Watch Trailer

DCs Legends of Tomorrow (2016) [S01 : E15] with Sinhala Subtitles| දෛවය. [සිංහල උපසිරැසි සමඟ]

මේ වෙද්දි සැවේජ්ව අල්ලාගෙන යානය ඇතුලේ හිර කරගෙන ඉන්නෙ. කණ්ඩායමේ සමහර කට්ටිය ඔහුව මරන්න කැමති උනත් තවත් පිරිසක් මේක කරන්න අකමැති වෙනවා මොකද එහෙම කළොත් ඒකෙන් කාටර්ගෙ මතකය නැති වෙන්න පුළුවන් නිසා. ඒ වගේම සැවේජ්ව හිර කරගෙන හටිය කියල කාල රේඛාවේ වෙනසක් වෙලත් නැහැ. ඒ වගේම මේ අතරේ රේට සහ ජැක්ස්ට පුළුවන් වෙ…

DCs-Legends-of-Tomorrow-TV-New3

මේ වෙද්දි සැවේජ්ව අල්ලාගෙන යානය ඇතුලේ හිර කරගෙන ඉන්නෙ. කණ්ඩායමේ සමහර කට්ටිය ඔහුව මරන්න කැමති උනත් තවත් පිරිසක් මේක කරන්න අකමැති වෙනවා මොකද එහෙම කළොත් ඒකෙන් කාටර්ගෙ මතකය නැති වෙන්න පුළුවන් නිසා. ඒ වගේම සැවේජ්ව හිර කරගෙන හටිය කියල කාල රේඛාවේ වෙනසක් වෙලත් නැහැ. ඒ වගේම මේ අතරේ රේට සහ ජැක්ස්ට පුළුවන් වෙනවා යෝධ රොබෝගෙ විශේෂයක් හොයාගන්න. ඒ තමයි ඒ රොබෝව හදන්න පාවිච්චි කරපු තාක්ෂණය 2166 තාක්ෂණයට වඩා ගොඩක් දියුණු තාක්ෂණයක් වීම. මේකට අනුව පැහැදිලි වෙන්නෙ සැවේජ්ට අනාගතය සමඟ සම්බන්ධයක් තියනව කියල. කාල රේඛාවට බාධාවක් වන විදිහට වැඩ කරන අයට ටයිම් කවුන්සිලය මඟින් දඬුවම් දෙන නිසා දැන් කට්ටියගෙම සැලැස්ම වෙන්නෙ සැවේජ්ව වැනිෂින් පොයින්ට් එකේ ටයිම් කවුන්සිලයට ගිහින් බාර දෙන එක. මේ අතරේ කෙන්ඩ්‍රා සහ රේ උත්සහ කරනවා කාටර්ට ආපහු මතකය අරන් දෙන්න. යානයේ වේගය වැඩි කිරීම නිසා යානයේ ටයිම් ඩ්‍රයිව් එකේ අවුලක් යනවා. මේ නිසා කාල ප්‍රවාහය තුල යානය හිර වෙනවා. ඉතින් මේක හදාගන්නකන් මෙයාලට සැවේජ්ව එක්කන් ගිහින් බාර දෙන්න බෑ. ඒ නිසා මේක හදන්න ජැක්ස්ව යනවා. මෙතැනදී ජැක්ස්ව විකිරණ වලට සිදුවන නිරාවරණයක් නිසා එයාගේ සෛල ඉකමනින් වයස්ගත වෙන්න පටන්ගන්නවා. ඉතින් මේකෙන් ජැක්ස්ව බේරගන්න තියන එකම විදිහ වෙන්නෙ මෙයාව නැවත ජම්ප්ෂිප් එකෙන් 2016ට යවන එක. කාටත් හොරෙන් කොටින්ම කිව්වොත් ජැක්ස්ට පවා හොරෙන් ජැක්ස්ව ජම්ප්ෂිප් එකට දාල නැවත 2016ට යවන්න මාටින් තීරණය කරනවා. මේ වැඩෙත් කරලා යානයේ ටයිම් ඩ්‍රයිව් එකත් හදාගෙන කණ්ඩායම ටයිම් කවුන්සිලයට එනවා සැවේජ්ව බාර දෙන්න. අතර මැද්දෙ ගමනෙදි රේගෙ පොඩි ගොන් වැඩක් නිසා සැවේජ් නිදහස් වෙලා යානය ඇතුලේ පොඩි සටනක් යනවා. කොහොමවෙතත් කට්ටිය ටයිම් කවුන්සිලයට එනවා. මෙතැනදී තමයි අමුතුම දේ සිද්ධ වෙන්නෙ. ඒ තමයි සැවේජ්ගේ සියලුම වැරදි ඔප්පු කරලා තියෙද්දිත් ටයිම් කවුන්සිල් එකේ ටයිම් මාස්ටර්ල සැවේජ්ගේ පැත්ත ගන්නවා. ඒ විතරක් නෙවෙයි. යානයේ ඉන්න කණ්ඩායමේ අනිත් අයවත් අත්අඩංගුවට ගන්නවා. මෙතනින් පස්සේ කතාවට මොකද වෙන්නේ කියල මේ කොටසින් බලමු. ඊළඟට එන්නේ අන්තිම එපිය. එහෙනම් ඒ කොටසින් හමුවෙමු. එතකන් හැමෝටම ජය වේවා!!!

Heroes Reborn (2015) on IMDb

 

 

185 MB (HDTV.x265) කොපිය මෙතනින් බාගන්න

1F9AD46519BD04D03C2339204BC2E5D8411CF268

289 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

44784226F7025DCE1C25B8A2DDFC5BFB4D5959CA   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,087 downloadsDownload DCs-Legends-of-Tomorrow-2016-S01-E15.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                 << Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles

8,087 downloadsDownload Subtitles49 KB

28 comments

  1. Lakith mindula

    Thank you bro...

  2. රයන් ද සිල්වා

    සබ් එකට ස්තුතියි සහෝ
    තව 1යි ඒකත් ආපු ගමන් දෙමු ෴ජය වේවා෴

  3. Kavindu Theekshana Wand

    Great work bro (y)

  4. Sajeevi

    Thanks

  5. අශාන් ලහිරු

    රීලඟ එක ඉක්මනින් දෙන්න කොල්ලෝ

  6. Udara Damith B\K

    :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) සබ් එකට ස්තුතියි :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)

  7. sanath indika

    thx sahooo

  8. Kalum Ekanayaka

    Elaa sahoo,. Elaama,.fatta asawen balan serious ekk,.

  9. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  10. Rasitha Pradeep Somasiri

    Tnx Saho...

  11. Shenin Perera

    එල මචෝ! Thanks Sub ekata.....

  12. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ...

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. La Hiru

    thanks sahoooo niyamai

  15. Sâchîth Lákshâñ

    ස්තුතියි සහෝ උපසිරසට
    ජය......!

  16. silent$

    Thanx bro !

  17. Anujaya

    elazzzzz

  18. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි අචින්ත මදුමාල් සහෝ.... මේකත් ඉවර වෙනව නේ. ඔක්කොම කතා ටික එක ලඟ ඉවර වෙනවා...

  19. Amila

    Thanks mchn...!

  20. Rajitha

    Thanks machan....jayawewa....!

  21. Nipun

    Thanks bro.... niyamai......

  22. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  23. SHAN

    THANK'S BRO.

  24. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Lahiru Nuwan Kumarasingha

    Ikmnta ulaga eka denna bro..

  26. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaa

  27. Ravin

    Thanks for the sub

  28. LAKSHAN

    බොහොම ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.