Watch Trailer

The Outsider (2020– ) [S01 : E02] Sinhala Subtitles | ටෙරීගේ මරණය [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම ඉතින් අද මම අරන් The Outsider කතා මාලාවේ දෙවනියට විකාශනය වූ කොටසයි. ඉතින් මම කියල ඉන්නම් මේකේ සාරාංශයක් මම මේ විදියටම කියන්නම්. මේකෙදි අපිට බලාගන්න පුළුවන් ටෙරී මේට්ලන්ඩ් කියන බේස්බෝල් පුහුණුකරුව. මොහුව නොකරපු වරදක් හේතුවෙන් අත්අඩංගුවට ගන්නේ ෆ්‍රෑන්කි පීටර්සන් කියන ලමයව ඝාතනය කිරීම…

ආයුබෝවන් හැමෝටම ඉතින් අද මම අරන් The Outsider කතා මාලාවේ දෙවනියට විකාශනය වූ කොටසයි. ඉතින් මම කියල ඉන්නම් මේකේ සාරාංශයක් මම මේ විදියටම කියන්නම්. මේකෙදි අපිට බලාගන්න පුළුවන් ටෙරී මේට්ලන්ඩ් කියන බේස්බෝල් පුහුණුකරුව. මොහුව නොකරපු වරදක් හේතුවෙන් අත්අඩංගුවට ගන්නේ ෆ්‍රෑන්කි පීටර්සන් කියන ලමයව ඝාතනය කිරීම යන වරදට. ඇත්තම මේ මිනීමැරුම කලේ කවුද කියන ලොකු අභිරහසක්.

පසුගිය කොටසෙන්..

ෆ්‍රෑන්කි පීටර්සන් කියන ලමයව යම් අයෙක් විසින් ඝාතනයට ලක් වෙනවා. බොහොමයක් ඇසින් දුටු සාක්ෂි වලට අනුව අත්අඩංගුවට ගැනෙන්නේ ටෙරී මේට්ලන්ඩ් කියන පුද්ගලයාව. එත් ටෙරී මේට්ලන්ඩ්ගේ ප්‍රකාශයට අනුව එයා ඒ මිනීමැරුම කලේ නැති බවත් එයා හිටියේ වෙනත් නගරයක බවත් පවසනවා. ඒ අනුව ලැබුණු සාක්ෂි වලින් මෙම මිනීමරුම සිදු කලේ කවුද කියන තව දුරටටත් සිදු කරගෙන යනවා.

මෙම කොටසෙන්…

මේ කොටසේදී අපට සංවේදී සිදුවීමක් දකින්නට ලැබෙනවා. ඒ මොකක්ද කියල ඔයාල බලලම දැන ගන්න පුළුවන් වෙයි කියල මම හිතනවා. ඒ වගේම එන්න එන්නම මේ කතාවේ කුතුහලය වැඩි වෙනවා.

කොටසේ නම – Roanoke
විකාශය වූ දිනය – 2020 Jan 12
ඊලග කොටසේ නම – Dark Uncle
ඊලග කොටස විකාශය වන දිනය – 2020 Jan 19

එහෙනම් අපි ඊලග කොටසෙන් ඉක්මනටම හම්බෙමු. ඔබට සුභ දවසක්, ජය වේවා.

 

 

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,154 downloadsDownload The-Outsider-S01-E02.zip67 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රිවිඳු හිරන්‍ය රත්නායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-30
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රිවිඳු හිරන්‍ය රත්නායක

Subtitles

6,154 downloadsDownload Subtitles67 KB

19 comments

  1. Lasa_Sadaru

    Thanks bro.. Jay wewa!!

  2. Lasa_Sadaru

    Thanks bro.. Jaya wewa!!

  3. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් මචං :)

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Sandarunimsara

    Sub ekata tnx bro

  6. D.Chamara

    bohoma sthuthi sahoo

  7. Suranjan

    Thanks jayawewa......!

  8. harshahjk

    බොහෝම ස්තූතියි රවිඳු කොටස් දෙකම අරගත්තා අපි වෙනුවෙන් වෙන මහන්සිය අගය කරනවා ස්තූතියි ජයවේවා

  9. indika75

    thanks..

  10. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    සුපිරි වැඩක්.

  11. Malaka prasad

    ගොඩක් ස්තූතිය රවිදු සහෝ උපසිරැසියට එල කිරි දිගටම කරන් ගමන්... ජය වේවා... උබල අපේ රසාස්වාදය වෙනුවෙන් කරන සේවය හදවතිමන්ම ගරු කරනව ❤

  12. suranuwan

    thank you...

  13. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Naveen Rangana

    Thanks for Subtitle..........
    Jayawewa...........!!!!!!!!!!!!!

  16. Anonymous

    Thank you brother

  17. chinthaka.max4

    thankx machan

  18. melinda

    thank you

  19. Ravindra

    Thanks