Watch Trailer

Scorpion [S03 : E22] with Sinhala Subtitles | නොපැහැදිලි මතකයන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ස්ක්‍රෝපියන් කතාමාලාවේ 22වන කොටසත් හැකි ඉක්මණින්ම වගේ අරගෙන ආවා.දේවක අයියට වැඩ ගොඩ ගැහිලා නිසා තමයි මට මේ කොටස කරන්න වුණේ.ඊළග කොටස් ටික සුපුරුදු කෙනාම අරගෙන එයි.කතාව ගැන කිව්වොත්, කණ්ඩායමට විසදන්න වෙන්නේ බයෝඩොම් එක ඇතුළේ තියෙන ජාලකයක ප්‍රශ්ණයක්.දැන් කට්ටිය බලයි බයෝඩොම් කියන්නේ මොකක්ද කි…

ඔන්න එහෙනම් ස්ක්‍රෝපියන් කතාමාලාවේ 22වන කොටසත් හැකි ඉක්මණින්ම වගේ අරගෙන ආවා.දේවක අයියට වැඩ ගොඩ ගැහිලා නිසා තමයි මට මේ කොටස කරන්න වුණේ.ඊළග කොටස් ටික සුපුරුදු කෙනාම අරගෙන එයි.කතාව ගැන කිව්වොත්,

කණ්ඩායමට විසදන්න වෙන්නේ බයෝඩොම් එක ඇතුළේ තියෙන ජාලකයක ප්‍රශ්ණයක්.දැන් කට්ටිය බලයි බයෝඩොම් කියන්නේ මොකක්ද කියලා.ඒක වැඩි විස්තරයක් ඕන වෙන්නේ නැහැ කථාව බැලුවම ඔයාලටම තේරෙයි.ඉතින් මෙයාල යන්නේ ජාලකය හදන්න ඊටපස්සේ ජාලකය පුපුරලා මෙයාලව ඩොම් එක ඇතුළේ හිරවෙනවා. හැබැයි ඉතින් සුපුරුදු පරිදි මොළකාරයින්ගේ කණ්ඩායම එකතු වෙලා මෙයාලව බේරාගන්නවා.ඒවගේම වෝල්ටර්ට පහුගිය කොටසේදී සිද්ධ වෙච්ච එහෙමත් නැත්තම් අභ්‍යවකාශයේදී සිද්ධ වුණු දේවල් මතක් වෙනවා.මෙයා ඉතින් ඒ ගැන ගොඩක් අපහසුතාවකින් ඉන්නේ.ඔන්න ඉතින් ආයෙත් ගොන් වැඩක් 🙂 කරලා පේජ්ව තවත් ඈත් කරගන්නවා.

ලිපියනම් ටිකක් අපැහැදිලියි.ඒකට සමාවෙන්න ඕනේ.හැකි ඉක්මණින්ම උපසිරැසය කරපු නිසා අත ටිකක් ගෙවිලා 🙁 නිසයි හිතට ආපු වචන ටික ඔහේ ගහලා දැම්මේ.

ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

 

Scorpion (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Scorpion.S03E22.720p.HDTV.x264-FLEET

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,066 downloadsDownload Scorpion-S03E22.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles

2,066 downloadsDownload Subtitles42 KB

33 comments

  1. Kiry

    Supirima supirima yaluuu... balagenama hitiye sub enakam

  2. Kemal Harshan

    ඇඩුවෙ නැති ටික විතරයි....
    Thanks හොදේ....

  3. Eranga Sandaruwan

    බෝම ස්තූතියි උප සිරැසියට..
    ජය වේවා..

  4. samankumara

    Prison breack dennnko

  5. Hiruna Prabodha

    ගොඩාක් ස්තූතියි..

  6. Udara Damith B/K

    මරු '
    21 කොටස බලලා ඉවර කොරල මෙන්න මේකට ආවා නිකමට මෙන්න
    අනිත් කොටසත් දීලා
    එල
    ගුඩ් නයිට්

  7. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    මේවටනේ සහෝ ආතල් කියන්නේ. 21 බලලා ඉවර උනා විතරයි.. ඉලග කොටහත් ආවට පස්සෙ පුලුවන් ඉක්මනට දෙන්න සහෝ..
    බුදුසරණයි..ජය වේවා..

  8. AWNCK

    Thanks Bro..........Great work......

  9. Ruwan

    machoo 21 sub eka koo ban....

  10. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තෑන්ක්ස්. එනකම් හිටියේ.

  11. Mahela

    Thnks ahhhh,elma jaya wewa,,,,,,

  12. Nirodha uthpala

    Thx bro obata jaya

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Gihan Iddamalgoda

    Thanks 4 sub.

  15. asiri

    thadanma bro

  16. Pasindu

    ela ela meke denakam sathi 2k vithra idiya thanks bro sub ekata apahu nam mehrma parakku karanna epa hode

  17. නවින් නිසල්

    ~~~~උපසිරසියට ස්තුතියි~~~~

  18. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  19. P.K

    Thank you saho

  20. Gayan

    Sub ekata thank's saho. Jayawewaa!

  21. buddi

    Thanks............

  22. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……

  23. kasun sandaruwan

    :-) :-) :-) :-)
    සබට ස්තූති!
    ජයින් ජෙයම වීවා
    :-) :-) :-) :-)

  24. podda

    elama elama thanks sub 1 bro

  25. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  26. Sanath Indika

    thx broo

  27. AJ

    Thanks man

  28. ජයාන්.vai

    23 ආවෝ.සබ් එකට බොහොම ස්තුතියි

  29. janith

    epi23 sub kawadda denne saho...??? me sub tika nam niyamayi

  30. max

    23 ko bro

  31. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  32. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  33. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.