ඔන්න මම අද 4 වෙනි කොටසත් අරන් ආවා.. කට්ටියට මතකද දන්නේ නැහැ ගිය කොටසේ උන දේ… මේ සතියේ නම් ක්ලවුස් හදන්නේ බර වැඩකට අත ගහන්න. මාසෙල් ලඟ තියෙන ආයුධය, අර පොඩි මායාකාරිය එයාව ක්ලවුස් ලගට ගන්න හදන්නේ. හැබැයි එක හිතන තරම් ලේසි නෑ. ක්ලවුස්ගේ සැලසුම මොකද කියල බලමු අපි මේ සතියෙ කොටසෙන්. සහෝදර සහෝදරියෝ ඔක්කොම…
ඔන්න මම අද 4 වෙනි කොටසත් අරන් ආවා.. කට්ටියට මතකද දන්නේ නැහැ ගිය කොටසේ උන දේ…
මේ සතියේ නම් ක්ලවුස් හදන්නේ බර වැඩකට අත ගහන්න. මාසෙල් ලඟ තියෙන ආයුධය, අර පොඩි මායාකාරිය එයාව ක්ලවුස් ලගට ගන්න හදන්නේ. හැබැයි එක හිතන තරම් ලේසි නෑ. ක්ලවුස්ගේ සැලසුම මොකද කියල බලමු අපි මේ සතියෙ කොටසෙන්. සහෝදර සහෝදරියෝ ඔක්කොම එකට සෙට් වෙලා කරන්නේ යන්නේ ටිකක් භයානක වැඩක් හැබැයි. ඒ අතරේ අර වුර්ක ගෑනු ලමයවත් ආරක්ෂා කරන්න එපැයි. ඒ වැඩේ භාර දීලා තියෙන්නේ රෙබෙකාට. එයාට පුළුවන් වෙයිද ඒ ගෑනු ලමයව කරදර වලින් බේරගන්න…? අපි කතාව බලලම ඉමු නේද ඔක්කොම විස්තර දැනගන්න…?
සුභ සතියක් වේවා හැමෝටම…!
130 MB කොපිය මෙතනින් බාගන්න 0e69f8ef54dab2177d6b82089ff064ff115cda72 200 MB කොපිය මෙතනින් බාගන්න 26ce9291a86822965818df6f079a96e929bb10f4 370 MB කොපිය මෙතනින් බාගන්න d672c8b4f95840ebf9f8b88c9e64fdb3ac14bc0c 770 MB කොපිය මෙතනින් බාගන්න 56ad5d1ebcf21157705332d078a66a66d83ff844 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,536 downloadsDownload The.Original.S01E04.zip98 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Prasanna-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රසන්න ප්රියදර්ශන
Subtitles
29 comments
Ishara
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
patta කතාව ඕයි...
සිරාවට..
මම මේකේ රෙබෙකා කතා කරන විදියට හරි ආසයි...
ඒකි කතා කරද්දී සබ් එක බලන එක පැත්තකට දාලා ඒකිගේ කට දිහා බලන් ඉන්නවා...
පස්සේ ආයේ සැරයක් සබ් එක බලනවා..
ගින්දර කොල්ලෝ ප්‍රසන්නයෝ...
දුක තමයි අද ගන්න නොවෙන එක...
ලිමිට් පැනලා...vee
appoooo :P hewa
Nisal
thankxxxxxxxxxxx Niyama kathawak bohoma sthuthiy
Gayan
thnx bro,,,,,
wow
wow...maru :D
yasas
thanks saho digatama denna
ositha
bohoma pin kollooooo
vee
maxxa wadak
ccnp
Thanks
tharanga
පට්ට :D
shani
thanks
හර්ෂ ලහිරු
ජයවේවා සහො
me
Thanks
“චූටී මල්ලි”
පස්ටයි ඈ..........
එල එල
සබට තුති
ඔබට ජය..........රොයිලි
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dev
bohoma stuti saho... .
harsha
බොහොම ස්තූතියි මහත්තයෝ ඔන්න බෑවා
Chathuranga D
“The Big Bang Theory”/”How I Met Your Mother” me TV series walatath sub dunnanam maru…………………………….!!!
mudiya / මුදියා
ඉක්මනටම දෙනව නේ.නියමයි ප්‍රසන්නයො.ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!
ශාන් විමුක්ති [ විමා]
නියමයි මචෝ දිගටම කරන යමු
එලම තමාDAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍සංජය
බොහොම ස්තුතියි ප්‍රසන්න සහෝ..
...:::දුලාජ් නලින්ක:::...
බොහෝම ස්තූතියි..සහෝ.....
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Tharusika
thanks saho
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි, නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම කරන් යන්‍න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!Ruwan Rasanga
Thanks machan
Sandeepana
thanks bro. hoda wedak.niyamai
Advertisement
![The Originals [S01 : E04] | සම්මුඛ සාකච්ඡාවක්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/The-Originals-S1E4.jpg)

thnx mchn sub 1kta..........