ආයුබෝවන් හැමෝටම, ඉතින් මේ අද මම ඕගොල්ලන්ට මේ විදියට ගේන්නේ The Outsider කතා මාලාවේ අට වන කතාවයි. ඉතින් මේ එපිය ටිකක් පරක්කු වෙලා දෙන්නේ උනත් එපිය නිකුත් වුනාට පස්සේ මම තාමත් හිටහනවා ඕගොල්ලෝ ඉතාමත් කැමැත්තෙන් රස විදියි කියල.එහෙනම් අපි පොඩ්ඩක් බලමු පසුගිය එපියෙන් වුන දේ ගැන පොඩි සාරාංශයක්. පසුගිය එපි…

ආයුබෝවන් හැමෝටම, ඉතින් මේ අද මම ඕගොල්ලන්ට මේ විදියට ගේන්නේ The Outsider කතා මාලාවේ අට වන කතාවයි. ඉතින් මේ එපිය ටිකක් පරක්කු වෙලා දෙන්නේ උනත් එපිය නිකුත් වුනාට පස්සේ මම තාමත් හිටහනවා ඕගොල්ලෝ ඉතාමත් කැමැත්තෙන් රස විදියි කියල.එහෙනම් අපි පොඩ්ඩක් බලමු පසුගිය එපියෙන් වුන දේ ගැන පොඩි සාරාංශයක්.
පසුගිය එපියෙන්…
පසුගිය එපියෙන් අපිට බලාගන්න පුළුවන් වුනා ජැක් හෝලි ගිබ්නිව පහර ගන්නවා. මේක කලේ ඇයි කිව්වොත් ජැක් ව මේ එල් කුකෝ කියන කෙනා පාලනය කරනවා එයාගේ වහලෙක් විදියට. මේ විදියට එල් කුකෝ පාලනය කරන්නේ මොකද කිව්වොත් එල් කුකෝ කියන සත්වයා ඔහුට ගොදුරක් සොයා ගැනීමට දුර්වල වූ විට ඔහුගේ වහලුන් විසින් එයාට අවැසි දෑ කරලා දෙන නිසා කියල කියන්න පුළුවන්.මොනා උනත් අන්තිමේට හෝලි ජැක් ගෙන් මිදිලා බේරිලා ඇවිල්ල අනිත් හැමෝටම මේ කතාව කියනවා. ඒ වගේම කතාවේ අන්තිමේට හෝලි දකිනවා ටෙරී මේට්ලන්ඩ් විසින් ක්ලෝඩ් බෝල්ටන්ව හූරනවා. ඕගොල්ලෝ මේක මුල මුල ඉදන් බලනවනම් ඕගොල්ලෝ දකින්නැති හෝලි කියනවා එල් කුකෝ විසින් එයාගේ ඊලග රූපය ගන්නේ අනිත් පුද්ගලයාව හූරල එකෙන් ලබා ගන්න ලේ වල DNA මගින් ඒ පුදගලයාගේම කොපියක් ගන්නවා කියල. ඉතින් මේ ර්රෝප රාමුව හෝලි දැක්කට පස්සේ එය ඉක්මන් තීරණයක් ගත්තේ ඉක්මනින්ම ක්ලෝඩ් බෝල්ටන්ව ආරක්ෂා කරන්න
මේ එපියෙන්…
මේ එපියෙන් බලාගන්න පුළුවන් කොහොමද හෝලි හා මේ කණ්ඩායම ක්ලෝඩ් බෝල්ටන්ව ආරක්ෂා කරන්නේ කියල. ඒ වගේම අපිට බලාගන්න පුළුවන් එල් කුකෝ ක්ලෝඩ්ගේ රූපයට බෙහෙවින් සමාන රූපයකට පරිවර්තනය වෙලා තියෙනවා කියල.එහෙනම් ඉතින් මම ඕගොල්ලන්ට ආරාධනා කරනවා ඔගොල්ලොම මේක රස විදින්න කියල.
මෙවර එපියේ නම – Foxhead
විකාශය වූ දිනය – 2020 පෙබරවාරි 23
ඊලග එපියේ නම – Tigers and bears
විකාශය වූ දිනය – 2020 මාර්තු 1
එහෙනම් ඊලග එපියෙන් හමු වෙමු, ජය වේවා. පරිස්සමින් ඉන්න, බුදු සරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,245 downloadsDownload The-Outsider-S01-E08.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රිවිඳු හිරන්‍ය රත්නායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-30
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රිවිඳු හිරන්‍ය රත්නායක
Subtitles
9 comments
Hashan M. Priyadarshana
Dileep Chathuranga
Ithiri 2kth ikmnt dnno
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suranjan
Thanks jayawewa....!
sandun512
thanks saho..
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
suranuwan
thank you....
chinthaka.max4
thankx machan
Advertisement



බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!