Watch Trailer

The Protector [S01 : E10] Sinhala Subtitles | අවසානයේ ආරම්භය ලියවිනි…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඔබ සියළු දෙනා පුල පුලා බලාසිටි කතා මාලාවේ අවසානට අපි ඇවිල්ලා. එහෙනම් මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන අපි කට්ටියට මේ සිරීස් එක කරන්න කියලා අවසර දුන්න සිසිල අයියව. ඒ වගේම මාත් එක්ක මේ වැඩේට හවුල් වෙලා ඉක්මනට වැඩේ ගොඩ දාපු මලිත් අයියා වගේම කවිනු සහ බේනුක මල්ලිලා දෙන්නවත් මම මතක් කරනවා.😃 පලමු ක…

ඔන්න එහෙනම් ඔබ සියළු දෙනා පුල පුලා බලාසිටි කතා මාලාවේ අවසානට අපි ඇවිල්ලා. එහෙනම් මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන අපි කට්ටියට මේ සිරීස් එක කරන්න කියලා අවසර දුන්න සිසිල අයියව. ඒ වගේම මාත් එක්ක මේ වැඩේට හවුල් වෙලා ඉක්මනට වැඩේ ගොඩ දාපු මලිත් අයියා වගේම කවිනු සහ බේනුක මල්ලිලා දෙන්නවත් මම මතක් කරනවා.😃

පලමු කතා සමය මෙහෙම අවසන් වුනාට දෙවැනි කතා සමයත් 2019 අවසානේ වගේ වෙනකොට අපිට බලාගන්න පුළුවන්. දෙවැනි කතා සමටය ඇති වෙන්න කරුණු කාරණා සකස් කරලා තම පලවෙනි කතා සමය අවසන් වෙන්නේ. මම අද මුකුත්ම කතාව ගැන කියන්නේ නෑ. ඔයාලම අරගෙන බලන්න කලින් කොටස ගැන පොඩියට මතක් කරන්නම්.😛

පසුගිය කොටසින්…

කලින් කොටසෙදි මසාර්ව මරපු එකට හකන්ව අත් අඩංගුවට ගන්නවා. එහෙම අරගෙන යනකොට ලෙයිලා ෆෙයිසලව බදාගන්නවා, එතකොට ලෙයිලගේ කරේ තියෙන බල්වත් මුදු ගල දිලිසෙන්න ගන්නවා. හකන් දැනගන්නවා එතකොට ඇත්තම ඉමෝර්ටල්වරයා වෙන කවුරුත් නෙමෙයි ෆෙයිසල් එර්ඩම් කියලා. මේ අතරේ සීනෙප් සහ එයාගේ තාත්තා කරන්න දෙයක් නැතුව පක්ෂපාතීන්ගෙන් නෙරපපු කෙනෙක්ගෙන් තොරතුරු ගන්න යනවා, ඒ ගිහින් සීනෙප්ගේ තාත්තට ජීවිතෙත් අහිමි වෙනවා. ඒ වගේම එයාල දැනගන්නව ඉමෝර්ටල්වරයා කරන්න හදන්නේ ආරක්ෂකයගේ ලේ අරගෙන අනිත් ඉමෝර්ටල්වරුන්ට පණ දෙන්න කියලා. සීනෙප් එතනින් පැනගන්නවා. ඒත් එක්කම ෆෙයිසල් හකන්ව හිරෙන් එළියට ගන්නවා එයාගේ ලේ ඕන හින්දා. ඒකට එයා පාවිච්චි කරන්නේ ලෙයිලව, ලෙයිලගේ මාර්ගෙන් එයා වැඩේ කරගනීද කියලා අද කොටසින් බාලගන්න පුළුවන්.

එහෙනම් අද කොටස අරගෙන බලන්න කතාව අවසානේ ඔබට හික් ගෑවෙනවා නොඅනුමානයි, අවසාන වචන කිහිපය ඇහෙන කොට ඔබගේ ඇගේ මයිල් කෙලින් වෙනවා විශ්වාසයි.

“මම ඔයාලට කලින්ම කිව්වනේ…
මේක ඇවිල්ලා සුරංගනා කතාවක් නෙමෙයි….”

එහෙනම් දෙවැනි කතා සමය එනකම් කට්ටිය ඇගිලි ගැන ගැන ඉන්න පටන් ගන්න ලෑස්ති වෙලා අන්තිම කොටස බලන්න. මම ගිහින් එන්නම් එහෙනම් දෙවැනි කතා සමයෙන් හමුවෙමු. කොමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා එහෙනම්. ජය වේවා….!!! 🚩😊🚩😊

අද කතාවේ නම – Episode #1.10
අධ්‍යක්ෂණය – Can Evrenol
කතාව රචනය – N. Ipek Gökdel, Binnur Karaevli
රංගන ශිල්පීන් – Çagatay Ulusoy, Ayça Aysin Turan, Hazar Ergüçlü
මේ කොටසට IMDb අගය – 8.5
විකාශනය – 2018 දෙසැම්බර් 14
ඊලග කොටස – 2019 අවසානේ බලාපොරොත්තු වන්න….

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,395 downloadsDownload The-Protector-S01-E10.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

4,395 downloadsDownload Subtitles17 KB

41 comments

  1. gdthanuja

    thanks bro......................

  2. darshana100

    thanks yalu jaya wewa

  3. bimbi

    පට්ට සීරිස් එක ඉක්මණින්ම දුන්නට බොහොම ස්තූතියි කට්ටියටම !
    කිව්වත් වගේ 2 වෙනි කතා මාළාව එනකන් ඉවසිල්ලක් නැ

  4. Kevin sanjay

    තෑන්ක්ස් සබ් වලට වගේම වෙලාවට දුන්නට.පට්ටම සීරියස් එකක්

  5. Thilina Lakmal

    thankz mchan...mn blpu supirima series ekak..a ekkama punisher season 02 ekatai the blacklist aluth season ekatai sub dapnkow

  6. kalana

    Thanks kattiyatama ikmnta sub dunnata....jaya

  7. Bomilapiyumal

    Thanks.
    මේක පට්ට කතාවක්

  8. herathchathu

    ela oya sub eka niyameta karaaa thanks good luck....

  9. dulakshitha

    thanx machan ubala set ekama supiriyata sub tika dunna season 2 eka enna kalin wena aluth series ekakuth genen

    1. Kasun Malinga077

      මේක download link එක ඉල්ලලා email reply නෑනේ

  10. Kulanjana Maduranga

    subwalata thanks saho....keep it up....

  11. dulan5520

    thank sahooo

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  13. sanjeewa6106

    Thank Bro.

  14. Hasithamj

    Ela

  15. suranuwan

    thanks....

  16. Yasiru_kanchana

    Niyamai anikath ikmanta gendo...................

  17. Nilush Angana

    Sub ekata thanx

  18. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    Season 2 එකත් මේ වගේම අරන් එමු...
    තවත් සුපිරි කතා මාලාවක් අරන් එමු....

  19. DILEKA

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.

  20. priyan99

    thanks bro sub ekata

  21. Mr.pamz

    Thank you brother

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Kasun Malinga077

      මෙකේ download link එක ඉල්ලලා email කරා reply නෑනේ

  23. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  24. Chokzi

    Thanks ....

  25. malithseneviratne

    thanks bro well done .good job .carron bro

  26. vishwanathmadhushanka

    Thanks bro

  27. asela12345

    Thank you bro

  28. Udara Damith Dissanayaka

    ejg

  29. Savindu_Ishan

    Season 2 ekatath sub denna

  30. piumalfernando

    season 2 sub eka bro

  31. Eranda Malith 2.0

    තෑන්ක්ස් මචන්

  32. vsisuru

    thnkz sahoo

  33. Mahesh Rajapaksha

    thanks bro...

  34. RavindraRishantha

    Thanx malli

  35. tharindulk95

    tnx bro

  36. Buddi

    Thanks.........

  37. Kanchaka

    Thanks bro

  38. melinda

    thank you

  39. Kasun Malinga077

    මේක නං පට්ටම කතාව. Sub 10 ට මොහෝම පින්. S02 බාන්න ඕනේ ❤️