ඔන්න එහෙනම් මේ ගේන්න සූදානම The new Batman adventures කතාමාලාවේ 14වැනි කොටස.මේකත් ටිකක් වෙනස් කතාවක්.අපිට කිසිම Batman කතාමාලාවකදී මෙයාව හම්බෙලා නෑ.මේ කතාවේ බැට්මෑන්ට අමතරව බැට්ගර්ලුත් ඉන්නවා.ඒත් එයාට මේ කතාවේ ප්‍රධාන තැනක් නම් හිමිවෙන්නේ නෑ.කතාව මෙහෙමයි. රොක්සි රොකට් කියන්නේ Jennifer westing කියන…

ඔන්න එහෙනම් මේ ගේන්න සූදානම The new Batman adventures කතාමාලාවේ 14වැනි කොටස.මේකත් ටිකක් වෙනස් කතාවක්.අපිට කිසිම Batman කතාමාලාවකදී මෙයාව හම්බෙලා නෑ.මේ කතාවේ බැට්මෑන්ට අමතරව බැට්ගර්ලුත් ඉන්නවා.ඒත් එයාට මේ කතාවේ ප්‍රධාන තැනක් නම් හිමිවෙන්නේ නෑ.කතාව මෙහෙමයි.

රොක්සි රොකට් කියන්නේ Jennifer westing කියන රූපවාහිනී කතාමාලාවේ ත්‍රාසජනක රඟපෑම් කරපු නිළියක්.ඒත් මෙයා ඒවයේදී ඕනෑවටත් වඩා ත්‍රාසජනක දේවල් කරන්න ගියා ජීවිතේ අවධානමේ දාගෙන.ඒ නිසා කිසිම රක්ෂණ සමාගමක් මෙයාව රක්ෂණය කරේ නෑ.ඊට පස්සේ එයාට රඟපාන එක නවත්තන්න වුණා.එයාට හැමදේම නැතිවුණා.ඒත් ත්‍රාසජනක දේවල්වලට තිබ්බ ආසාව නම් එතනින් කෙළවර වුණේ නෑ.පස්සේ එයාට සල්ලි නැති නිසා එයා මංකොල්ලකෑම් කරන්න පටන්ගත්තා.ඒත් ඒවා කරේ සාමාන්‍ය විදිහට නම් නෙමෙයි.එයා ඒ හැම මංකොල්ලයක්ම කරේ විශේෂ ගුවන් යානයකින්.එහෙම කරලා ඒ දේවල් විකුණුවේ පෙන්ගුවින්ට.පස්සේ මෙයා වේන් සමාගමෙනුත් විශේෂ දෙයක් හොරකම් කරනවා.එතනදී බැට්මෑන් එයාගේ පස්සෙන් යනවා ඒ හොරකම් කරපු දෙය නැවත ලබාගැනීමේ අරමුණින්……

එහෙනම් අපි බලමු බැට්මෑන් ඒක කොහොම බේරගනියිද? ඊට පස්සේ මොනා වෙයිද? බැට්මෑන් එයාව කොහොම නවත්වයිද කියලා? හරි එහෙනම් ඊළඟ කොටසින් හම්බෙමු. ඔබට ජය!!

The New Batman Adventures on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.

16 downloadsDownload The-New-Batman-Adventures-14.zip11 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

16 downloadsDownload Subtitles11 KB

6 comments

  1. Chalana

    thnx bro...

  2. Udara Damith B/K

    ela

  3. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  4. එල්.සී. දමැල්

    බොහොම ස්තුතියි

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata……digatama sub demu.jaya wewa……