Watch Trailer

The Originals [S03 : E20] with Sinhala Subtitles | ලූෂියන්ගේ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ]

ලූෂියන්ගේ හපාකෑම කොයි තරම් දරුණුද කිව්වොත් වතාවක් ෆින් මැරිලා ගියා. පස්සේ කැමීල්. දැන් තේරෙනවා ඇතිනේ හතුරාගේ අතින් පවුලේ අය විනාශ වෙන හැටි. ඒ අතරේ කෝල්ට තමන්වම පාලනය කරගන්න බැරිව ඉන්න අතරේ එයා ඩවීනාව මැරුවා. නමුත් මෙතනදී ඇත්තටම මැරුණේ නෑ. අහලා ඇතිනේ නිව් ඔර්ලින්ස් කියන්නේ මැරුණු මායකරුවෙක්ගේ ආත්මය…

The Originals S3P2

ලූෂියන්ගේ හපාකෑම කොයි තරම් දරුණුද කිව්වොත් වතාවක් ෆින් මැරිලා ගියා. පස්සේ කැමීල්. දැන් තේරෙනවා ඇතිනේ හතුරාගේ අතින් පවුලේ අය විනාශ වෙන හැටි. ඒ අතරේ කෝල්ට තමන්වම පාලනය කරගන්න බැරිව ඉන්න අතරේ එයා ඩවීනාව මැරුවා. නමුත් මෙතනදී ඇත්තටම මැරුණේ නෑ. අහලා ඇතිනේ නිව් ඔර්ලින්ස් කියන්නේ මැරුණු මායකරුවෙක්ගේ ආත්මය නැවත ගෙන්වන්න පුළුවන් තැනක් කියලා. මේ නිසා දැන් කට්ටිය ලෑස්ති වෙන්නේ ඩවීනාට ආයේ පණ දෙන්න. ඒ අතරේ ලූෂියන් උත්සහ කරන්නේ මේ මයිකල්සන්ලා ඉන්න අංගනයට එන්න. ඒත් ඒකට එන්න බෑ කියලා හොදාකාරවම දන්නවනේ. මොකද ඒකට අවසර තියෙන්න ඕනේ. තාමත් ඒකට යන්න අවසර අරගන්න වෑන් නුයෑන්ට බැරි වුනා. මොකද ඒ හැමදේම පාලනය කරන්නේ ෆ්‍රේයා නිසා. මේ නිසා ලූෂියන් හදන්නේ මයිකල්සන් පවුලේ තවත් සහෝදරියක්ව මරන්න. ඒ වෙන කවුරුත් නෙවෙයි රෙබෙකාව. කියන කරන දේවල් ඒ විදිහටම වෙයිද?

තවත් පොඩි විශේෂ දැනුම් දීමක් කරන්න තියෙනවා. ඒ තමයි ඔයාලා හුගක් ආදරය කරන ඔයාලගේම වෙබ් අඩවිය කරගෙන යාමේ පොඩි අපහසුතාවයක් පවතිනවා. ඔයාලා දන්නවද දන්නේ නෑ මාසිකව රුපියල් 25,000ක මුදලක් වැය වෙනවා මේක කරගෙන යන්න. අවුරුදු 6ක්ම කිසිම දැන්වීමක් පල කරන්නේ නැතිවයි කරගෙන ගියේ. මෑතකදී ඉදන් දැන්වීම් පලකරන්න ගත්තා. කට්ටිය හිතන්න ඇති දැන් හොද සල්ලි කාරයෝ කියලා. “අපෝ එහෙම නෑ ඒකට හොද ප්‍රතිචාරයක් ලැබුනේ නෑ.” මේ නිසා දැන් අඩවියට ඕනේ කරන මුදල ගෙවාගන්න අපහසු වෙලා තියෙනවා. නිකමට හරි මොකක්හරි දෙයක් වෙලා මේක ගෙවාගන්න බැරි වුණොත් වෙබ් අඩවිය තිත තියන්නයි වෙන්නේ. එහෙම වෙනවට ඔයාලා අපි කවුරුත් කැමති නෑ කියලා දන්නවා. අපි එහෙමයි කියලා ඔයාලගෙන් මහා ලොකු උදව් බලාපොරොත්තු වෙන්නේ නෑ. පුළුවන් විදිහට උදව්වක් කරමු නේද? තමන්ට පුළුවන් ගාණක් මේ ගිණුමට මුදල් බැර කරලා සහයෝගයක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

Commercial Bank ,
Tharindu Darshana Wickramasighe ,
8135011207,
Karapitiya Branch

වැඩිදුර තොරතුරු සදහා – [077 187 7907- විකියා]

බලලම ඉන්නකෝ නැවත ඔරිජිනල්ස් වලින්ම හමුවෙමු. ජය.! හැමෝටම සුභ සතිඅන්තයක් වේවා.!

The Originals (2013) on IMDb

 

 

161 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

58EC0129FC709CCB287D270903BA6363CA45F3CC

187 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

82DAC411705FD9DD57605F184E2818560470116C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,645 downloadsDownload The-Originals-S03-E20.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Episode>>

Subtitles by

චාමර සම්පත්

Subtitles

1,645 downloadsDownload Subtitles43 KB

21 comments

  1. yumal

    thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!

  2. රයන් ද සිල්වා

    සබ් එකට සහෝ
    ඒවගේම පුලුවන් හටියට උදවුවක් කරන්නම්....
    ෴ජය වෙවා෴

  3. කවීන් ලහිරු

    නියමයි සහෝ සබ් එකට ස්තුතියි
    ෴එලස්෴

  4. කවිදු රන්සර

    :) තෑන්ක්ස් බන් :)

  5. Sajeevi

    Thanks

  6. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  7. kushani sanjula

    anith epi 2kth ikmntma denna ylu

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Thamidu N Vimu

    Thanks bro

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  11. #.RMC

    නියමයි සහෝ සබ් එකට ස්තුතියි..........

  12. Sachintha

    thanks bn
    elzz

  13. Manoj

    ** Tnx **

    ** Elz **

    ** Bro **

  14. Malindu

    maxxxaa broo

  15. Himaru

    #Tnx Bro Elzz :)

  16. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. pramod

    ko bn 21 ?????????????.

  18. kasun

    ado episode 21 avith kochchara kalda bn..... ekata sub 1 deepanko....

    1. Mathew sheron

      Thank you

  19. Milinda Sadaruwan

    thank you bro

  20. Mathew sheron

    Thank you