ඔන්න එහෙමනම් ගෙනාවා බෝරු හෙවත් වෘකයා නම් තුර්කි කතාමාලාවේ පස්වැනි කොටහ.. මේ කොටස බාරවෙලා තියෙන්නෙ මට.. හොදයි එහෙමනම් කට්ටිය කලින් කොටස බලලා නොඉවසිල්ලෙන් වෙන්න ඇතිනේ ඉන්න ඇත්තේ.. ඒ නිසා අපි කෙළින්ම කතාව ගැන බලමු.. කේමාල් දෙන්නෙක් එක්ක ගියා ජෙනරාල් ඔස්මාන් ඇලන්ව ඝාතනය කරන්න. හැබැයි එතැනදී සිද්දවෙන යම…

ඔන්න එහෙමනම් ගෙනාවා බෝරු හෙවත් වෘකයා නම් තුර්කි කතාමාලාවේ පස්වැනි කොටහ.. මේ කොටස බාරවෙලා තියෙන්නෙ මට.. හොදයි එහෙමනම් කට්ටිය කලින් කොටස බලලා නොඉවසිල්ලෙන් වෙන්න ඇතිනේ ඉන්න ඇත්තේ.. ඒ නිසා අපි කෙළින්ම කතාව ගැන බලමු..
කේමාල් දෙන්නෙක් එක්ක ගියා ජෙනරාල් ඔස්මාන් ඇලන්ව ඝාතනය කරන්න. හැබැයි එතැනදී සිද්දවෙන යම් යම් කාරණා නිසා කේමාල් තීරණය කරනවා ජෙනරල්ව ඝාතනය නොකර ඉන්න. කොටින්ම කිව්වොත් ජෙනරල් සමග එකට එකතු වෙනවා සිද්ද වෙන හොර වැඩ අල්ලන්න. ඒ වගේම මෙයාලා ඒකට චීෆ් බෙචට්වත් හවුල් කරගන්නවා. ඊට පස්සේ කට්ටිය යම්කිසි දෙයක් සැලසුම් කරන්න වගේ යන්නේ.. කේමාල් ඔය විදිහට වැඩ කරගෙන යන අතරතුර කණ්ඩායම මෙහෙයුමක් දියත් කරනවා. හැබැයි ඒ මෙහෙයුම නතර වෙන්නෙ නොසිතුව දෙයක් වෙලා.
මෙහෙයුමේදී තුර්කි පොලිසියට දැඩි ප්‍රහාර එල්ල වෙනවා.. කොටින්ම කිව්වොත් කට්ටිය අපේක්‍ෂා නොකළ විදිහට පහර එල්ල වෙනවා.. කීප දෙනෙක් මිය යද්දී ටැන් එහෙමත් දරුණුවට තුවාල ලබනවා. හැබැයි කොහොමහරි මෙයාලට හැකි වෙනවා එතනින් ප්‍රහාරයට ආව එක පුද්ගලයෙක්ව ජීවග්‍රහයෙන් අල්ලාගන්නට. හැබැයි මේ කෙනා කවුද කියලා විශාල පැනයක් මතු වෙනවා. ඒ මොකද මේ කෙනාව අත්අඩංගුවට ගැනීමත් සමග බුද්ධි අංශ එහෙම සෑහෙන්න කැළඹීමකට ලක් වෙනවා.
හොදයි එහෙමනම් මේ තුර්කි රට ඇතුලෙ සිද්ද වෙන කුමන්ත්‍රණයේ ඊලග පියවර මොන වගේ එකක් වෙයිද කියලා ඔයාලම බලලා දැනගන්න. ඔබ සැමට ජයෙන් ජය!

![]()
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,869 downloadsDownload Wolf-A.K.A.-Börü-S01-E05.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
26 comments
Nilush Angana
Bobby
Thank you very much Maduka
Prabashjayawardane
thanks broo sub ekata.meake link thama anith site eke dala na vage neada?
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKanchana
Thanx sahooo
Kulanjana Maduranga
subata thanks saho....
dsdkavishka
Thenks fot sub
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
roshan345
thanks
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi shooo sub ekata...
Suranjan
Thanks machan.....jayawewa.....!
100
Sub eakata thanks
Mr.pamz
Thanks bro
nadun19971003
Torrent link ekk diyallko kauru hari
darshana100
thanks yau super
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasitha Illangasinghe
Thanks sub ekata
deco
tnx sho
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
geethkamal
tnx saho sub ekata...jaya wewa
pryantha gallage
thanks
Pramukmili
thanxx bro....
Kanchaka
Thanks bro
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
නාලක ධනංජය
බොහොම ස්තූතියි සහෝ. මේකෙ ෆිල්ම් එක තියෙනවා ඒකටත් සබ් එකෙ දෙන්නකො.Wolf (2018) yts එකෙ.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Sub ekata thanx