The Outpost තුන්වැනි කතා මාලාවෙ 04වැනි කොටස The Key to Paradise (පාරාදීසයට යන යතුර) ඔන්න අරගෙන ආවා. ඇත්තටම මොකක්ද මේ “යතුර”? යවාල්ලා කියන විදිහට ඇත්තටම පාරාදීසයක් තියෙනවද? යවාල්ලා මුරපොලේ මිනිස්සු ඔක්කොමලාව පාරාදීසයට අරගෙන යයිද? කළින් කොටසෙ ටැලොන්, ජැන්සෝත් එකතු වෙලා මාර ගේමක් දීලා හොයා ගත්ත කින්ජ්…

The Outpost තුන්වැනි කතා මාලාවෙ 04වැනි කොටස The Key to Paradise (පාරාදීසයට යන යතුර) ඔන්න අරගෙන ආවා. ඇත්තටම මොකක්ද මේ “යතුර”? යවාල්ලා කියන විදිහට ඇත්තටම පාරාදීසයක් තියෙනවද? යවාල්ලා මුරපොලේ මිනිස්සු ඔක්කොමලාව පාරාදීසයට අරගෙන යයිද?
කළින් කොටසෙ ටැලොන්, ජැන්සෝත් එකතු වෙලා මාර ගේමක් දීලා හොයා ගත්ත කින්ජ් යවාල්ලා අරගත්තා මතක ඇතිනෙ. ඒ කින්ජ්ගෙන් තවත් කින්ජ් කෙනෙක් හැදිලා ඒ අළුත් කින්ජ් එක ග්වේන් (රෝස්මන්ඩ් රැජිණ)ගෙ ඇඟ ඇතුළට දානවා. ඊට පස්සෙ ග්වේන් යවාල්ලාට වශී වෙනවා වගේ දැණුනා නේද? ඊට පස්සෙ මොනවා වෙයිද? හමුදාවක් අරගෙන එන්න ගියපු ටොබින්ට මොනවගේ දෙයක් වෙයිද? හමුදාවක් ලැබෙයිද? නැත්නම්….??
- යවාල්ලා – බ්ලැක්බ්ලඩ් පූජකවරිය – Jaye Griffiths (Doctor Who, Criminal Justice, Silent Witness, Casualty TV Series)
- ව්‍රෙන් – යවාල්ලාගේ දියණිය – Izuka Hoyle (Clique, Jerk, TV Series, Mary Queen of Scots, Villain)
මේ 03වෙනි කතා මාලාවෙ දි අළුතෙන් එකතු වුණු මේ දෙන්නට අමතරව මේ කොටසෙදි තවත් කෙනෙක් එකතු වෙනවා. කව්ද ඒ? ඒ තමයි ෆාලිස්ටා රෙල්මන් – Georgia May Foote (Conviction, Grange Hill, Coronation Street, Doctors TV Series)
ෆාලිස්ටා කියන්නෙ රෙල්මන් කියන වයසක සාමිවරයෙක් බැඳලා ඉඳපු දැන් වැන්දඹුවක් වෙලා ඉන්න ලස්සන කෙල්ලෙක්. එයා මේ කතාවට ඇවිත් මොනවද කරන්නෙ?
තවමත් විකාශනය වෙන රූපවාහිනී කතාමාලාවක විකාශනය වෙන කොටස්වලට සමගාමීව උපසිරැසි දෙන එකත් මහ පණ යන වැඩක් කියලා තේරුණේ දැන් තමයි. පිට පිටම හතරවෙනි සිකුරාදාත් රාත්‍රිය නිදි නැතුව උපසිරැසිය හදනකොට මට නම් ඒකෙ අමාරුව තේරුණා.
මේ කතාමාලාව ඇමරිකාවෙ CW නාලිකාවෙ බ්‍රහස්පතින්දා රෑ 09.00 ට තමයි විකාශනය වෙන්නෙ. ඒ කියන්නෙ හවායි සම්මත වෙලාව අනුව ලංකාවෙ වෙලාවෙන් පහුවෙනිදා (සිකුරාදා) දවල් 12.30ට. මේකෙ වීඩියෝ එකයි උපසිරැසියකුයි අන්තර්ජාලයට එකතු වෙන්නෙ සිකුරාදා හවස 04, 05 වෙද්දි. ඉක්මනට සිංහල උපසිරැසිය දෙන්න තමයි නිදිමරාගෙන මහන්සි වෙන්නෙ. මොකද ඔබේ සතුට අපෙත් සතුට නිසා.
කොහොම වුණත් මේ විදිහට සමගාමීව උපසිරැසි දෙන්න කියලා මට ආරාධනා කරපු චාමර සම්පත් සහෝදරට මම ආපහු වතාවක් ස්තූති කරනවා.
එහෙනම් පරිසසම් වෙලා සතුටින් ඉන්නකො හොඳේ..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.
3,390 downloadsDownload The-Outpost-2018-S03-E04.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංජීව කේ. ලියනගේ
Subtitles
13 comments
Dhanushka
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
A.A.D.Madhuhansana
thanks bn.. keep going.
Vishva
Thank you
Kavindu
Thank you so much!
disa
tks sho...
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
DGKing
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
jaya saho
Lahiru Lakshan
thanks...
sasindu
s04 sub danna
chinthaka.max4
thanaks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks sub akata