ඔන්න එහෙනම් මම තුන්වන කොටස අරන් ආවා! ටිකක් පරක්කු උනා, ඒ නිසා ගියවර කොටස ඉක්මනින්ම මතක් කරගමු! ගියවර කොටසේදී අර වයසක ජෝඩුව යොදාගෙන පරීක්ෂනය කරනවා. එහි ප්‍රතිඵලය ලැබෙනකම් තමා අපේ දොස්තර ජෝඩුව බලන් ඉන්නේ. ඒ වගේම අර කමිටුවේ සාමාජිකවරිය කියනවා මේ ව්‍යසනය නවත්වන්නනම් මේ සතුන්ව මරා දැමිය යුතුමයි කියලා. ඒ…

ඔන්න එහෙනම් මම තුන්වන කොටස අරන් ආවා! ටිකක් පරක්කු උනා, ඒ නිසා ගියවර කොටස ඉක්මනින්ම මතක් කරගමු! ගියවර කොටසේදී අර වයසක ජෝඩුව යොදාගෙන පරීක්ෂනය කරනවා. එහි ප්‍රතිඵලය ලැබෙනකම් තමා අපේ දොස්තර ජෝඩුව බලන් ඉන්නේ. ඒ වගේම අර කමිටුවේ සාමාජිකවරිය කියනවා මේ ව්‍යසනය නවත්වන්නනම් මේ සතුන්ව මරා දැමිය යුතුමයි කියලා. ඒකට වෙනත් අය විරුද්ධ උනත් නගරාධිපතිනම් විරෝධයක් දැක්වූවේ නෑ. ඔවුන්ගේ ඉදිරි පියවර මොකක්ද කියලා මේ කොටසින් බලාගන්න පුලුවන්. මේ අතර අර වෑන් කියන කෙනා ඇතුලත් කන්ඩායම පහරදීමක් සැලසුම්කරනවා. වැඩි දෙයක් කියන්න යන්නේ නෑ.
මීලගට මොනවා වෙයිද කියලා අද කතාව බලලම දැනගමු! තව දෙයක් කියන්න ඕනේ ලබන සතියේ කොටසනම් මේ වෙලාවටවත් දෙන්න වෙන එකක් නෑ. සති අන්තේ තමා දෙන්න වෙන්නේ. ඒ ගැන කවුරුවත් අව්ලක් ගන්නේ නැතිවෙයි කියලා හිතනවා. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!
6D941E3C79D6AF57C6734384A03598147CA73986 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,647 downloadsDownload The.Strain.S02E03.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
21 comments
ඉසු ඩිපි (Isu DP)
chenu
kollo e4tai5tai sub danma danne nadooooooooo
SHEHAN
thanks broo
සුපුන් බුද්ධික
පුලුවන් වේලවට දෙමු සහෝ..
අපි කාටත් ඉතින් වැඩ කටයුතු තියෙනව නොවෑ.
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට.ජය වේවා !!!
Sandun Wijethunga
Niyamai sahoo..denkan blan htye..thnx
Mahesh
sub ekata thanx aaaaaaaaaaaa
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
manoj
thankxxx saho sub ekata... digatama denna.. good luck
R@ndi
Thanks මචන්...
පුලුවන් විදිහට ඊළඟ ඒවත් දාන්නAB
Thanx bro
thisal
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට.
chinthana
thanks bro ela keep it up
gayan pradeep {gaiya}
thanks machan
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
harsha
ටිකක් පරක්කු උනාට අවුලක් නෑ ඉසුරු සබ් එක එනවානේ එච්චරයි ඕන. ඔන්න මම දැන්බානවා ස්තූතියි ජයවෙවා
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanjeewa
thanks
sajeevi
ගොඩක් ස්තූතියි.
lakshan
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට.
Kanishka
thanq..
meke S2 E4,5 wala sub denna idea ekak nadda? ekath puluwan ikmanin dennako saho..ashan lankanath
thanks
Advertisement
අවුලක් නෑ. පුලුවන් ඉක්මනින් දෙමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-D