ලූෂියන් නම් සිරම් එක බිව්වා. ඒකෙන් එයාට අළුත් එකතුවීම් වගයක් උනා. ඒ ගැන නම් හිතාගන්නවත් බැරි තරම්. හරියට නිකන් හයිබ්‍රිඩ් කෙනෙක් වගේ. එයාගේ හපා කෑමෙන් ෆින් මැරුණා. තව එක සිරම් එකක් තියෙනවා. දැන් දැන් පෙනී යනවානේ ලූෂියන් තමයි මේ අනාවැකිය කියලා. එතකොට මේ අනිත් සිරම් කුප්පිය කාටද? ඒ අස්සේ ඔරෝරා පැනලා…

ලූෂියන් නම් සිරම් එක බිව්වා. ඒකෙන් එයාට අළුත් එකතුවීම් වගයක් උනා. ඒ ගැන නම් හිතාගන්නවත් බැරි තරම්. හරියට නිකන් හයිබ්‍රිඩ් කෙනෙක් වගේ. එයාගේ හපා කෑමෙන් ෆින් මැරුණා. තව එක සිරම් එකක් තියෙනවා. දැන් දැන් පෙනී යනවානේ ලූෂියන් තමයි මේ අනාවැකිය කියලා. එතකොට මේ අනිත් සිරම් කුප්පිය කාටද? ඒ අස්සේ ඔරෝරා පැනලා ගිහින්. එතකොට අනික ඔරෝරාටද? බලලම ඉන්නකෝ. ප්‍රමාද නිසා කතාව කියලා වැඩක් නෑ.
මීළග උපසිරැසියෙන් හමුවෙමු. ජය.!
Due to copyright issues, we do not provide any torrent links.
The Originals S03E18 720p HDTV 2CH x265 HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,721 downloadsDownload The-Originals-S03-E18.rar45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
28 comments
තිසර නියෝ
rushan
Elama bn
amila
ela ela machan thanks... ikmanata anith ewath deepan jaya wewa...!
Sachintha
thankss bokka elzz
රයන් ද සිල්වා
සබ් එකට තුති මචෝ එපි 19 න් හමු වෙමු
෴එලස්෴Himaru
thanks
කවීන් ලහිරු
සබ් එකට තුති චාමර සහෝ තවත් උපසිරසියකින් හමු වෙමු…..
෴ජය෴මිතුල් ලක්ශිත
තැන්ක්ස් බොක්ක ඊලග එකත් දෙමු….
Malindu
**Tnxxxxxx**
**Brooooo**
**Elzzzzzzz**
Manoj
tnx bn elz***
Iresh Tharuka
patta ban me dilaa thiyenne ep 19 th ekmanatama onnaaa
Dilan Hasitha
thank you
කවිදු රන්සර
සබ් එකට තුති චාමර සහෝ
එපි19 ත් ඉක්ම්නටම දෙමු බ්‍රෝSajeevi
Thanks
කසුන් කුමාර
තැන්ක්ස් බන් සබ් එකට ඊලග එපියත් දෙමු කොල්ලො
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
yumal
thankz bro!!!!!!!!!!!
@@*Aruna*@@
Sub akata thanks bro..
puluwannam.. vampier diaries series akata sub dennako... akath originals akata sambandaine..
akat sub dunnot elama...Vinod
thanks machan sub ekata
Thushara
#elz bn tnz
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx aaaaaaaaaaa
Rashmi
tnx sub walata ... vampire diaries akatath sub dennakoo
tilan
Thanks bro.
machan 19 sub aka bro.
20th awa bro.එලයිජා මයිකල්සං
එල බං
Milinda Sadaruwan
thank you bro
sithira lasal kalunayaka
thank you
Mathew sheron
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra