ඔන්න ඉතින් දුකින් උණත් කියන්න ඕනේ The Musketeers දෙවැනි කතා මාලාවේ අවසන් කොටස මේක. මේ කොටස විකාශය වුණේ ගිය සිකුරාදා. මම ඉරිදා දෙන්න උත්සහ කළා නමුත් වෙලාවක් තිබුණේ නැහැ මේක ඉවරයක් කරන්න. කතාවට බහිමු නේද එහෙනම්. කලින් කොටසේ අපි හිතපු නැති විදියට කතාව අනිත් පැත්ත පෙරළුණා මතකනේ.එත් බය වෙන්න එපා.මේ කොටස…

ඔන්න ඉතින් දුකින් උණත් කියන්න ඕනේ The Musketeers දෙවැනි කතා මාලාවේ අවසන් කොටස මේක. මේ කොටස විකාශය වුණේ ගිය සිකුරාදා. මම ඉරිදා දෙන්න උත්සහ කළා නමුත් වෙලාවක් තිබුණේ නැහැ මේක ඉවරයක් කරන්න. කතාවට බහිමු නේද එහෙනම්.
කලින් කොටසේ අපි හිතපු නැති විදියට කතාව අනිත් පැත්ත පෙරළුණා මතකනේ.එත් බය වෙන්න එපා.මේ කොටස නියමයි. මතකනේ පෝතෝස්ව යැව්වා වාගාස් ව හොයන්න.එයාව නම් හම්බෙනවා.හැබැයි ඉතින් පුදුම සටනක් දෙන්න වෙනවා. මේකට හිතපු නැති විදිහට අනිත් කට්ටියත් උදව්වට එනවා අරාමිස් ඇරෙන්න. අහ් කතාව පටන් ගද්දිම යන්නේ පිස්සු හැදෙන කොටසක් ඒ මොකද්ද දන්නවද කොන්ස්ටන්ස්ගේ හිස ගසා දාන්න.එව්වා නම් කරන්න හම්බෙන්නේ නැහැ. ලුවී රජුව නොමග යවපු රෝච්ෆෝර්ට් අපේ මස්කටියර්ලාගෙන් මැරුම් කළා ඩ’ටැග්නන්ගේ කඩු පහරෙන් ඉවරයක් වෙලා යනවා. හැබැයි එකට ලොකුම උදව්වක් උණේ වාගාස්. එයා ඇවිත් ඔක්කොම විස්තර කියලා ලුවී රජුගේ හිත දිනාගන්න පුළුවන් උණා මේ කථාවේ හැමෝටම. ඔයාලා ඉතින් දන්නවනේ සාධාරණය හැමදාමත් ජය ගන්නවා කියලා. ඒක මේ කොටසේ වෙනවා. තව ගොඩක් දේවල් උණා අන්තිම කොටස පුදුම කොටසක්.ඔයාලම බලන්නකෝ එහෙනම්.
ඔක්කොටම කලින් මේකේ පළවෙනි ස්තුතිය යන්නේ සමීර චතුරංග සහෝට. මොකද මට මේ The Musketeers දෙවැනි කතාමාලාව බාර දීලා අඩුපාඩු කියලා දීලා,සමහර දවස්වල මට ටොරන්ට් ලින්ක්,සබ් ලින්ක් දීලා ලොකු සප් එකක් දුන්නා. තව ඔක්කොම ඇඩ්මින් සෙට් එකට ගොඩක් ස්තුතියි. ඊළගට ඉතින් ඔයාලා තමා. ඒ කියන්නේ මගේ ප්‍රේක්ෂක පිරිස. ඇත්තටම සබ අරන් කමෙන්ටුවක් දාලා ගියපු නොගියපු හැමෝටම ස්තුතියි. ඒත් සමහර අය ගැන නම් ඇත්තටම දුකයි. හොරාට සබ අරන් යනවා. නිකමට හිතන්න කෙනෙක් සබ් එක කරලා සියදෙනෙක් ඩවුන්ලෝඩ් කරලා අඩුම තරමේ 90ක් කමෙන්ට් කළොත් කොහොම සතුටක් ඒ උපසිරැසි කරපු කෙනාට දැනෙයිද? පොඩ්ඩක් හිතන්න ඒ උපසිරැසිකරුවාගේ කෙනාගේ සතුට ගැනත්…..අඩුපාඩු හා තවත් වෙන්න ඕනේ කියලා හිතන සබ් ගැන අදහසක් කොටලා යන්න
එහෙනම් තවත් මොකක්හරි උපසිරැසියක් අරන් එන්නම්. සතුටින් ඉන්න.! ජයවේවා හැමෝටම… … .. .
PLEASEINSERTHASHTAG_PLEASEINSERTHASHTAG0 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,504 downloadsDownload The-Musketeers-02x10.baiscopelk.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
38 comments
Chalanka
ANTON
ස්තුතියි ! ඔන්න බානවා
harsha
ස්තූත්යි චාමර වැඩේට. මම මේකේ කොටස් ටික එකතු කරලා බලන්න හිතන් හිටියේ දැන් එහෙනම් වැඩේ පටාං ගන්න පුලුවන් ජයවේවා!
Samee
සබ එනකම් නම් හිටියේ නෑ ඔන්න ඒ උනාට සබ එක්ක ආයේ බලන්න ඕන නිසා ගත්තා මේකේ සීසන් 3 එනවා තව මේකේ ගොඩක් කොටස් යන්න තියනවා එන්ගලන්තේ එක්කත් කේස් එකක් යනවා මේකේ එක්කෙනෙක් අන්තිමට එන්ගලන්තේ යනවා නේ :) ඔන්න එයා ආපහු ඒන්නේ වෙනම කේස් එකක් අරගෙන බලමු කෝ
ns
ඉක්මනට ඉවර කරාට බොහොම ස්තුතියි....
නලින්
ස්තුතියි චාමර සහෝ!
ජය වේවා!
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..comment adu una kyla salenn epa.digatama sub demu.jaya wewa......
Sanjeewa
Thanks machan Sub Ekata, Jaya wewa
Sahan
affa mara dukai meka ivara una eka gana nm.. fattama kathava.. seasn 3 eka nxt yr neda thyenne... thankz a lot saho sub ekata.. seasn 3 ekath apu gmn sub dennoooo... :D :D
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
මේකත් ඉවරයි එහෙනම්, වැඩේ ගොඩ දැම්මා ලස්සනට.
Comment නොකරන යක්කු ගැනනම් කතා කරලා වැඩක් නෑ.
ඔන්න කිව්ව නිසා පොඩි Suggest එකක් දෙනවා.
Person of Interest (TV Series 2011– ) මේක ගැන පොඩ්ඩ්ක් සලකා බලමු.
ඔන්න එහෙනම් ආයිත් බොහොම ස්තුතියි.
සබට තැන්ක්ස්.
ජය වේවා. !Hasitha Helappriya
Supper Bro
pasanmahee
එලකිරි මචන් දැන් එක පාරට සේරම බාගෙන බලතහැකි
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. තව එකක් පටන් ගමුනේද මේ ගමන්ම? ජය෴෴ :P :P
shanaka
Thanks for all sub...........nice work keep it up........................
isuru
elaaaa ahhh
supun
ela neyamai saho................
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
අමල් ප්‍රියන්ත
බොහොම ස්තුති මචන් ...නියමට ඉවර කළා.
thawwa
Thanks for all sub
thawwa
Thanks for all sub................................................
sameera
tnx machooooooooooo..........ayeth honda ekak danna..... elzz
sajeevi
thanks
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)isuru
ane meke torrent file remove karalane mokada karanne??? s1 eke e 9,10 torrent weda na
Manura Sathsarindu
thx saho sub genawata....
Mahesh
sub ekata thanx aaaaaaaaaaaa
Achintha Sameera
චාමර සම්පත් තැන්ක්ස් මචෝ සබ් එකට
chili
thanks bro digatama sab danna.............good luck.......
Rana D
mchn....thnkz br.......................sub1 t...........mn etin ham1 k tm cmnt kr nh sub okkom gatta ekat zry mchn...........keep it up vvt gd wrk br......
malsha
pattai saho !! :D
Nuwan kanchana
sab walata godak pin ,,
namesh
sub ekata Thanks bro ..... ela :-)
dinesh
thank you
nishantha
tnx bro me serama api wenuwen karanwt. well done bro. digatam karagena yamu
Thimila
Machn season 3 sub diyankoo plzzzzz
Ishan
thanks bro, good job.
Tharaka Lahiru
Tnx මචන් දැන් තමයි මෙකෙ සබ් ඔක්කොම ගත්තෙ හැම එකකටම කොමෙන්ට් කරන්න නම් බැරි උනා.දුන්නට ස්තුතියි
LakmalST
Godak sthuthi saho.....digatama me wage supiriyatama karan yamu.......jaya
Advertisement

tnx, sub ekak danakan balan hitiye.