The Penguin S01 Sinhala Sub ආයුබෝවන්! ඔන්න DCලගේ පෙන්ගුයින් සීරීස් එකේ තුන් වෙනි එපිසෝඩ් එකයි මේ. මේ එපිසෝඩ් එකට 9.0ක රේටින් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. මේ කොටස නිකුත් වුණේ ඔක්තෝම්බර් 6 වෙනිදා. කලින් එපිසෝඩ් වල පෙන්ගුයින්ගේ සැලැස්ම ටිකෙන් ටික ක්‍රියාත්මක වුණා. පොඩි පොඩි වැරදීම් වුණත් පෙන්ගුයින් සමත්…

The Penguin S01 Sinhala Sub
ආයුබෝවන්! ඔන්න DCලගේ පෙන්ගුයින් සීරීස් එකේ තුන් වෙනි එපිසෝඩ් එකයි මේ. මේ එපිසෝඩ් එකට 9.0ක රේටින් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. මේ කොටස නිකුත් වුණේ ඔක්තෝම්බර් 6 වෙනිදා. කලින් එපිසෝඩ් වල පෙන්ගුයින්ගේ සැලැස්ම ටිකෙන් ටික ක්‍රියාත්මක වුණා. පොඩි පොඩි වැරදීම් වුණත් පෙන්ගුයින් සමත් වෙනවා සොෆියා ෆැල්කෝන්ව එයාගේ පැත්තට බර කරගන්න. මේක පෙන්ගුයින්ට ලොකු ජයග්‍රහණයක්. පෙන්ගුයින් සොෆියාත් එක්ක කරන්න යන්නේ මොනවද කියලා තාම අපි දන්නේ නෑ. මේ එපිසෝඩ් එකෙන් ඒක බලාගන්න පුලුවන්.
මැරෝනිලා එක්ක එකතු වෙලා පෙන්ගුයින් කරපු මෙහෙයුම සාර්ථක වුණා. හැබැයි මැරෝනිලා පෙන්ගුයින් ගැන යම් අවිශ්වාසයක් තියාගෙනයි ඉන්නේ. ‘මොකද පෙන්ගුයින්ට සිද්ධ වුණා මැරෝනිලගේ කෙනෙක්ව මරන්න. දැන් සොෆියා තීරණය කරලා තියෙන්නේ පවුලේ පාලනය එයා අතට ගන්නයි. පෙන්ගුයින්ගෙත් ඉලක්කය වෙන්නේ ගෝතම් නගරය අල්ලගන්න එක. ඒක දැනගත්තොත් සොෆියා මොනවා කරයිද? ඒ වගේ දේකට සොෆියා ඉඩ තියයිද? මේ දේවල් මෙහෙම වෙද්දි වික් ඉස්සරහට මොනවා කරයිද? අපි ඒ ගැන අද එපිසෝඩ් එකෙන් බලමු.
ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,982 downloadsDownload The-Penguin-S01-E03-Sinhala-Subtitles.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බුවනක නිර්මාණ
Subtitles
- #Albert Hughes
- #Charlotte Brändström
- #Colin Woodell
- #Editor's Pick
- #Greg Coolidge
- #MaxxA
- #Mel Gibson
- #Mishel Prada
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #බුවනක නිර්මාණ
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
kaveen
මසියා
Thanks,සබ් එකට,ඉතුරු ටිකත් ඉක්මනින් ඔනි
Buddhika laKMal
Thanks bro
isuru
thnks bro sub ekata
adareiAnonymous
Thank you for subtitles
Sahan Gayantha
thanks a lot brother sub ekata
Advertisement



thank you saho. ithuru tiakth gemu ikmanata.