Watch Trailer

The Originals [S03 : E02] with Sinhala Subtitles | වෘක ශාපය අවසන්ද?? [සිංහල උපසිරැසි සමඟ]

නිව් ඔර්ලින්ස් වල ප්‍රසිද්ධියේ ඝාතනයක් සිද්ද වුණා. ඒත් තවම කවුද කියලා නම් හොයාගන්න බැරි වුණා. ඩවීනා හදන්නේ මායාකාරියන්ගේ නායකයා වෙලා අමුතුම කණ්ඩායමක් හදන්න හිතුවට එයාට තවත් මායාකාරියක් විසින් මැජික් වලින් පහර දුන්නා. මාසෙල්ගෙන් උපදෙස් ගත්තම ඔහු කිව්වේ බලය එක්ක ක්‍රියාකරන්න. බලය පෙන්වන්න කියලා. යටගි…

The Originals S3P1
නිව් ඔර්ලින්ස් වල ප්‍රසිද්ධියේ ඝාතනයක් සිද්ද වුණා. ඒත් තවම කවුද කියලා නම් හොයාගන්න බැරි වුණා. ඩවීනා හදන්නේ මායාකාරියන්ගේ නායකයා වෙලා අමුතුම කණ්ඩායමක් හදන්න හිතුවට එයාට තවත් මායාකාරියක් විසින් මැජික් වලින් පහර දුන්නා. මාසෙල්ගෙන් උපදෙස් ගත්තම ඔහු කිව්වේ බලය එක්ක ක්‍රියාකරන්න. බලය පෙන්වන්න කියලා. යටගිය සිදුවීමක් දකින්න ඇති. ලූෂන් කියන හාදයා හමුවෙලා එයා වෙනත් මාලිගාවක උත්සවයකට එක්කගෙන යනවා. දැන් ලුෂන් කියන්නේ කින්ග්ස්මෙකර් ඉඩම් දියුණුකරන්නන්ගේ ceo. දැන් වර්තමානයේ ඔහු වැම්පයර් කෙනෙක්. ඒවගේම ඔහු ළග ඉන්නවා අනාගතය කියන්න පුළුවන් ගැහැණියක්. හැබැයි ඇයගේ ලේ බිව්වම තමා අනාගතය ගැන අනාවැකි පළවෙන්නේ. කල්වුස් මෘගයෙක් බවට පත්වෙන අනාවැකියක් පෙන්වූවා. නමුත් ඇත්තටම ඔහුද මේ මෘගයෙක් බවට පත්වෙන්නේ? අර යට ගිය සිද්දියේ හිටපු ඔරෝරා කුමරිය තාමත් ජිවත් වෙනවා. එතකොට ඇයත් වැම්පයර් කෙනෙක්ද? ට්‍රිස්ටර් තාම ජිවත් වෙනවද? ඩවීනා නියම උපක්‍රමයක් යොදනවා ඇයගේ බලය පෙන්වන්න. ඒකට යොදගාන්නේ හෙයිලි. ඇය ඇතුළු කට්ටිය ශාපයෙන් මිදෙයිද? බලලම ඉන්නකො.

සමගාමී උපසිරැසිකරණයට එන්න තමා උත්සහ කරන්නේ නමුත් හෙට supernatural දෙන්න තියෙන නිසා ඔරිජිනල්ස් එකේ තුන්වෙනි කොටස ටිකක් ප්‍රමාද වෙයි. මොකද හරි හැටි වෙලාවක් නැති නිසා. පුළුවන් විදිහට හැකි තාක් ඉක්මණට උපසිරැසි ලබාදෙන්නම්. ගිහින් එන්නම්. බයිස්කෝප් අඩවියට ඇතුළු සියලු දෙනාටම ජයෙන් ජය..!!

The Originals (2013) on IMDb

 

 

154 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

74F462F80744F4972A57AF4832345059986DBA9E

211 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

4f1675b2d634125ee4b228ed76943abef1f66b83 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,211 downloadsDownload The.Originals.S03E02.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Season                   All Episodes                        Next Eepisode >>

Subtitles

2,211 downloadsDownload Subtitles51 KB

17 comments

  1. nuwan

    බොහොම ස්තුතියි බ්‍රෝ ......

  2. stefan hasi

    thnk bro . ohoma yan

  3. kavinda

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
    අනේ මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ SEASON 10ක් තියෙනවා.

  4. Sajeevi

    Thanks

  5. yumal

    thankz bro..... digatama demu supernaturaluth one

  6. sachintha

    tnx bro sub ekata digatama demu...
    jaya wewaa...

  7. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!!

  8. රයන් ද සිල්වා

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට....
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ජය වෙවා.....

  9. Harshitha

    tnx sub ekata

  10. MAHESH

    Sub ekata thanx aaaaaaaaaaaaaaaa

  11. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Sithum Fernando

    elama kiri puluwan tharam ikmanta 3,4 th sub denno !!!!! (Y)

  14. Rashmi

    tnx 4 sub

  15. wajira

    Thanks for sub

  16. Milinda Sadaruwan

    thank you bro

  17. Mathew sheron

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.