– ස්පියර්ස්! – එයාලට පැනලා යන්න දෙන්න එපා. – මම විශ්වාස කරන කෙනෙකුට මුරපොල මෙහෙයවන්න සහතිකයක් විදිහට මේක ගන්න. – අපි ආපහු එන තුරු මුරපොලට නායකත්වය දෙන්න පුළුවන්. – දේවස්ථානයෙ තිබුණු දෙයක් මතක් වෙන චිත්‍රයක් මම එහෙදි දැක්කා. – ඩ්‍රැග්මන් දේවස්ථානයෙ? – උන් මගේ නංගිව මගෙන් ඈත් කරන හැටි මම දැක්ක තැන. –…

– ස්පියර්ස්!
– එයාලට පැනලා යන්න දෙන්න එපා.– මම විශ්වාස කරන කෙනෙකුට මුරපොල මෙහෙයවන්න සහතිකයක් විදිහට මේක ගන්න.
– අපි ආපහු එන තුරු මුරපොලට නායකත්වය දෙන්න පුළුවන්.
– දේවස්ථානයෙ තිබුණු දෙයක් මතක් වෙන චිත්‍රයක් මම එහෙදි දැක්කා.
– ඩ්‍රැග්මන් දේවස්ථානයෙ?– උන් මගේ නංගිව මගෙන් ඈත් කරන හැටි මම දැක්ක තැන.
– දෙයියනේ, මොකක්ද මේ?
– අපි ඔයාව බේරගන්නයි හදන්නේ!
– ඒක හරි ගියා, ජැන්සෝ. ඔයා ඒක කළා!
– අනිත් අය කොහෙද?
– ඔබේ දෙවිවරුන් ඉදිරියේ දණ නමන්න.
ෆාලිස්ටා ටොබින් එක්ක දෙවිවරු හම්බවෙන්න යනවා. ඒ යන්නේ ටැලොන් සහ සෙඩ් කූඩුවක දාලා එයාලවත් අරගෙන. එයාලා හැමෝගෙම කින්ජ්ලා දෙවිවරුන්ට දෙන්න තමයි ෆාලිස්ටා හදන්නෙ. ඒ අතරෙ ජැන්සෝ ස්කෙවිකෝර් හොයන්න පහළට බහිනවා. එතෙන්ට ආපු කවදත් හිතුවක්කාර වැඩ කරන ලූනා මොකක්ද ලීවර් එකක් ඇදලා මිනිස්සු වර්ගයක් ඉන්න කෝෂ වගයක් හොයා ගන්නවා. ජැන්සෝ එයින් එක්කෙනෙක් එළියට අරගෙන යනවා. ස්පියර්ස් සහ ලූනාගෙ උදව්වෙන් ටැලොන් සහ සෙඩ් ෆාලිස්ටාගෙන් බේරෙනවා. ඇත්තටම ඒකට ටොබිනුත් උදව් කරනවා. ටොබින්ගෙ අතටම අහුවෙලත් එයා මේ ගොල්ලන්ට යන්න දෙනවා. නිකම්ම නෙවෙයි. මුරපොල පාලනය කරන්න සංකේතයක් විදිහට ටොබින්ගෙ මුද්දක් ස්පියර්ස්ට දෙනවා. ඊට පස්සෙ ෆාලිස්ටා ටොබින් එක්ක අගනුවරට යනවා. ගිහින් දෙවිවරු මුණ ගැහෙනවා.
ඉතින් දෙවිවරුන්ගෙ නපුරුකම ගැන ටැලොන්, සෙඩ්, ස්පියර්ස් තුන්දෙනාම එච්චර කියලත් ඇහුවෙ නැති ෆාලිස්ටා සහ ටොබින්ට අත්වෙන ඉරණම මොකක් වෙයිද? ගැරට් ස්පියර්ස් ආපහු මුරපොලට ඇවිත් මුරපොල පාලනය කරන්නෙ කොහොමද? ජැන්සෝ එළියට ගත්ත දෙවිවරුන්ගෙ වර්ගෙ කෙනා කොහොම කෙනෙක්ද? එයාගෙන් ජැන්සෝ ඇතුළු පිරිසට කරදරයක් නැද්ද? යතුර හොයන්න ගිය ටැලොන් සහ ලූනාට වෙන්නෙ මොකක්ද? ඒ ඔක්කොම මේ කතාංගය ඇතුළෙ තියෙනවා.
එහෙනම් 08වෙනි කොටසත් අරගෙන ලබන සතියෙ එන්නම්. පරිස්සමින් ගෙදරටම වෙලා ඉන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.
2,953 downloadsDownload The-Outpost-2018-S04-E07.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංජීව කේ. ලියනගේ
Subtitles
14 comments
Supun Kaushalya
Ranjeewa K.Liyanage
Eranda
Thanks
Ranjeewa K.Liyanage
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
shan
තෑන්ක් යූ..
ඊයේ ඉදන් සැරින් සැරේ ඇවිත් බල බල හිටියේ sub දාලද දාලද කියලා ..
well done broisuru
Thanks mcn
prasanga
thanks...
Amila
බොහොම ස්තුති සහෝදරයා
Lahiru Lakshan
thanks...
Ranjeewa K.Liyanage
dilanka
08 awa ane saub koooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෑන්ක්ස් සබ් එකට