The Penguin S01 Sinhala Sub ආයුබෝවන් හැමෝටම. ද පෙන්ගුයින් කතා මාලාවේ දෙවෙනි එපිසෝඩ් එකයි මේ. බැට්මෑන් ෆිල්ම් එකේ Spin Off එකක් විදියට ආව පෙන්ගුයින් කතා මාලාව මේ වෙද්දි ජයටම විකාශනය වෙමින් පවතිනවා. ඔයාලත් පලවෙනි එපිසෝඩ් එකෙන් කතාවට කැමැත්තක් ඇති වෙන්න ඇති. නෑ වගේනම් මේ එපිසෝඩ් එකත් බලලම තීරණය කරන්න.…

The Penguin S01 Sinhala Sub
ආයුබෝවන් හැමෝටම. ද පෙන්ගුයින් කතා මාලාවේ දෙවෙනි එපිසෝඩ් එකයි මේ. බැට්මෑන් ෆිල්ම් එකේ Spin Off එකක් විදියට ආව පෙන්ගුයින් කතා මාලාව මේ වෙද්දි ජයටම විකාශනය වෙමින් පවතිනවා. ඔයාලත් පලවෙනි එපිසෝඩ් එකෙන් කතාවට කැමැත්තක් ඇති වෙන්න ඇති. නෑ වගේනම් මේ එපිසෝඩ් එකත් බලලම තීරණය කරන්න. සැප්තැම්බර් 19 වෙනිදා තමා මේ කොටස
අන්තර්ජාලයට නිකුත් වුණේ. මේ එපිසෝඩ් එකට 8.5 ක රේටින් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. පලවෙනි එපිසෝඩ් එකේ වෙච්ච දේ මතකයිනේ. ඔස් එහෙමත් නැත්නම් පෙන්ගුයින් ඇල්බර්ටෝ ෆැල්කෝන්ව මරනවා. ඒක ෆැල්කෝන් පවුලේ වැඩි දෙනෙක්ට ගානක් යන්නේ නෑ. හැබැයි ඇල්බර්ටෝගේ සහෝදරිය සොෆියා මේ ගැන පෙන්ගුයින්ව සැක කරන්න ගන්නවා. හැබැයි පෙන්ගුයින් පොඩි උප්පරවැට්ටියක් දාලා ඒකෙන් බේරෙනවා. එයාගේ සහයකයා වික්ගේ උදව් ඇතිව. පෙන්ගුයින් ඒ කරපු උප්පරවැට්ටියේ හැටියට ඇල්බර්ටෝගේ ඝාතනයට සොෆියා සැක කරන්න ගන්නේ මැරෝනිලව. ‘මොකද ඒ වාහනේ “පළිගැනීම” කියලා ලියලා තිබ්බා. ඒත් එක්කම ලොකුම ප්‍රශ්නය තමයි ෆැල්කෝන් පවුල තීරණය කරනවා, එයාලගේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය වහලා ඒක රොබින්ස්විල් වලට ගෙනියන්න. පෙන්ගුයින් මේකට විරුද්ධ වුණත් එයාට කරන්න පුලුවන් දෙයක් නෑ. පෙන්ගුයින් කියන්නේ කපටියෙක්. එයා සැල්වතෝර් මැරෝනිව හම්බවෙන්න බ්ලැක්ගේට් හිර ගෙදරට යනවා. ඒ කියන්නේ ෆැල්කෝන්ලගේ හතුරා. පෙන්ගුයින් හදන්නේ මැරෝනිලා ලවා ෆැල්කෝන්ලගේ ප්‍රවාහනය කරන්න යන බඩු කොල්ල කන්නයි. ඒ වගේම දෙපිල අතරේ සටනක් ඇති කරන්නයි. පෙන්ගුයින් සැල්වතෝර්ට දුන්න මුද්ද නිසා මැරෝනිලා එයාට උදව් කරයි කියලා පෙන්ගුයින් හිතනවා. ‘පෙන්ගුයින්ගේ බලාපොරොත්තුව ගෝතම් වල පාතල අල්ලගන්න එක’ අපි බලමු අද කොටසින් මොනවා වෙයිද කියලා. පෙන්ගුයින්ට තව අඩියක් ඉස්සරහට තියෙන්න පුලුවන් වෙයිද? එහෙනම් මීළඟ එපිසෝඩ් එකෙන් අපි හම්බවෙමු. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,847 downloadsDownload The-Penguin-S01-E02-Sinhala-Subtitles.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බුවනක නිර්මාණ
Subtitles
- #Albert Hughes
- #Charlotte Brändström
- #Colin Woodell
- #Editor's Pick
- #Greg Coolidge
- #MaxxA
- #Mel Gibson
- #Mishel Prada
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #බුවනක නිර්මාණ
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Kaveen Charuka
Anonymous
thank you bro
Chan
Thank you for subtitles
Sahan Gayantha
thanks a lot Buwanaka bro sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Anith tikath gemu tq.