බයිස්කෝප්වාසි සියලු දෙනාටම සුබ දවසක් කියනවා. ඔන්න එහෙනම් මම අරගෙන එනවා The Protector සිරිස් එකේ S02E04 කොටස. ඒ වගේම හැමෝම දන්නවා මේක තුර්කි සිරිස් එකක් කියලා Netflix එකෙන් නිකුත් කරපු. මම නවින් නිසල් ධනුෂ්ක. මේ මගේ 32වන සිංහල උපසිරැසිය. පසුගිය කොටසින් කෙටියෙන් කියනවා නම් ලෙයිලාගේ මනස පාලනය කරන්න ෆෙ…

බයිස්කෝප්වාසි සියලු දෙනාටම සුබ දවසක් කියනවා. ඔන්න එහෙනම් මම අරගෙන එනවා The Protector සිරිස් එකේ S02E04 කොටස. ඒ වගේම හැමෝම දන්නවා මේක තුර්කි සිරිස් එකක් කියලා Netflix එකෙන් නිකුත් කරපු. මම නවින් නිසල් ධනුෂ්ක. මේ මගේ 32වන සිංහල උපසිරැසිය.
පසුගිය කොටසින්
කෙටියෙන් කියනවා නම් ලෙයිලාගේ මනස පාලනය කරන්න ෆෙයිසල් පටන් ගත්තා. ආයේ ලෙයිලාව පරණ තත්වයට පත් කරන්න ඕනේ නම් Protectorගේ ලේ ඉල්ලනවා. ඒ කියන්නේ හුවමාරුවක් වෙන්න යන්නේ. මොකද රුයාව ජිවත් කරන්න නම් Protectorගේ ලේ ඕනා. හුවමාරුව වෙන්න ගිහින් වැඩේ දෙල් වෙනවා දැක්කනේ. ඒ කියන්නේ හුවමාරුව හරියට උනේ නැහැ.
අද කොටසින්
අද කොටසේ වෙන්න ඕන මෙන්න මේවා.උරහිසට වැදුණු උණ්ඩය එලියට අරගෙන Protector සනීප වෙන්න ඕනා ඉක්මනට , තමන්ගේ ආරක්ෂක බල සහිත කමිසය ලෙවන්ට්ගෙන් ගන්න ඕනා. ලෙයිලාව ආයේ පරණ තත්වයට පත් කරන්න ඕනා. පැනලා ගිය ලෙවන්ට් හොයන්න ඕනා. බලමු මේ ටික කරගන්න Protectorට පුළුවන් වෙයිද කියලා.
එහෙනම් හැමෝටම සුබ දවසක්.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,219 downloadsDownload The-Protector-S02E05.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවින් නිසල් ධනුෂ්ක
Subtitles
18 comments
malithmadhushan45
Stranger
thanks
යුරාන් ධනුක (ධනූ)
උපසිරැසියට ස්තුතියි නවීන් සහෝ
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
wasu
tnx lot bn
Mr.pamz
Thanks bro
කවිශල් රසින්ත (කවී)
උදව්වට ආවට හුගක් ස්තූතියි අයියේ, සබ් එකටත් වෙනදා වගේමබොහොම තුති... ජය වේවා...!!!
suranuwan
thanks ban...
RavindraRishantha
Thanx
Tharidu
Thank you
dulakshitha
thnx bro
rangika Kariyawasam
නියමයි .තද සහෝ.සුපිරියක් ..සබ දුන්නට බෝම තුති.ජයවේවා
Kanchaka
thanks bro
Buddi
Thanks..............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
melinda
thank you
MAALnath
Thanks ..................good luck .....................
sanjeewakbg
thanks bro..
Advertisement
![The Protector [S02 : E05] Sinhala Subtitles | අසාමාන්‍ය බැංකු මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/The-Protector-Season-2-1.1.jpg)




අඩෝ උපසිරසට බොහොම ස්තුතියි මචං