හරි එහෙනම් මේ ලෑස්ති වෙන්නෙ පස්වන කොටස අරන් එන්න. කථාව මතක ඇති කියල හිතනව. තෙවන කොටස අවසානයෙදි Jonathan සහ Roper ව්‍යාපාරමය වශයෙන් එකතු උනා. ඒ Jonathanට කම්පැනියක හිමිකාරිත්වය ලබා දීල. මොකද Roperට ඕන ඔහුගෙ නම සම්බන්ධ කරගන්නැතිව ව්‍යාපාර කටුයුතු කරන්න. දැන් ඉතින් Jonathan අලුත් නමක් සහ හැදුනුම්පතක්…

හරි එහෙනම් මේ ලෑස්ති වෙන්නෙ පස්වන කොටස අරන් එන්න. කථාව මතක ඇති කියල හිතනව. තෙවන කොටස අවසානයෙදි Jonathan සහ Roper ව්‍යාපාරමය වශයෙන් එකතු උනා. ඒ Jonathanට කම්පැනියක හිමිකාරිත්වය ලබා දීල. මොකද Roperට ඕන ඔහුගෙ නම සම්බන්ධ කරගන්නැතිව ව්‍යාපාර කටුයුතු කරන්න. දැන් ඉතින් Jonathan අලුත් නමක් සහ හැදුනුම්පතක් යටතේ ඉන්නෙ. ඔහුටත් සියලුම දේවල් වගේ තියනව. 4 වන කොටසින් උනේ අවි ගනුදෙනුවක් උන එක. බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ආයතන 7කින් නිපදවූ අවි බ්‍රිතාන්‍ය නැවකින් ඉස්තන්බුල් වරායට එනව.Roper ඇතුලු පිරිසගෙ අරමුණ තමයි ඒ නැවෙන් බඩු මිලදී ගෙන සිරියානු පුද්ගලයකුට එය ලබාදෙන්න. ඉතින් Jonathan මේකෙදි පෙන්වනව ව්‍යාපාරවලට තියන ඔහුගෙ දක්ශතාව. මොකද ඔහු දන්නව කොහොමද පුද්ගලයින් ඒකට නම්මගන්නෙ කියල. ඉතින් මේ සියලු ගනුදෙනු වෙන්නෙ Jonathanගෙ ආයතනය යටතෙ රොපර්ට අවශ්‍ය විදිහට. ඉතින් මේ සේරමත් සිදුවෙනව.
මේ අතරෙ Corky කියන කෙනා හෝටලයෙදි ගැටුමක් ඇතිකරගන්නව. ඉතින් එතනදිත් Jonathan , Roper ගෙ හිත දිනාගන්නව. ඊට පස්සෙ ඔවුන් මේ නැවට ගිහින් ආයුධ ටික තමන් වෙතට පවරගෙන Haven කියන තැනට ගෙනියනව. මේ අතරෙ බුද්ධි අංශ නිලධාරිනී Angela , Roperට කියනව මෙහෙයුම නවත්තල ආපහු එන්න කියල. මොකද Jonathan ගෙ සහ Roper ගෙ පෙම්වතියගෙ රහසිගත සම්බන්ධය නිසා. ඉතින් අද වෙන්නෙ මොවුන් අවි ආයුධ විකීනීමෙදි වෙන දෙය. ඒක නම් ටිකක් කුතුහලයෙන් පිරුණු එකක්. දැන් නම් ටිකෙන් ටික Roper කොටු වෙනව. බලන්නකො එහෙනම් අද කොටස. අවසාන කොටසින් එන්නම්. සියලු දෙනාටම ජය…!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
382 downloadsDownload the.night_.manager.s01e05.hdtv_.x264-tlaettv.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචිත් ලක්ශාන්
Subtitles
13 comments
Isuru
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
මචං පුලුවන්නම් මේකේ දෙවෙනි,තුන්වෙනි කොටස් දෙකේ direct link එක දියන්කෝ biscopedwonlodes එකෙන්..
ජය වේවා..බුදුසරණයි..නිරෝෂ්
ස්තුතියි සචිත් සහෝ.ජයවේවා !
Chalana
thnx bro... Suba Aluth Auruddak weva sahoo...
ලිලංක
The Night Manager බයිස්කෝප් තුලට සිංහල උපසිරසත් සමඟ රැගෙන ආවට බොහොම ස්තූතියි.!
මේක Episode 06 කින් සමන් විත වුනු Mini Series එකක් වුන එක ගැන නම් හරිම දුකයි.
Thor හරහා වැඩි ප්‍රසිද්ධියක් ලබා ගන්නට හැකි වුනු Tom Hiddleston මෙහි අපූරු රංගනයක යෙදනවා.
තවත් මෙවැනි හොඳ TV series එකක් බයිස්කෝප් තුලට රැගෙන එන්න.
ඔබට සුභ පැතුම්.! ජය!Bobby
Happy new year friend
Kasun
බොහොම ස්තූතියි සහෝ........
සුභ අලුත් අවුරුද්දක් වේවා......!!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
chin
ela ela....digatama me wage denna.....sub dila thiyena copy ekath supiri
Jeewantha
මේ වගේ සුපිරි කථා බයිස්කෝප් එකට ගෙනාවට ඔබට බොහොම ස්තුතියි.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Advertisement
![The Night Manager [S01 : E05] with Sinhala Subtitles | වැරදුණු ඉලක්කය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/The-Night-Manager-TV-1.jpg)



Thanks for sub digatama sub denna jaya wewa