පසුගිය එපියෙන්… සිනෙප් සහ හකාන් ඊළඟ පරම්පරාගත උරුමය වුණු මාණික්‍ය මුද්ද හොයාගෙන ගියා. එතනදී ඉමෝටල්වරුන් කරපු විශාල උගුලකට අහුවුණු ඔවුන් දිවි ගලවා ගත්තේ අනූ නමයෙන්! මාණික්‍ය මුද්ද ලැබුණත් එතන මාණික්‍යය තිබුණේ නැහැ. හකාන්ට ලැබුණේ මැණික රඳවලා තිබුණු ලෝහ රඳවනය විතරයි. අද එපියෙන්… සිනන් කියන්නේ කවුද කිය…

පසුගිය එපියෙන්…
සිනෙප් සහ හකාන් ඊළඟ පරම්පරාගත උරුමය වුණු මාණික්‍ය මුද්ද හොයාගෙන ගියා. එතනදී ඉමෝටල්වරුන් කරපු විශාල උගුලකට අහුවුණු ඔවුන් දිවි ගලවා ගත්තේ අනූ නමයෙන්! මාණික්‍ය මුද්ද ලැබුණත් එතන මාණික්‍යය තිබුණේ නැහැ. හකාන්ට ලැබුණේ මැණික රඳවලා තිබුණු ලෝහ රඳවනය විතරයි.
අද එපියෙන්…
සිනන් කියන්නේ කවුද කියලා දිගින් දිගටම කල්පනා කළත් හකාන්ට හෝ සිපෙන්ට ඒ ගැන මුකුත් මතක් වෙන්නේ නැහැ. ඒ නිසා සිනෙප් තීරණය කරනවා තමන්ගේ පියාට මේ බව කියන්න. ඔව්! එයාලට උත්තරය හම්බෙනවා. ඔවුන් ඒ හෝඩුවාව පසුපස යද්දී ලයිලාගේ ආරාධනයෙන් හකාන් ඒර්ඩම්ගේ ආරක්ෂක අංශයට එකතු වෙනවා. ඇත්තටම වෙන්නේ හකාන් ලයිලාට වශී වෙන එක. අවසන් ඉමෝටල්වරයා කවුද කියලා හොයාගන්න පළමු ඉඟිය දෙන්නේ අද කතාංගයෙන්.
ෆයිසල් ඒර්ඩම්ව මරන්න හදන්නේ කවුද?
සිනෙප්ව මරන්නේ කාගේ උවමනාවටද?
අවසන් ඉමෝටල්වරයා මසාර්ද?
ප්‍රශ්න ගොඩකට උත්තර ලැබෙන දවසක් අද! උපසිරැසිය බාගන්න ගමන් කතාමාලාව ගැන අදහස වගේම..නිවැරදි වෙන්න ඕනේ වැරදි අඩුපාඩු ගැනත් කමෙන්ටුවකින් අදහස් දක්වන්න ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,202 downloadsDownload The-Protector-S01-E04.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිනු වීරක්කොඩි
Subtitles
38 comments
luon95
sashindramax
Thanks සහෝ සබ් එකට
Sanjeewa2010
thanxxxxxxxxxxxx
dsdkavishka
Thenks bro sub ekata
dulakshitha
thanx brother
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයrangika Kariyawasam
ජය ජයවේවා .තැන්කු මචං
Kulanjana Maduranga
subata thanks saho...
Mr.pamz
thank you
JanithJ95
Tnx.. mcn
nuwangamage
mchn sub eka KMplayer akata daddi error ekak enawa. mokaka hari awulakda?
Udara Damith Dissanayaka
aluth km ekeda kes eka enne .man aluth eka gaththa eke samahara parana sub walata oyaa kiyana lede enawa
nuwangamage
na ban parana ake anne, mama new eka dan damma aketh error ekak enawane, mara seen eka, anith kisima sub ekaka ahema wenne na
Udara Damith Dissanayaka
ela...................
darshana100
niyamai yalu jaya
mmkasun
thanx
buddhi
aluth km ekt nm error mg 1k anwne
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....MAP
ft
suranuwan
thanks bro...
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. . . .
Vdriftpc.co
ala broooo
Shadow 01
MEKA DOWNLOAD KARAGANNA SITE EKAK HARI LINK EKAK HARI DANNA EKEK DENNA.
danushka19951029
index of tha protector kiya google eke search karahan
කවිශල් රසින්ත (කවී)
අපි සබ් දීලා තියෙන එකට අදාලම කොපිය අපේ Baiscopedownload වෙබ් සයිට් එකෙන් ගන්න පුළුවන් සහෝ....!!!
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shAnG36
Sub eka wada nene broo line 617 erro msg ekakenawa
Uvindu Dilshan
Sub ekata thankx bro
malaka12694
not working ,
line 617 erropriyan99
thanks bro sub ekata
rangika Kariyawasam
නියම වැඩක්.බෝම තුති
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!vishwanathmadhushanka
Thanks bro
Eranda Malith 2.0
තෑන්ක්ස් මචන්
Buddi
Thanks..........
Kanchaka
Thanks bro
melinda
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thank you....