හැම අතකින්ම හතුරෝ එන්න ගත්තම ක්ලවුස් පලායන්න තීරණය කලා. එයා තනිවුනේ නැහැ එයාගේ තනියට කෙනෙක් හිටියා ඒ හෙයිලි හා හෝප්. මේ දෙන්නාට රහසේ සැගවිලා ඉන්නයි ඕනේ වුණේ. එනිසා එහෙම තැනක් නම් හම්බෙනවා. ඒ මේ වෘක රැලේ කට්ටිය එක්ක කලින් හිටිය තැනක්. ඒකත් හරි කියමුකෝ ඒත් මේ වෘක රංචු සී සී කඩ ගිහින්. මොකද වෙච්ච ප්‍ර…

හැම අතකින්ම හතුරෝ එන්න ගත්තම ක්ලවුස් පලායන්න තීරණය කලා. එයා තනිවුනේ නැහැ එයාගේ තනියට කෙනෙක් හිටියා ඒ හෙයිලි හා හෝප්. මේ දෙන්නාට රහසේ සැගවිලා ඉන්නයි ඕනේ වුණේ. එනිසා එහෙම තැනක් නම් හම්බෙනවා. ඒ මේ වෘක රැලේ කට්ටිය එක්ක කලින් හිටිය තැනක්. ඒකත් හරි කියමුකෝ ඒත් මේ වෘක රංචු සී සී කඩ ගිහින්. මොකද වෙච්ච ප්‍රශ්නත් එක්ක. ඒ අතරේ ආයෙමත් වෘක දඩයම්ක් ආයෙමත් පටන් අරන්. වින්සන්ට් අර දැනට ඉතුරුවෙලා තියෙන අන්තිම වයිට් ඕක් බුලට් එකත් හොයාගන්නවා. ඒත් එතනට එනවා නාදුනන තැනැත්තියක්. එයා වින්සන්ට්ත් පහර දීලා උන්ඩේ අරගෙන යනවා. ඒ අතරේ අර කෝල් ව ආයෙමත් ඩවීනා ගෙන්නුවානේ. ඒ විතරක් නම් කමක් නෑ අර පෙන්ඩන්ට් එකෙ උන්නු කෝල් ආයෙමත් ඇවිත්. කොහේ ඉදන් කොහොම ආවද කියලා දන්නේ නැහැ. මෙයා නිසා පවුල ඇතුලේ ලොකු ආරවුලක් ඇති වෙලා තියෙන්නේ. මොකද හැමෝම දන්නවා ඇති ෆින් මයිකල්සන් කියන්නේ හැමෝටම පේන්න බැරි චරිතයක්. ඒ විතරක් නම් කමක් නැහැ ලූෂියන් කාරයත් ඇවිත් හොද මිනිහා වෙන්න හදනවා. ප්‍රශ්ණ ඉවරයි කියලා හිතුවට හැමදාම වගේ ප්‍රශ්ණ ඉවර වෙන්නේ නැහැ අවසානයේ සංකීර්ණ වෙනවා. බලලම ඉන්නකෝ.
සතියක් ප්‍රමාද වුනා නේද සමාවෙන්න ඉතීම් මෙහෙම වුනාට හේතු කියනවනම් කියන්න පුළුවන් ඒත් ඕනේ නැහැ. මීළග උපසිරැසියෙන් හමුවෙමු හැමෝටම ජයෙන් ජය..!! සුභ සතිඅන්තයක් වේවා..!!!
Being kind doesn’t make you weak
= Hayley Marshall –
181 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න
2CAC9632B1CFF545F57EF653F6DB4420539C2F9F205 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
3560D9BEA7A966F4D2B61804D163EC85EF72E3AE Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,754 downloadsDownload The-Originals-S03E16.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
31 comments
Himaru
shalinda gamage
parakku unath sub 1 dunnane machan
jaya wewa bro thanksරයන් ද සිල්වා
අවුලක් නැ සහෝ පොඩ්ඩක් පරක්කු උනට සබ් එක කොහොමහරි දුන්නනේ
එපි17 ත් ඇවිත් නිසා ඒකත් ඉක්මනටම දාමු
**ජය වේවා**Sachintha
thanks bro
ep17 n hamu wemuManoj
**Tnxxxxxx**
**Brooooo**
**Elzzzzzzz**
කවීන් ලහිරු
සබ් එකට තුති චාමර සහෝ
එපි17 න් මුන ගැහෙමුකවිදු රන්සර
සබ් එකට තුති චාමර සහෝ තවත් උපසිරසියකින් හමු වෙමු.....
෴ජය෴KKavisha
බොහොස ස්තුති සහෝ...
Ep 17 එකත් ඉක්මනටම දෙන්න...Kasun Upeksha
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
මිතුල් ලක්ශිත
සිංහල උපසිරසියට තුති චාමර සහෝ
ඊලග උපසිරසියෙන් හමු වෙමු
#ජය වේවාGathsara Umesh Kumara
niyamay saho.sabata haenkuuuuuuuu
නවින් නිසල්
නියමයි මචන් , 17 ත් ඉක්මනට දෙන්න
Sajeevi
Thanks
kalindu
ilagath ikmanata damu thank
S.K.Ruchiranga
elma thz machoo sub ekata
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaa
Fer
සබට තුති!!! 17 ගැම්මට දාමු සහෝ...
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Prasad Maduranga
thankss machoo
Pramod Lakshitha
tnx bn elz***
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කවීන් ලහිරු
සහෝ එපි 17 ත් ඉක්මනට ඕනා....
කවීන් ලහිරු
එපි 18 ත් ආවනේ බන්....
kushani sanjula
ane 17 sub diynkoooooooooo
රයන් ද සිල්වා
එපි 17 සබ් එක දාපන් බොක්ක ඉක්ම්නට,
මග නවත්තන්න එපෝ....diasdpa
17 nedda
Jay
මචෝ 17&18 කෝ .......Plz Plz Plz Plz
Milinda Sadaruwan
thank you bro
Gihan sadakan
Water mark ain karapanko bn
Mathew sheron
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

sub ekata thankss