Watch Trailer

Prime Minister and I [EP 13] | අගමැති සහ මම… [සිංහල උපසිරැසි සමඟ]

තවත් සබ් එකක් කරා I Miss You එකෙන් පස්සේ, ලස්සන කතාවක් තියෙන්නේ ආදර කතාවක් තමයි හැබැයි වෙනස්ම ආදර කතාවක්, එහෙනම් කතාව පොඩ්ඩක් බලමු නේද? අගමැති අපේක්ෂක කවුන් යුල්, වාර්ථාකාර නම් දා ජන්ග් මොකද හිතන්නේ, අගමැතියි වාර්ථාකාරියකුයි කොහෙද එකට ඉන්නේ! පිස්සු හැදෙයි නේද? අනිවාර්යෙන් නම් දා ජන්ග්ට අගමැතිව බදින…

Prime Minister and I-1

තවත් සබ් එකක් කරා I Miss You එකෙන් පස්සේ, ලස්සන කතාවක් තියෙන්නේ ආදර කතාවක් තමයි හැබැයි වෙනස්ම ආදර කතාවක්, එහෙනම් කතාව පොඩ්ඩක් බලමු නේද?

අගමැති අපේක්ෂක කවුන් යුල්, වාර්ථාකාර නම් දා ජන්ග් මොකද හිතන්නේ, අගමැතියි වාර්ථාකාරියකුයි කොහෙද එකට ඉන්නේ! පිස්සු හැදෙයි නේද? අනිවාර්යෙන් නම් දා ජන්ග්ට අගමැතිව බදින්න වෙන්නේ තාත්තට අසනිපනිසයි. ලෙඩක් කිව්වට නිකන් ලෙඩක් නෙමෙයි, මාස 6යි ජීවත් වෙන්නේ කියලා කිව්වොත් හරි. තාත්තගෙ අන්තිම කැමැත්ත තමයි දා ජන්ග්ව විවාහ කරලා දෙන එක. අන්න ඒ හේතුව නිසයි අගමැතියි වාර්ථාකාරියයි විවාහ වෙන්නේ, ඔකේ ගිවිසුමකුත් තියෙනවා, මොකද දා ජන්ග් බයයි අගමැතිට. හේතුව තමයි අගමැති හැම වෙලේම මල අතේ තියන් ඉන්නේ, තව දෙයක් අගමැතිට ළමයි තුන් දෙනෙකුත් ඉන්නවා…!

ඔයාලා බලනවා ඇති මේකා මොනවා කියනවද කියලා, ඒත් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුඵවන් ලස්සන ආදර කතාවක්. දා ජන්ග් මේ විවාහය ඇතුලේ ජිවත් වෙන හැටි ලස්සනට පෙන්නල තියෙනවා.

නම් දා ජන්ග් කවුන් යුල්ට ආදරෙයි කියනවනේ, ඉතින් මොනව වෙයිද? අගමැති තුමා එයාගේ නැතිවුන බිරිද ගැන ගොඩක් දේවල් නම් දා ජන්ග්ට කියනවා. ප්‍රධානි කන්ග්ට එයා හොයන පුද්ගලයව හම්බ වෙනවා, අද කතාව රසවත්! 14 වෙනි කොටසින් හමුවෙමු!

 

Missing You (2012) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

249 MB කොපිය (4.15GB) මෙතනින් බාගන්න

484B07356263EE37C453BAF20E224597E1DAFD55 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

941 downloadsDownload Prime.Minister.and_.I.E13.baiscopelk.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles

941 downloadsDownload Subtitles53 KB

7 comments

  1. chathu

    ane meka download karanna be direct link ekakk danna koooo............................. :(
    lassanama lassana katawak meka..

  2. Chami.S

    Thanks...

  3. sajeevi

    thanks

  4. Kulanjana Maduranga

    niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  7. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.