Watch Trailer

Marvels Daredevil [S02 : E07] with Sinhala Subtitles| ආවාටය…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ හත්වැනි කොටස. මේ වෙනකොට ෆ්‍රෑන්ක් හිරභාරයේ ඒවගේම ඉලෙක්ට්‍රා මැට් එකක් එකාසු වෙලා යකුසාව (?) පරාජය කරන්න සුදානම… වැඩි කතා නැතුව පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු, අත් අඩංගුවට පත්වුනාට පස්සේ දැන් ෆ්‍රෑන්ක් ඉන්නේ මෙට්‍රෝ ජෙනරල් එකේ. ඔහු වෙනුවෙන් පෙනී හිටින නීතිඥයා දිස්ත්‍රික් නීතිඥවරියගේ උදව…

ඔන්න එහෙනම් මේ හත්වැනි කොටස. මේ වෙනකොට ෆ්‍රෑන්ක් හිරභාරයේ ඒවගේම ඉලෙක්ට්‍රා මැට් එකක් එකාසු වෙලා යකුසාව (?) පරාජය කරන්න සුදානම… 

වැඩි කතා නැතුව පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු, අත් අඩංගුවට පත්වුනාට පස්සේ දැන් ෆ්‍රෑන්ක් ඉන්නේ මෙට්‍රෝ ජෙනරල් එකේ. ඔහු වෙනුවෙන් පෙනී හිටින නීතිඥයා දිස්ත්‍රික් නීතිඥවරියගේ උදව් කාරයෙක් බව තේරුම් ගන්නා මර්ඩොක් හා නෙල්සන් කට්ටිය ඔහු වෙනුවෙන් පෙනී හිටින්න ඉදිරිපත් වෙන බව දැක්කා මතක නැති නෙව. කැරන් තමයි බොහොම තදින් පරීක්ෂණය කරගෙන යන්නේ, ඒකට විශේෂ හේතුව ඉතින් ෆ්‍රෑන්ක් වැඩි කතා එයත් එකක් නිසා බව මතක ඇති නෙව. ඒ වගේම පහුගිය සතියේ තමයි මැට් ඉලෙක්ට්‍රා එකක් සාදයකට ගිහින් එතන ලොකු අවුල් ජාලාවක් නිර්මාණය කලේ. හැබැයි අපතේ ගියේ නැහැ මහන්සිය වැදගත් යැයි කියලා හිතන යමක් හොයාගත්තා නෙව.

අද එතැන් සිට, මැට් හා නෙල්සන් අතර දැන් ටිකක් ප්‍රශ්න ඇති වෙලා හේතුව නඩු විභාග වෙනුවෙන් මැට්ගේ සහය අඩු වීම…. මේකට හේතුව ඉතින් හැමෝම දන්නවා නෙව, අද තමයි හැමෝම බලා හිටිය නඩු විභාගය තියුණු ලෙස ඇදිලා යන්නේ… ඒ වගේම මේ මුළු සිදුවීමම තනිකරම යමක් යට ගැසීමක් කියලා අද පොඩි ඔත්තුවක් ලැබෙනවා… ලැබෙනවා නෙමෙයි ඇත්තටම ලැබුන ඔත්තුවක් සනාත වෙනවා. ඒ වගේම පහුගිය කොටසේ හොයාගත්ත පොතෙන් යම් යම් වැදගත් දේ අද දැනගන්නවා. මේ වගේ තව ගොඩක් දේ වෙනවා බලන්නකෝ එහෙනම් මේ කොටසත්…. 😀 😀 😀

Daredevil (2015) on IMDb

 

 

168 MB (x265 HEVC-1.93GB) කොපිය මෙතනින් බාගන්න

B58B6D88446B2EBC43723834C4FAA81EC7A7E057

330 MB (3.53 GB) කොපිය මෙතනින් බාගන්න

90EFC5C734E9703A3B3EE0DC77A885AF7FBC3700 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,631 downloadsDownload Marvels-Daredevil-S02-E07.zip121 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                          Next Episode >>

Subtitles

3,631 downloadsDownload Subtitles121 KB

27 comments

  1. Muvindu

    Thanks for the sub..

  2. Sajeevi

    Thanks

  3. sanura

    thanks

  4. Ayesh

    Sabata thuthi.....Jessica jhones ithiri kotas tikata sub denne nedda bn baiscope......

  5. Kasun Upeksha

    උපසිරැසියට ස්තූතියි සහෝ...

  6. මධුකප්‍රිය පෙරේරා

    හම්මේ බලන්න එකක් නැතුව උන්නේ..
    බොහොම ස්තුතියි සහෝ..
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු

  7. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  8. Mistake_finder

    ස්තුතියි මචන් සබට ,මෙච්චර කල් මොන හුත්තක්ද පකෝ කලේ?

  9. Hivin Aßeywanshe

    බොහොම තුති සහෝ උපසිරසට
    සුභ අලුත් අවුරුද්දක් වේවා

  10. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  11. charuka malshan

    අනේ සබ් පරක්කුයිනේ.ඉක්මනට දෙන්නකෝ.

  12. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Dinuka

    Dragons: Riders of Berk Ses: 3 eke Sub auruddata kalinwath danawada?

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. Pramod Lakshitha

    sub ekata thanks bro

  16. රයන් ද සිල්වා

    සබට තුති සහෝ ෴ජය෴

  17. Sachintha

    pattaa ban
    **elzz**

  18. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaa

  19. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ මේකට සබ් එක ගෙනාවට...
    ජයෙන් ජය...

  21. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  22. LAKSHAN

    ගොඩක් ස්තූතිය මචන්

  23. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තූතියි සහෝ

  24. Milinda Sadaruwan

    thank you bro

  25. Anonymous

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

  26. Shaggy

    Thank you very much

  27. Darkmoon

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.