන් දන්නේ නෑ මොන විදියේ දෙයකින්ද තමන් පරාද වුනේ කියලා. මේ කොටසේදී මෙවැනි බොහෝ නොදත් කරුණු Blank එකතු වෙලා අපිට පැහැදිලි කරලා දෙනවා.

 

Ruler: No Game, No Life on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,298 downloadsDownload No-Game-No-Life-E07E08.zip177 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,298 downloadsDownload Subtitles177 KB

13 comments

  1. Udara Damith B/K

    අදත් එක
    කස්ටිය වැඩිය බලන්නේ නැති උනන
    මග නතර කරන්ඩ එහෙම එපා හොදේ
    අසාවෙන් බලන්නේ මේක
    ස්තුතියි
    ගිය

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  4. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    **************බුදුසරණයි***************

  5. sam fisher

    ස්තුති සහ‍ො ම්‍ෙ සිරියස් එකද‍ෙනක‍ොට පලව‍ෙනි ලිපිය‍ෙ කියල තිබ්බ වග‍ෙ ද‍ෙයක් හිතල ඇනිමි වලට සබ්ද‍ෙනවට.ඔයා කිව්ව වග‍ෙ බයිස්ක‍ොප් එක‍ෙ ෆිල්ම් වලට නම් ගුගල් එක‍ෙ ගහන ගහන එකට සබ් තියනවා.එත් ඇනිමි නං කියලා වැඩක්නැ ඇත්ත‍ෙමනැ.කවුරැවත් වැඩිය සබ් කරන්න කැමතිත් නැ කම‍ෙන්,ඩවුනල‍ොඩ්ස් අඩු නිසා ම‍ෙවට(ඔයාටම එක ප‍ෙනවඇති න‍ෙ දැං සහ‍ො)බයිස් ක‍ොප් එක‍ෙ තියල‍ොකු හ‍ොදක් තමයි එක එක විදිය‍ෙ උපසිරස කරැවන් ඉන්න එක හරියට එක්ක‍ෙන‍ෙක් ඉන්නව ක‍ොරියන් ෆිල්ම් විතරක් කරන තව එක්ක‍ෙන‍ෙක් පරන ඉංලිශ් ෆිල්ම් කරන,තව ද‍ෙමල,හින්දි එවග‍ෙ සහ‍ෙ පුලු වන්නම් බයිස්ක‍ොප් එක ඇනිමි වලිං පුරවන්න ප්ලිස්.සුටිං මාටිං වග‍ෙ ම‍ොඩ එවා නැතුව රික් ඇන්ඩ් මා‍ෙටි වග‍ෙ හ‍ොද imdb අගයක් තියන එවා පුලුවන්නම් කරන්න සහ‍ො ජැපනිස් ඇනිමිනං පට්ට.ආ මාත් ම‍ෙක බලන්න තිරනය කර තැන්q සබට.

  6. Sanjaya

    meka download karaganne kohomada

    1. nandika perera

      gogoanime, 9anime, kissanime me site thune balanna, 360p- idan 1080p wenakan qulity walin download karanna puluwan

  7. chanu mikhail

    thanks u.,
    thawath anime dennooo,
    jayaweva..!!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. kasun

    Thanks bro

  10. natsu

    Thankz bro sub . Digatama karagena yamu saho.

  11. Sithila Samarasinghe

    supirima kathawak.....
    upasirasata thanx.

  12. Stranger

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.