ආයුබෝවන් හැමෝටම. ඉතින් මේක මට විශේෂ උපසිරසියක් කිව්වොත් හරි. මොකද මේක තමයි මගේ පලවෙනි රූපවාහිනී කතා මාලාවකට උපසිරැසි දාන පලවෙනි අවස්තාව. ඉතින් මට මේක කරන්න කියල දුන්න ශාන් විමුක්ති සහෝටත් විශේෂයෙන් ස්තුතිය පුද කරන්න ඕනේ. හරි එහෙනම් අපි බලමු මේ කතාව මොන වගේද වගේම මේකේ කෙටි විතර ටිකකුත්. මේ රූපවාහිනී…

ආයුබෝවන් හැමෝටම. ඉතින් මේක මට විශේෂ උපසිරසියක් කිව්වොත් හරි. මොකද මේක තමයි මගේ පලවෙනි රූපවාහිනී කතා මාලාවකට උපසිරැසි දාන පලවෙනි අවස්තාව. ඉතින් මට මේක කරන්න කියල දුන්න ශාන් විමුක්ති සහෝටත් විශේෂයෙන් ස්තුතිය පුද කරන්න ඕනේ. හරි එහෙනම් අපි බලමු මේ කතාව මොන වගේද වගේම මේකේ කෙටි විතර ටිකකුත්.
මේ රූපවාහිනී කතා මාලාවේ නම වෙන්නේ The Outsider කියල. මේක රූපවාහිනියේ විකාශයට පටන් ගත්තේ 2020 ජනවාරි 12 වෙනිදා. මේ වෙන කොට මේ කතාවේ කොටස් දෙකක් නිකුත් වෙලා තියෙනවා. ඒ වගේම මේ කතා මාලාව විකාශය වන්නේ අපි හැමෝම වගේ දාන්න HBO නාලිකාවේ. මේ කතා මාලාව නිර්මාණය කරන්නේ Riched Price කියන පුද්ගලයා තමයි. මේ කතාව අයත් වෙන්නේ ඇත්තටම කිව්වොත් Serial, Crime, Horror කියන කාණ්ඩයට. මේකට රංගනයෙන් Ben Mendelsohn, Jason Bateman, Cynthiya Erivo වගේ අය දායක වෙලා තියෙනවා. මේකට IMDB ආයතනය විසින් 9.1 ක රේටින් එකකුත් ලබා දීල තියෙනවා. එකෙන්ම අපිට පැහැදිලි වෙනවා මේක කොයි තරම් හොද කතා මාලාවක්ද කියල. අපි එහෙනම් පොඩ්ඩක් බලමු මේ කොටසේ මොකද වෙන්නේ කියල කෙටියෙන්.
මේ කතාවෙදි අපට හම්බ වෙන්නේ ටෙරී මේට්ලන්ඩ් කියල ක්‍රීඩා පුහුණුකරුවෙක්. වැඩේ කියන්නේ මේ කාලයේ ෆ්‍රෑන්කී පීටර්සන් කියන ලමයව යම් අයෙක් විසින් ඝාතනය කරනවා. එකට අහු වෙන්නේ මේ ටෙරී කියන කෙනා තමයි පොලිසියට තියෙන සාක්ෂි අනුව. එත් ටෙරී ට පැහැදිලිවම සාක්ෂි තියෙනවා එයා මේ ලමයව මැරුවේ නෑ කියන්නත් එයා හිටියේ වෙන දිහාවක කියන්නත්. පොලිසියටත් මේක හිතා ගන්න බෑ. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මේ අභිරහස කොහොමද විසදෙන්නේ කියල මේක බලලම දැන ගන්න. මේකේ ඕගොල්ලෝ මුල් විනාඩි 10 බලනකොටම මේ කතාව හිතල අල්ලලා යයි කියල මන් හිතනවා.
නම – The Outsider
කතා මාලාවේ කොටස – 01 කොටස
විකාශය වූ දිනය – 2020 ජනවාරි 12
එහෙනම් අපි මේකේ ඊලග කොටසක් එක්ක ඉක්මනටම හම්බෙමු. එතකන් ඔබට සුභ දවසක්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,305 downloadsDownload The-Outsider-S01-E01.zip70 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රිවිඳු හිරන්‍ය රත්නායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-30
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රිවිඳු හිරන්‍ය රත්නායක
Subtitles
23 comments
Sandarunimsara
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo ...
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :) දිගටම සබ් දෙන්න මේකට..
ජය වේවා.!Isuru minipa
Thanks broo
Dulan Randika
බොහොම ස්තූතියි උපසිරසයට..දිගටම සබ් දෙන්න.මග නතර වෙච්ච කතාමාලාවක් තියෙනවා පුලුවන් නම් ඒකට සබ් දෙන්න.
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..ඒ වගේම පළමු උපසිරසට හදවතින්ම සුභ පැතුම්..ඉදිරියටත් උපසිරස කරන්න හැකි වේවා කියලාඅ ප්‍රාර්ථනා කරනවා..ජයවේවා..බුදුසරණයි..!
Malaka prasad
සුභ පැතුම් රවිදු සහෝ.... දිගටම කරන් ගමන්.... ජයවේවා
Ranuka Gooneratne
ස්තූති සහෝ
Navanjanaishan
Thank you very much!!! Puluvanno bageta dela tiyana seres valath sub dena. loku udauvak. (aluth eva dunnata vedak ne parana eva bageta tiyedie)
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
මේකට දිගටම සබ් දෙමු...Nish_neymar
Episode 02 Sub ekath ikmnta danna bro
Suranjan
Thanks jayawewa......!
Nipun dimantha
Supiri
Unbelievable eket sub damukoooindika75
thanks..
kodagoda
tnx sahoo
suranuwan
thanks...
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Sameeraudias
Mare of eastown ekata sub denna berida
Sameeraudias
1883 series ekata sub karannako
Ravindra
Thanks sub ekata
MAALNATH
thanks.....good luck
Advertisement


Sub ekata tnx bro