න්න මේ කියන්න යන්නේ The Protector කතා මාලාවේ 4 වෙනි කොටස ගැනයි. කලින් කොටස බැලුවනම් දන්නවනේ අරක්ශකයට ඉස්තන්බුල්බෙර ගත්තටය පස්සසේ හම්බවෙන්නේ කවුද කියල. ඉතින් මේ කොටසේ වෙන්නේ එයාව හම්බුනට ප්ස්ස්සේ වෙන ටික. හැබැයි තවමත් අරක්ශකයට එයාගේ ආරක්‍ෂිත කමිසය නැ. ඒක තියෙන්නේ ෆයිසල් ලග. අරක්ශකයට කිනිස්ස තිබ්බත්…

න්න මේ කියන්න යන්නේ The Protector කතා මාලාවේ 4 වෙනි කොටස ගැනයි. කලින් කොටස බැලුවනම් දන්නවනේ අරක්ශකයට ඉස්තන්බුල්බෙර ගත්තටය පස්සසේ හම්බවෙන්නේ කවුද කියල. ඉතින් මේ කොටසේ වෙන්නේ එයාව හම්බුනට ප්ස්ස්සේ වෙන ටික. හැබැයි තවමත් අරක්ශකයට එයාගේ ආරක්‍ෂිත කමිසය නැ. ඒක තියෙන්නේ ෆයිසල් ලග. අරක්ශකයට කිනිස්ස තිබ්බත් වැඩක් නැ. හකාන්ට ඒ කමිසය අවශ්‍යම එකක්. මේ කෙදි ලේයිලත් හකන්ව දාල යනවා මොකද හකාන් වඩා කරන්නේ එයාට ඕනේ විදියට වීම නිසා ලෙයිලා කියන කිසිම දෙයක් අහන්නේ නැ. නමුත් මේ කොටසදී හකාන් අම්බානෙකට කෙලෝ ගන්නවා ආරක්ෂකයා ඉන්නේ තමන් ආදරය කරන අය ආරක්ෂා කරගන්න උනත් මේකෙදි හිතපු නැති දේවල් ගොඩක් සිද්ද වෙනවා. Game Of Thrones වගේ අවසානය වෙනකන් කුතුහලයක් තියෙනවා මොකද වෙන්නේ කියල හිතා ගන්න බැරි වෙන තරමට. ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ කියල. එහෙනම් මං සමුගන්නවා. අපේ බයිස්කෝප් කණ්ඩායමේ නාවින් දිසල් සහෝදරයා මීලග කොටසත් සමග ඔයාලව හමුවෙයි.
ජය වේවා…
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,179 downloadsDownload The-Protector-S02E04.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් මධුශාන්
Subtitles
20 comments
sudarshanagihan
luon95
Thank you!!!!!
Madooka
thanks..............
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි අයියේ අහපු ගමන් උදව්වට ආවට.. සබ් එකට තුති එහෙනම්. ජය වේවා අයියේ...!!!
dulakshitha
thanx bro
Stranger
thanks
Kanchana
Thanx saho
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Eranda Malith 2.0
තෑන්ක්ස් මචන්
යුරාන් ධනුක (ධනූ)
උපසිරැසියට බොහෝම ස්තූතියි මලිත් සහෝ ජය ...!
rangika Kariyawasam
බෝම තුති සහෝ..ජය
wasu
episode 5/6/7/8 evath ekaparama dennako.balanne nathuwa enne godak amaruwen godak pin me karana deta.
Mr.pamz
Thanks bro
suranuwan
thanks...
Kanchaka
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
melinda
thank you
MAALnath
Thanks .....................good luck ...........................
sanjeewakbg
thanks bro..
krishanS21
Tnx bro supiri
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Protector [S02 : E04] Sinhala Subtitles | වැරදුනු මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/The-Protector-Season-2.jpg)




ගොඩාක් ස්තුතියි.. ඉක්මනින් අනිත්වත් දෙන්න... ඔබට ජය.