Watch Trailer

The Protector [S02 : E03] Sinhala Subtitles | ඉස්තාන්බුල් බේරා ගැනීම උදෙසා [සිංහල උපසිරැසි සමඟ]

මේ කියන්න යන්නේ ඔබ කවුරුත් දාන්න Netflix සමාගමේ තුර්කි ඉතාමත් සාර්ථක තුර්කි ආගමනයක් වන Protector කතාමාලාවේ දෙවන කතා සමයේ 3 වන කොටස පිලිබදවයි. අලුත් අවුරුද්දටත් කලින් ඉඳන් අපේ කවිෂල් මල්ලිගෙන් ආරාධනාවක් ලැබිලා තිබ්බ නිසා තමා මේ කතා මාලාවට සම්බන්ද වෙන්න මට අවස්ථාව හම්බ වෙන්නේ. කතා මාලාව බල තිබ්බේ නැත…

මේ කියන්න යන්නේ ඔබ කවුරුත් දාන්න Netflix සමාගමේ තුර්කි ඉතාමත් සාර්ථක තුර්කි ආගමනයක් වන Protector කතාමාලාවේ දෙවන කතා සමයේ 3 වන කොටස පිලිබදවයි. අලුත් අවුරුද්දටත් කලින් ඉඳන් අපේ කවිෂල් මල්ලිගෙන් ආරාධනාවක් ලැබිලා තිබ්බ නිසා තමා මේ කතා මාලාවට සම්බන්ද වෙන්න මට අවස්ථාව හම්බ වෙන්නේ. කතා මාලාව බල තිබ්බේ නැති උනාට කවිෂල් මලයාගේ විස්තර කිරීමටම බලන්න හිතුනා මොකද දෙවන කොටස කරන්න කලින් පළමු කොටස බලන ඒක හොඳයි නේ. එහෙම හිතල පළමු කොටසේ පළමු කතා වම බලපු ගමන් කතාවට හිත ඇදිලා ගියා මොකද මේක අමුතුම ආකාරයේ කතාවක් උන නිසා. අනිත් කාරණය තමයි Netflix ලගේ වැඩක් කිවුවොත් ඉතින් නොබලා ඉන්න බැනේ.

එහෙනම් කතාව පැත්තට හැරෙමු. බලපු ඇය දන්නවා කතාවේ තියෙන වැදගත් චරිත සහ වැදගත් දේවල් මොනවද කියල උදාහරණයක් කිවුවොත් ආරක්ෂකයා, ඉමොර්ටල්වරු, ආරක්ෂක බල කමිසය, ආරක්ෂකයාගේ කිනිස්ස යන දේවල්. මේවා ගැන මං වැඩිය විස්තර කරන්න යන්නේ නැ කලින් ලිපි වලා හොඳ විස්තර කිරීම් දීලා තියෙනවා අපේ සහෝදර වරු. තින් මේ කොටසට අදාලව සරලව සහ කෙටියෙන් පොඩි විස්තරයක් කරොත් හකාන් මේ වන විට ඉන්නේ පිස්සන් කොටුවේ. ඒවගේම සෙනෙප් ගේ තාත්තා මියගිහින්, ඉමොර්ටල් වරු ඉස්තාන්බුල් විනාශ කරන්න සැලසුමක් හදනවා, ඒවගේම තමයි ලෙයිලා ඉමොර්ටල් කෙනෙක් බවට පත්වවෙලා තියෙන එක. හකන්ට ඕනේ වෙන්නේ පිස්සන් කොටුවෙන් පැනල කොහොම හරි ඉස්තාන්බුල් බේරගන්න ඉතින් ඔයාලට බරයි කතාව බලන්න හකාන්ට ඉස්තාන්බුල් බේරගන්න පුළුවන් වෙයිද කියල ඒ වගේම අවසානයට හකාන්ට එයාගේ ජිවිතේ තවත් වැදගත් සිදුවීමක් සිද්ද වෙනවා. කුතුහලය වැඩි කරන්නත් එපයි ඔයාලම බලන්න

ගිහින් එන්නම් නැවත තුන්වන කොටසින් හමුවෙමු ජය.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,318 downloadsDownload The-Protector-S02E03.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මලිත් මධුශාන්

Subtitles

3,318 downloadsDownload Subtitles21 KB

21 comments

  1. denizshulz

    thanks to sub.

  2. Kanchana

    Thanx saho

  3. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Stranger

    thanks

  5. Mr.pamz

    Thanks brother

  6. කවිනු වීරක්කොඩි

    බොහොම ස්තූතියි මලිත් අයියේ..!

  7. suranuwan

    thanks.....

  8. rangika Kariyawasam

    තද තද මලින් .නියම වැඩක්.⁣ netfilix ලගේ සුපිරියක් ..... සබ දුන්නට බොම තුති සහෝ. නියමයි ජය

  9. Prakash Rangana

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට. ජයවේවා .....!

  10. Minethra

    සබ් එක⁣ට තෑන්ක්ස් අයියේ

  11. AADLakmal

    Tnx Aiye ""Gunpowder"" sub ekath dennako....

  12. dulakshitha

    thnx bro

  13. Eranda Malith 2.0

    තෑන්ක්ස් මචන්

  14. යුරාන් ධනුක (ධනූ)

    උපසිරැසියට ස්තූතියි මලිත් සහෝ

  15. RavindraRishantha

    Thanx malli

  16. Kanchaka

    Thanks bro

  17. Buddi

    Thanks........

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. melinda

    thank youuu

  20. MAALnath

    Thanks ..................good luck .....................

  21. sanjeewakbg

    thanks bro..