තව දිස්ත්‍රික්ක 4කම බයියා ජීගෙ ජාවාරම් නැවතත් පටන් ගත්තා. ඒ අතරෙ බයියා ජී ව්‍යාපාරිකයින්ගෙන් රැස්වීමක් කැදවනවා. ඔවුන්ගෙන් ඉල්ලන්නෙ මැතිවරනයට ආධාර කර්නවා වෙනුවට CM හට උදව් කරන ලෙසයි. එතෙන්දි භයියා ජී මුන්නාට බාර දෙනවා තීරනයක් ගන්නට. එයට විරුද්දව කතා කරන අයෙකුට මුන්නා වෙඩි තියනවා. ව්‍යාපාරිකයින්ව බයි…

තව දිස්ත්‍රික්ක 4කම බයියා ජීගෙ ජාවාරම් නැවතත් පටන් ගත්තා. ඒ අතරෙ බයියා ජී ව්‍යාපාරිකයින්ගෙන් රැස්වීමක් කැදවනවා. ඔවුන්ගෙන් ඉල්ලන්නෙ මැතිවරනයට ආධාර කර්නවා වෙනුවට CM හට උදව් කරන ලෙසයි. එතෙන්දි භයියා ජී මුන්නාට බාර දෙනවා තීරනයක් ගන්නට. එයට විරුද්දව කතා කරන අයෙකුට මුන්නා වෙඩි තියනවා. ව්‍යාපාරිකයින්ව බයිය ජී ගෙ පැත්තට හරවගන්නවා. ඒ අතරෙ මුන්නාව මුන ගැහෙන ශරද් දෙන්නත් එක්ක එකතු වෙලා ගුඩ්ඩුව මරන්න ප්ලෑන් කරනවා. අන්තිමේදි ගුඩ්ඩු සහ ශරද් හමුවුන වෙලාවෙදි වෙඩි හුවමාරුවක් සිද්ද වෙනවා. ගුඩ්ඩුගෙ ඇඟ උඩට පෙට්ටි ගොඩක් පෙරලල හිර කරලා, ශරද් සහ මුන්නා පැනල යනවා. අද එතැන ඉඳන්.
රොබින්ව හම්බ වෙන්න එන ගෝලු හොඳ ගනු දෙනු කාරයෙක් අල්ලල දෙන්න කියල රොබින්ගෙන් ඉල්ලනවා. බිහාරයෙන් ආපු කෙනා ගැන කතාවට ආවත් හදිසියෙම ගුඩ්ඩුගෙන් එන කෝල් එක්ක් නිසා ගෝලුට ගුඩ්ඩු ලගට යන්න වෙනවා. මුන්නා සහ ශරද් එකතු වෙලා කරපු කලබගෑනිය නිසා බයියා ජී කේන්තියෙන් ඉන්නෙ. මුන්නව ආයෙත් ඡන්ද වැඩ ගැන බලන්න යවනවා. මේ අතරෙ බයියා ජී ගෙ තුවක්කු පුරවපු ට්‍රක් එකක් බිහාරෙදි ත්‍යාගි කියල කෙනෙක් අල්ලගන්නවා. එතන ඉඳන් මොකද වෙන්නෙ කියල කතාව බලලම දැනගමු.

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
5,372 downloadsDownload MP-S02-E05.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
6 comments
Supun Preemal
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thnx for sub ...❤️
Anonymous
Thanks
Kushan Madhuwantha
mona boruwakda me karanne oyala..me subtitle english ekak..sinhala nemei..minissunta boru karanna epa
Sahan Gayantha
thank you very much for the sub
Advertisement



උපසිරැසියට බොහොම ස්තුතියි ...!