Watch Trailer

Generation War AKA Unsere Mütter, unsere Väter (2013) [EP03] with Sinhala Subtitles | යුද්ධය සමග විසිරි ගිය මිතුදම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවසාන කොටසට උපසිරසිය ගෙනාවා . මේ මගේ පහළොස් වැනි උපසිරැසි ගැන්වීම . ඒ වගෙම සත්‍ය කතාවක් මත පදනම් වූ “Generation War නමැති ජර්මන් මිනි සිරිස් එක ” පොරොන්දුවක් මත ගොඩ නැගුනු දෙයක් විදියට මම මුල ඉදන්ම දැක්කේ . ඒ වගේම කතාව බැලුව අය පොරොන්දුව මොකක්ද කියලා දන්නවා මම අමුතුවෙන් කියන්න දෙයක් නැහ…

ඔන්න එහෙනම් අවසාන කොටසට උපසිරසිය ගෙනාවා . මේ මගේ පහළොස් වැනි උපසිරැසි ගැන්වීම . ඒ වගෙම සත්‍ය කතාවක් මත පදනම් වූ “Generation War නමැති ජර්මන් මිනි සිරිස් එක ” පොරොන්දුවක් මත ගොඩ නැගුනු දෙයක් විදියට මම මුල ඉදන්ම දැක්කේ . ඒ වගේම කතාව බැලුව අය පොරොන්දුව මොකක්ද කියලා දන්නවා මම අමුතුවෙන් කියන්න දෙයක්  නැහැ . යාළුවො පස් දෙනාට

දෙවැනි ලෝක යුද්දය බොහොම කුරිරු විදියට සැලකුවේ . අපි එහෙනම් බලමු මේ කොටසින් යාලුවෝ පස් දෙනාට නැවත එකතු වෙන්න වාසනාව උදාවෙයිද කියන එක ගැන . එහෙනම් මම අදට සමු ගන්නවා . මම උපසිරසි ගැන්වූ ටොරන්ට් ෆයිල් එකේ එපිසෝඩ් තුන ඇරෙන්න තව එකම එක වීඩියෝ එකක් තියෙනවා , එකේ ඇතුලත් වෙනවා . මිනි සිරිස් එක හදපු හැටි වගේ දෙවන් ලෝක යුද්දයේ සැබෑ දර්ශන කිහිපයක් . එයත් බැලිය හැකි නම් බොහොම වටිනා දෙයක් වේවි .

ඒ සදහා ඉංග්‍රීසි උපසිරසි ගොනුවක් අන්තර්ජාලයෙන් නිකුත් කර නොමැති බව කරුණාවෙන් දන්වා සිටිනවා .

තවත් උපසිරසියකින් ලගදීම හමුවෙමු .

Generation War on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Generation War (2013) 720p BluRay x265 HEVC SUJAIDR

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

133 downloadsDownload Generation-War-s01e03.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/NaveenNisal2-e1478994544524.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1

Next BT1

Subtitles

133 downloadsDownload Subtitles28 KB

6 comments

  1. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.බොහොම ස්තූතියි

  2. thisal

    thanks mcn

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. shani

    ඔන්න ඔහා‍ෙමම generation kill එකත් කරමු කා‍ෙ bob වලට වග්‍ෙම ම‍ෙකත් අසාව‍ෙන් බැලුව(sub 1ට තැන්q).පලවනි tv show 1 ට සුබපැතුම්.තව tv show වලට සබ්කරන්න(i love tv shows more than movie).

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.