Watch Trailer

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 06] with Sinhala Subtitles | ප්‍රථම ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් යාළුවනේ මම 6 වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතකයිනේ 5 වෙනි කොටසේ අවසානය. චෝයි වොන් හා නාට ෆිල්ම් එකක් බලන්න යන්න එන්න කිව්වා. ඒ වගේම චා සෝ හූත් හා නාට කියන්න දෙයක් තියනවා කියලා එයත් එක්ක එන්න කිව්වා. අන්තිමේදී කොහොමහරි හා නා චෝයි වොන් එක්ක ෆිල්ම් එක බලන්න යන්නේ නැතුව චා සෝ හූ […]

ඔන්න ඉතින් යාළුවනේ මම 6 වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතකයිනේ 5 වෙනි කොටසේ අවසානය. චෝයි වොන් හා නාට ෆිල්ම් එකක් බලන්න යන්න එන්න කිව්වා. ඒ වගේම චා සෝ හූත් හා නාට කියන්න දෙයක් තියනවා කියලා එයත් එක්ක එන්න කිව්වා. අන්තිමේදී කොහොමහරි හා නා චෝයි වොන් එක්ක ෆිල්ම් එක බලන්න යන්නේ නැතුව චා සෝ හූ ව හම්බවෙන්න තීරණය කරනවා. හා නා ගොඩක් වෙලා බලන් හිටියත් චා සෝ හූ එන්නේ නැහැ. ඒ නිසා චෝයි වොන් එයාව ගෙදර එක්කරගන යනවා. එයාලා දෙන්නා ගෙදර එද්දී චා සෝ හූ, හා නාගෙ ගෙදරට ඇවිල්ලා. කොහොමහරි හා නා එයත් එක්ක යන්නේ නැහැ. එයා චෝයි වොන් එක්ක ගෙදරට යනවා.

හරි, එතන ඉඳන් තමයි 6 වෙනි කොටස ආරම්භ වෙන්නේ. ඉතින් හා නා චෝයි වොන් එක්ක එයාගේ කාමරේට ගිහින් කතා කරනවා. හා නා, චෝයි වෝන්ට කියනවා චා සෝ හූ දුන්න හා බෝනික්කා අරන් යන්න කියලා. ඒ දෙන්නා කඩේට ගිහින් කෑමකුත් අරගෙන කතා කරමින් ඇවිදිනවා. ඒ වෙලාවේදී චෝයි වොන් හා නාට යෝජනා කරනවා ව්‍යායාම කරන්න යන්න. ඉතින් ඊළඟ දවසේ උදේ පාන්දරම ඒ දෙන්නා ව්‍යායාම කරන්න යනවා. ඒ වගේම මේ කොටසේදී චා සෝ හූට රසිකයෙක් හම්බවෙනවා. ඒ චෝයි වෝන්ට කැමති සෝ යුන්. හා නා, චා සෝ හූව හම්බවෙන්න කැමති නැති නිසා එයා සෝ යුන්ව පාවිච්චි කරලා කොහොමහරි හා නාව මුණගැහෙන්නයි හදන්නේ.

ඉතින් යාළුවනේ ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා.

ඊළඟ කොටසින් හමුවෙමු.

The Time We Were Not in Love (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Time.We.Were.Not.In.Love.E06.150712.XviD.HDTV.H264.720p-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

225 downloadsDownload The-Time-We-Were-Not-in-Love-E06.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

225 downloadsDownload Subtitles27 KB

7 comments

  1. Chalana

    thnx bro...

    1. Chalana

      sry thnx sis...

  2. Chami.S

    Thanks..
    Good Luck..

  3. Dish

    Tnx sis lassana kathawakata sub denawata.

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. ඉසුරු

    thanks

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……