ඔන්න එහෙනම් හතර වෙනි එපිය තමයි මේ අරගෙන එන්නෙ. දැන්නම් කතාව එන්න එන්නම පට්ට වෙනවා නේද? දැන්නම් කතාව වෙනස්ම පැත්තකට යනවා. ගිය සතියෙ කතාව ගැන පොඩ්ඩක් මතක් කලොත්, කෝල් සහ කැසී දෙන්න 1944 වසරට යනව වදුරන්ව නවත්වල ක්‍රව්ෆොර්ඩ් කියල විද්‍යාඥයෙක්ව බේරගන්න. නමුත් ඔවුන්ට ඔහුව බේරගන්න වෙන්නෙ නම් නැහැ නේ. ඒත්…

ඔන්න එහෙනම් හතර වෙනි එපිය තමයි මේ අරගෙන එන්නෙ. දැන්නම් කතාව එන්න එන්නම පට්ට වෙනවා නේද? දැන්නම් කතාව වෙනස්ම පැත්තකට යනවා.
ගිය සතියෙ කතාව ගැන පොඩ්ඩක් මතක් කලොත්, කෝල් සහ කැසී දෙන්න 1944 වසරට යනව වදුරන්ව නවත්වල ක්‍රව්ෆොර්ඩ් කියල විද්‍යාඥයෙක්ව බේරගන්න. නමුත් ඔවුන්ට ඔහුව බේරගන්න වෙන්නෙ නම් නැහැ නේ. ඒත් ඔහුව මැරුව කියලනම් කිසිම වෙනසක් වෙන්නෙ නෑ කාල රාමුවට. නමුත් වදුරන් තේරුම් ගන්නව කිසියම් වැරැද්දක් වුනා කියල. ඒ වගේම කෝල්ට හා කැසිට විද්‍යාඥයාගේ කාමරේ තිබිල වදුරන්ගේ ලාන්චනය සහිත අදින ලද පින්තුරයක් හම්බෙනව.ඔවුන් ඒක පරික්ෂා කරනකොට ඔහුගේ පුතාගේ වෛද්‍ය වාර්තා හම්බෙනව. ඔවුන් එයින් දැන ගන්නවා ඔහුගේ පුතාව තමයි වදුරන් මරන්න හොයල තියෙන්නෙ නමුත් දෙදෙනාටම තියෙන්නෙ එකම නම හින්දා ඔවුන් වැරදි කෙනාව මරල තියෙන්නෙ කියල. ඒ වගේම ඔහුත් ජෙනිෆර් වගේම Primary කෙනෙක් කියලත් ඔවුන් හොයාගනවා. ඔහුව මානසික රෝහලකට ඇතුලත් කරලා කියලත් ඔවුන් හොයාගන්නවා. කැසී හා කෝල් දෙන්නා මානසික රෝහලට යනව විද්‍යාඥයාගේ පුතා වන ටොමී ව බේරගන්න. නමුත් ඔවුන් එහි යනකොටත් වදුරන් ඇවිත් ටොමී ව හොයනවා. නමුත් ටොමී ටත් අනාගතේ දැනෙන නිසා ඔහු කාමරයෙන් පැනල ගිහින්. කොහොම හරි වදුරන් හා කෝල්,කැසී අතර සටනෙන් එක් වදුරෙක් මියයනවා වගේම කොල්ව අනෙක් කෙනා අල්ලාගෙන කැසිට බල කරනවා ටොමිව ඔවුන්ට ලබාදෙන්න කියල. කොහොමෙන් කොහොම හරි අවසානයේ වදුරන් ටෝමිව මරනවා වගේම අනාගතයටත් එයින් ලොකු බලපෑමක් වෙනවා. කෝල් හා කැසී දෙන්නා 1944 හිරවෙනවා. ඒ වගේම 2044 වසරේදී සිදුවන විශේෂ දේනම් ඩිකන් රැම්සේවා මරන්න අරගෙන යනවා කැලෑවට. නමුත් 1944 දී සිදුවන දෙයින් අනාගතයේ දී රතු වනාන්තරය ඇතිවෙනව. ඒ වගේම රැම්සේව මරන්න නම් වෙන්නෙ නැහැ.
අද කතාව ගැනනම් ඉතින් වැඩිය කියන්න දෙයක් නැහැ. මොකද අද කතාවත් ගිය සතියේ කතාවේ Repeat එකක් වගේ. වෙනසකට තියෙන්නේ රැම්සේ 1944 යවනවා කෝල්ව හා කැසීව බේරගන්න. ඉතින් Repeat 1k කීවට ගිය සතියේ කතාවට වඩා වෙනස් හොදේ. බලන්නකෝ රැම්සේට පුළුවන් වෙයිද කියලා කෝල්ව හා කැසීව බේරගෙන 2044ට ආපසු එක්කන් එන්න.
ඊලග එපියෙන් හම්බෙමු…. සුභ දවසක්…………………….……
A713C7C188A0E664F6DBECB0FEBF00550CDCE611 FD88B1183C30A97056FA322751AE1BF86314B5D6 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,042 downloadsDownload 12.Monkeys.S02E04.Baiscopelk.com_.rar43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/pradeep.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
12 comments
sanath indika
Charith
Thanks bro!!!!!!
Anush
niyamai ela ela digatama yan..
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dasitha DK
සබට ස්තූතියි සහෝ......... අද තමයි EP 4ම බාගත්තෙ . ඉතින් දිගටම sub දෙන්න broo
!!!!!!!!!!!!!!!!!!!!!!!!මගේ සුබපැතුම්!!!!!!!!!!!!!!!!!!!!!!!!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි රසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kumara
Thanks Bro !!!
Hasitha Chathuranga
බොහොම ස්තුතියි සහෝ.
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(chinthaka.max4
thanks machan
Advertisement

thx sahoo