The Penguin S01 Sinhala Sub ආයුබෝවන් හැමෝටම. වැඩි කතා නැතුව අපි යමු කලින් එපිසෝඩ් එකේ සාරංශයට. සොෆියා සහ පෙන්ගුයින් දෙන්නා එකට එකතු වෙනවා. පෙන්ගුයින් සොෆියට උදව් කරනවා පවුලේ ප්‍රධානියා වෙන්න. හැබැයි පෙන්ගුයින්ගේ යටි අරමුණ කවුරුත් දන්නවනේ. සොෆියගේ විශ්වාසය දිනාගන්න පෙන්ගුයින් ගොඩක් දේවල් කරනවා. මේ අ…

The Penguin S01 Sinhala Sub

ආයුබෝවන් හැමෝටම. වැඩි කතා නැතුව අපි යමු කලින් එපිසෝඩ් එකේ සාරංශයට.

සොෆියා සහ පෙන්ගුයින් දෙන්නා එකට එකතු වෙනවා. පෙන්ගුයින් සොෆියට උදව් කරනවා පවුලේ ප්‍රධානියා වෙන්න. හැබැයි පෙන්ගුයින්ගේ යටි අරමුණ කවුරුත් දන්නවනේ. සොෆියගේ විශ්වාසය දිනාගන්න පෙන්ගුයින් ගොඩක් දේවල් කරනවා. මේ අතරේ සොෆියා අලුත් මත්ද්‍රව්‍යයක් හඳුන්වලා දෙනවා. ඒ වගේම ඒක වෙළෙඳ පොලට නිකුත් කරන්න ගනුදෙනුවකුත් කරනවා. එතකොට අවසානයෙදි වික් තීරණය කරනවා ඔස් එක්ක දිගටම ඉඳලා වැඩ කරන්න. කොහොමින් හරි අන්තිමේදි නම් මැරෝනි පවුල ඔස්ව හොයාගන්නවා. මොකද ඔස් පවුල් දෙකටම වැඩ කරලා පවුල් දෙකටම ද්‍රෝහි වුණ හින්ඳා. ඉතින් එතනින් එහාට මොනවා වෙයිද. අන්තිමේදි සොෆියා පෙන්ගුයින් ගැන තියපු විශ්වාසයට මොනවා වෙයිද? ඇත්තටම කවුද සොෆියා කියන්නේ? ඇයි ඇයට හෑන්ග්මෑන් කියන්නේ? ඒ හැමදේම මේ එපිසෝඩ් එකෙන් බලමු.

අපි ඊගාව කොටසින් මුණ ගැහෙමු. ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,812 downloadsDownload The-Penguin-S01-E04-Sinhala-Subtitles.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

බුවනක නිර්මාණ

Subtitles

2,812 downloadsDownload Subtitles27 KB

2 comments

  1. gamage

    thanks sub ekata
    supiri series ekak
    mee awurudde apu hadama series ekak

  2. Sahan Gayantha

    thanks a lot Buwanaka saho sub ekata