2019 මාර්තු 22වෙනිද නිකුත් වීම ආරම්භ වුනු Delhi Crime කතා මාලාවේ අවසාන කොටස, හත්වන කොටස එක්කයි ඔයාල සම්බන්ධ වෙන්නෙ. Netflix ආයතනය විසින් නිපදවන ලද වෙබ් කතා මාලාවක් වන මෙහි ඉන්දියාවේ සිදුවුනු 2012 Delhi Gang Rape නොහොත් 2012 සමූහ දූෂන සිද්දියෙහි කතාව අන්තර්ගත වනවා. 2012 දූෂන සිද්දියෙහි ම්ලේච්ඡත්වය ම…

2019 මාර්තු 22වෙනිද නිකුත් වීම ආරම්භ වුනු Delhi Crime කතා මාලාවේ අවසාන කොටස, හත්වන කොටස එක්කයි ඔයාල සම්බන්ධ වෙන්නෙ. Netflix ආයතනය විසින් නිපදවන ලද වෙබ් කතා මාලාවක් වන මෙහි ඉන්දියාවේ සිදුවුනු 2012 Delhi Gang Rape නොහොත් 2012 සමූහ දූෂන සිද්දියෙහි කතාව අන්තර්ගත වනවා. 2012 දූෂන සිද්දියෙහි ම්ලේච්ඡත්වය මනාව පැහැදිලි කරමින් කතා මලාව ඉදිරිපත් වුනු නිසාදෝ, 8.7 ක් වැනි ඉහල IMDb අගයක් කතා මලාවට ලැබිල තියනව.
තීරණාත්මක අවසන් කතාංගයෙදි ඔයාලට බලාගන්න පුලුවන් වෙයි අපරධකරුවන්ගෙ අවසානය තීරණය වෙන්නෙ කොහොමද කියල. ඒ වගේම තමයි මෙම සිද්දියට ගොදුරු වුනු තරුණියගෙ ප්‍රකාශනයත් මේ කතාංගයෙදි ඔයාලට අහන්න ලැබෙයි. ඒකත් හොදින්ම අහන්න. මොකද මේ අපරාධය කොච්චර දරුණු එකක්ද කියල ඔයාලට දැනෙන්න ගනීවි. ඉන්දියාව විතරක් නෙවෙයි මුලු ලෝකයෙම අවධාවයට ලක් වුනු අපරාධයක් සිදු කිරීමේ දී කිසිදු බයක් සැකක් නැතිව සිදු කිරීමේ කුරිරු බව කතා මාලාව තුල පැහැදිලිව සටහන් වෙලා තියනව. කතාවෙ ඉඟි කිහිපයක් විතරයි මම උඩින් සදහන් කරල තියෙන්නෙ. පසුගිය කතා විස්තර ගැන සදහන් කරන්න යන්නෙ නැහැ. මොකද මුල ඉදන් කතා මාලාව බලපු කෙනෙක්නම් දැනටමත් කතාව දන්න නිසා. තවම කතා මලාව බලන්න ගත්තෙ නැත්තම් අරගෙන බලන්න, කිසිම සැකයක් ඇති කරගන්න එපා. සුපිරියක් කියල හිතේවි.
මේ කතා මලාව කොටස් හතකින් සමන්විතයි. මේක ඔයාල අතට පත් කරන්න මං වගේම තවත් උපසිරැසි කරුවන් දෙදෙනෙක් සහයෝගෙ දැක්වුව. කියපු ගමන් බෑ කියන්නෙ නැතුව වැඩේට එකතු වුනු මුතූ උඩුකලා අක්කටත් බේනුක නිම්හාන් සේනාධීර මලයටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙන අතර මේ කාර්යය සාර්ථක කරගැනීමට සහය දුන් ඇඩ්මින් මණ්ඩලයේ සමාජික සිසිල සහෝටත් ස්තූති වන්ත වෙමින්, තවත් මෙවන් නිර්මාණ ගෙන එමේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා.
ජය ශ්‍රී!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
6,725 downloadsDownload delhi-crime-e07.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
27 comments
Prabodha Madhusankha Hettiarachchi
Chokzi
බොහෝමත් ස්තූතියි...
Zuko
Thank you!!
losaka
Thank u
DILPAHAN1996
බොහොම ස්තුතියි සහෝ සබ් එකට
ජය වේවා..Nirosh C
ස්තුතියි චානක සහෝ.ජයවේවා!
rehani
thank you soo much..
Kasun Andy Doo
Thanks yalluwo okkothama <3
Su
thanks saho sub ekta.:)
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Suranjan
Thanks machan kathawa genawata......jayawewa.....!
Dilru
Machan Biscope download ste eka link eka natte ai danna nada
sudumanika
tnx machan sub ekata
dcsdimuthu
Site ake link aka na
akitha_ransilu
Thank u ✌️
kodagoda
tnx brp subata
nipun49
Thank uuuuuuuuuuui
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
melinda
thank you
supun priyanath
elazz
Thank youSupun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Lahiru Lakshan
thanks saho ...wish you all the best.....
wickrama98
Thanksssssss
Madavela-paduma
Thanks...තවත් මෙවැනි උපසිරසි නිර්මාණයට හැකි වේව..ජය
Janidu kavinda
Delhi crime movie එකේ 6,7 download කරන්න බෑනේ
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌Malith samarawickrama
Thanks saho sub ekata
Advertisement



Pattama tv series eka awasanaya. Godak sthuthi sub dunna hemotama ...