ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 18 වැනි කොටස.. අද කතාංගයට IMDB 8.2ක අගයක් ලැබෙනවා, මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු වෙනද වගේම. ගිය සුමානේ දකින්න ඇතිනේ හැරල්ඩ් සහ බියෝන් යෝක්වලදී තමන්ගේ හමුදාවන් ඉදිරි සටනකට සුදානම් කරන ආකාරය. ඒ…

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 18 වැනි කොටස.. අද කතාංගයට IMDB 8.2ක අගයක් ලැබෙනවා, මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු වෙනද වගේම.
ගිය සුමානේ දකින්න ඇතිනේ හැරල්ඩ් සහ බියෝන් යෝක්වලදී තමන්ගේ හමුදාවන් ඉදිරි සටනකට සුදානම් කරන ආකාරය. ඒ වගේම එංගලන්තයට තවත් වයිකින් රටකින් එල්ලවෙන තර්ජනයක් ගැනත් කියවෙනවා උබේ කියනවා එයාව හමුදාවේ ප්‍රධානියා කරවන්න කියල මේ ආක්‍රමණයෙන් බේරෙන්න නම්. ඒ විතරක් නෙමේ.. හැරල්ඩ් තවමත් මුළු නොර්වේ රටටම රජු වීමේ සිහිනය අමතක කරලා නැති බවත් දැක්කනේ. ඒත් ගුන්හිල්ඩ් බියෝන් ලන්ගටමයි ආයේ ගියේ.. ඒත් එක්කම ෆ්ලොකිගේ සිහිනය බිඳ වැටිලා සුනු-විසුණු වෙලා ගියා. පළිගැනීමේ චක්‍රය නැවතුනේ නෑ ඛේදනීය විදියටම ගලාගෙන ගියා.. අයිවර් හිට්සර්ක්ව කැටගට් වලින් පිටමන් කළා තර්ජනය කරලා. මිනිහා හොඳ කෑමක් කන පාටයි වටෙන්ම. 😀
අද කොටසින් අපිට බලාගන්න පුළුවන් හිට්සාර්ක්ට මුහුනදෙන්න වෙන දේවල් ගැන. ඒ වගේම ෆ්ලොකි විසින් අද අලුත් දෙයක් හොයන්නව. උබේ සාකච්චා සඳහා ඩේන් වයිකින් රජවරු තුන්දෙනෙක් හමුවෙන්න යනවා හැබැයි ඉතින් වැඩේ ලෙහෙසි වෙන්නේ නෑ. ඒ වගේම අයිවර්ට පුදුම කිරීමක් ලබාදෙනවා එයාගේ අලුත් බිරිඳ විසින්. එහෙනම් කතාව බලන්නකෝ ඔයාලම. ලබන සුමානේ ආයේ හමුවෙමු. තව කොටස් 2කින් 5 වෙනි සීසන් එක ඉවරයි.
ඒ වගේම ගිය සුමානේ කිව්වා වගේ, අපේ පැරණි ෆේස්බුක් පේජ් එක අපිට අහිමිවුණා මෙන්න මෙතනින් ගිහින් ලයික් එකක් දාල ආයේ පරණ තත්වෙට අපේ පේජ් එක අරගෙන එන්න සහයෝගයක් දෙන්න ශෙයා කරලා… ලයික් කරලා..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
16,653 downloadsDownload Vikings.S05E18.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
32 comments
Thushanga Piuminda
suren9012
thanks a lot bro....
Kulanjana Maduranga
subata thanks saho
amil077
Thanks Vima Sub Ekata...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයgeethkamal
tnx saho sub ekata.jaya wewa
Madurasenaverathnajalaking
ස්තුතියි
suranuwan
thanks.bro...
Shanuka Madushan
අම්මෝ lagertha is back!! අර buddha seen එකනම් මට එච්චර අල්ලන්නේ නෑ, වැඩේ වන කරගත්තද මන්දා directors ලා.
anyway සබට ගොඩක් ස්තුතියි විමා!!Shanuka Madushan
රැග්නව ආපහු දැක්කම ඇග හිරි වැටුන බන්
dsdkavishka
Thenks for sub
Milinda Sadaruwan
thanks broo
Amila.Pradeep
thank you ජය වේවා
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
dhanuteshi
tnx broo..
Aselayms
Tnx
thero_pst
Thankzz sub ekata
Sajith Kumara
thanks bro.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
baiscop_roshana
tnk U brother
Shammu
next ekath ikmanata oone bro.....
dilanka_sadaruwan
Sabata thanx aiya
sandha1218
thanks bro...
Dewadithya
Thanks for Sub!
kumarapsp
Thanks Bro !!!
sahancharuka
Thank You!!!
Banuja
thank you
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
jayNP
Thank you. Keep it up good work.. :)
sadeepa
tnx...............
Advertisement
![Vikings [S05: E18] Sinhala Subtitles | අලුත් බලාපොරොත්තු! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/10/Vikings-Season-5-Part-2-pic-1.jpg)



Thanks 4 sub