Watch Trailer

Wolf A.K.A. Börü [S01 : E03] Sinhala Subtitles | තම දේශය වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නවතම තුර්කි Mini-Series ගණයට අයත් වෙන්න මෙම කතාමාලාවේ තෙවන කොටස කිරීමට බාර උනේ මටයි. හැමෝගෙම හිත් ඇදබැද ගන්න ඇතියි කියලා හිතනවා. හැමෝම ඊළඟ කොටස එනකම් ඉවසිල්ලක් නැතිව ඇත්තේ එහෙනම්. දැනටමට IMDb අගය 8.7 ක අගයක් අරගනිමට සමත් වෙලා තියෙනවා. වැඩි කතාවක් නැතිව කතාව පැත්තට හැරෙමුකො අපි. අද කොටසේ…

ඔන්න එහෙනම් නවතම තුර්කි Mini-Series ගණයට අයත් වෙන්න මෙම කතාමාලාවේ තෙවන කොටස කිරීමට බාර උනේ මටයි. හැමෝගෙම හිත් ඇදබැද ගන්න ඇතියි කියලා හිතනවා. හැමෝම ඊළඟ කොටස එනකම් ඉවසිල්ලක් නැතිව ඇත්තේ එහෙනම්. දැනටමට IMDb අගය 8.7 ක අගයක් අරගනිමට සමත් වෙලා තියෙනවා. වැඩි කතාවක් නැතිව කතාව පැත්තට හැරෙමුකො අපි.

අද කොටසේදී දැකගන්න ලැබෙයි කණ්ඩායමේ බාගයක් සතුරන් සිටින ස්ථානයට සිරවෙලා ඉන්නවා.මොකද ඇසේනාට විරුද්ධව නඩුවක් තියෙන නිසාවෙන් තමයි කණ්ඩායම දෙකට කැඩෙන්නේ. කේෂේත්‍රයෙ සිටින කණ්ඩායම ගැන කතා උනොත් එහෙම ඔවුන්ව සතුරන් වට කරගෙන සිටිනවා.එක් තැනකට හිරවෙලා.අනික ක්‍රමයෙන් ක්‍රමය සතුරන් ප්‍රමාණය වැඩි වෙනවා. මොවුන්ට කිසි උදව්වක් නැහැ. අඩුමතරමේ සන්නිවේදනය අඩාල කරන උපකරණ බාවිත කරන හෙයින් මොවුන්ට පිටත සිටින පුද්ගලයින්ට සම්බන්ධ කරගැනීමට නොහැකියි. නමුත් අවසානයේදී මොවුන් ක්‍රමයක් සොයාගන්නවා.එකේදී මොවුන්ට පවසනවා අබ්බාස් කන්දට ගොස් ගුවන් හමුදා නිලධාරීන්ව සම්බන්ධ කරගන්නයි කියා.ඉතින් මේ බෙදිලා තියෙන කණ්ඩායම තවත් දෙකකට කැඩිලා මොවුන්ට බේරෙන්න ක්‍රමයක් සොයනවා. ඔය අතරේ ඇසේනා සහ අනිකුත් පිරිස වෙඩි තැබීමේ හේතුවෙන් තාවකාලික සේවනයෙන් බැහැර වෙලා සිටිනවා.ඉතින් මොවුන්ට කිසි උදව්වක් කරන්න බැරි වෙනවා ක්ලේශ්‍රයේ සිටින පිරිසට. ඒවගේම තමයි ඇසේනාගෙ හිත කැඩිලා ගිහින් තියෙන්නේ.ඇයට මතක් වෙන්නේ තමන්ගෙ දරුවා ගැනමයි.ඉතින් මොවුන්ට අධිකරණ වෛද්‍යවරයාගෙ වාර්තාවක් ලැබෙනකම් මෙලෙස සිටින්න වෙනවා. ඉතින් අපි බලමුකෝ මොවුන්ට අබ්බාස් කන්දට ලඟා වී මෙම සතුරන්ගෙන් බේරිලා යෑමට හැකි වෙයිද කියලා.

මීළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

~~ ලැබුවා වූ නව වසර සතුට සෞභාග්‍යය පිරී සුභ වසරක් වේවා කියා පාර්ථනා කරනවා!! ~~

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,512 downloadsDownload Wolf-A.K.A.-Börü-S01-E03.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

3,512 downloadsDownload Subtitles37 KB

33 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahoo sub ekata...

  2. dsdkavishka

    Thenks br(

  3. Bobby

    Thank you very much Ravindu

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  6. rangika Kariyawasam

    නියමයි.thanks macho...

  7. Sumal Niduka Chandrasiri

    Sub eka pennanne. Ai. China akuruwagayak extract wenne. Pls help.

    1. Ravindu Rukshan

      Player එක මාරු කරල බලන්න එහෙම කිසි අවුලක් නැහැ මම දාලා බැලුව Km Player එකෙන්

    2. Coolmix rk

      Sub 1 rename karanna. (Boru e3.org.srt)

    3. Sumal Niduka Chandrasiri

      Kmp eketh penne. Phone eken balanne.

  8. Kulanjana Maduranga

    subata thanks saho.....

  9. Mr.pamz

    thank you

  10. harshiwin

    download karanna puluwan site ekak kiyannako..

  11. Udara Damith Dissanayaka

    maru..............

  12. Suranjan

    Thanks machan.....jayawewa.....!

  13. sanjeewa-gunarathna

    ela

  14. Milindapriyalal

    Thanks bro sub ekata එල

  15. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  16. subodha

    Thanks

  17. kodagoda

    tnx sahoo subata

  18. Nilush Angana

    Sub ekata thanx

  19. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  20. nishannw

    ස්තූතියි

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  23. geethkamal

    tnx sub ekata...jaya wewa

  24. Pramukmili

    thanxx bro.........

  25. kushan_iroshana

    Thnx

  26. melinda

    thank you

  27. Kanchaka

    Thanks bro

  28. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  29. gune214

    elaaaa

  30. gune214

    nice