Watch Trailer

The Punisher [S02: E01] Sinhala Subtitles | නන්නාඳුනන තරුණියක් ඇතිකල අවුල්ජාලය.. . [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් මේ අවුරුද්දේ අත තියන මුල්ම කොමික් කහාමාලාව විදිහට තමයි පනිෂර් කතාමාලාවේ දෙවැනි කතාසමය අරගෙන තමයි මේ එන්නේ. මං හිතන්නේ මේ වෙද්දී ඔයාලා පනිෂර් කියන චරිතේ ගැන හොදටම දන්නවා ඇති. නම ඇහුනත් ඇති ඩෙයාඩෙවිල් තරම්ම පුදුමාකාර මොරාල් එකක් එන චරිතයක්. 2017 නොවැම්බර් 01 ඉදන් අපි මේකේ මුල් කතාසමයටත්…

හොදයි එහෙනම් මේ අවුරුද්දේ අත තියන මුල්ම කොමික් කහාමාලාව විදිහට තමයි පනිෂර් කතාමාලාවේ දෙවැනි කතාසමය අරගෙන තමයි මේ එන්නේ. මං හිතන්නේ මේ වෙද්දී ඔයාලා පනිෂර් කියන චරිතේ ගැන හොදටම දන්නවා ඇති. නම ඇහුනත් ඇති ඩෙයාඩෙවිල් තරම්ම පුදුමාකාර මොරාල් එකක් එන චරිතයක්. 2017 නොවැම්බර් 01 ඉදන් අපි මේකේ මුල් කතාසමයටත් උපසිරැසි ලබා දුන්නා. ඩෙයාඩෙවිල් දෙවැනි කතාසමයේ දැකගන්න ලැබුණු සුළු සිදුවීම් කිහිපයකින් පනිෂර් කියන චරිතයට පාර කැපුවට පස්සෙ මුල් කතාසමයේ තමයි අපිට හුගක් වැදගත් කරුණු කාරනා දැනගන්න ලැබුණේ. කියන්න සතුටුයි පනිෂර් තමන්ටම කියලා කතාමලාවක් තුලින් ප්‍රේක්ෂකයන් අතරට ආවත් හරි මේ වෙද්දී,

  • 2018 වසරේ ඇමරිකාවේ පැවැත්වූ Academy of Science Fiction, Fantasy & Horror Films සම්මාන උළෙලේ දී හොදම නවතම සුපර්හිරො කතාමාලාව යටතේ Jon Bernthal නොහොත් ඔයාලගේ ආදරණිය රංගන ශිල්පී පනිෂර් සම්මානයක්ද දිනාගන්නවා.

මීට අමතරව තවත් සම්මාන හතකට හිමිකම් කියන්න මේ කතාමාලාව නාම යෝජනා අතරට එක් වෙනවා. අවසානාවට මේ ලිපිය ලියන මොහොත්දීත් දැනගන්න ලැබුනා සුපුරුදු පරිදි ලූක් කේජ්, අයන් ෆිස්ට්, ඩෙයාඩෙවිල් වගේම මේ කතාමාලාවත් නෙට්ෆිලික්ස් ආයතනය විසින් කැන්සල් කිරීමට ලක් වෙන්න යනවා කියලා.

ඩෙයාඩෙවිල් දෙවැනි කතාසමය හරහා වගේම පනිෂර් දෙවැනි කතාසමය පුරාවට අපිට දැකගන්න ලැබුණු එක පොදු දෙයක් තිබුනා. ඒ ෆ්‍රෑන්ක් කියන්නේ එයාගේ ජීවිත කාලෙදි කරපු එක වැරැද්දක් නිසා එයාට එයාගේ ජීවීතේම නැතිවෙලා යන විදිහේ ලොකු ඛේදවාචකයකට මුහුණ දෙන්න සිදුවෙනවා. ෆ්‍රෑන්ක් එයාගේ ජීවීතේට ලං කරගන්න අතිජාත මිත්‍රයා සේ සලකන බිලී රූසෝ නොහොත් පසු කාලීනව ජිග්සෝ නම් ආරූඩ නාමයකින් කට්ටිය අතරට එන මේ මනුස්සයා නිසාම ෆ්‍රෑන්ක්ට එයාගේ බිරිද වගේම දුවත්, පුතාත් සදහටම එයාට නැතිවෙනවා. මේ නිසාම එයාගේ පවුලේ අයට සාධාරණයක් ඉෂ්ට කරන අරමුණින් වෙච්ච දේවල් ගැන හොය හොයා යන ෆ්‍රෑන්ක්ට පිළිතුරු ලැබෙනවා. පස්සේ ඉතින් බිලී රූසෝ එක්ක ලොකු සටනක් ඇතිවෙලා තමයි මුල් කතාසමය කෙලවර වුනේ. මතකනේ මිනිහා ඩීනාට ආදරේ කරනවා වගේ බිලී ඒ කෙනාටත් බොරු කරලා බිලි ගැන ඇත්ත හොයන් ගියපු අහිංසක නියෝජිතයො සෑහෙන දෙනෙක්වත් එයා මරලා දැම්මා. කතාව අවසානයේදී ෆ්‍රෑන්ක් වගේම බිලී අතර ඇතිවෙච්ච සටනින් බිලීගේ මූනට ලොකු හානියක් සිද්දවෙනවා. හැබැයි ජීවත් වෙන්න අවස්තාවක් ලැබෙනවා.

ඔය දේවල් ටික තමයි මුල් කතාසමයේ සිද්දවුනේ. ඉතින් කොමික් පසුබිම කියවලා දැනගන්න ආස අය ඉන්නවනම් මංසලේ පල කරලා තියෙන මේ ලිපිය කියවලා බලන්න. 

ජනවාරි 18 වැනිදා නිකුත් වන දෙවැනි කතාසමයේ මුල් කොටස වෙන්නේ “Roadhouse Blues” නම් 9.2/10 ක ඉහල IMDb අගයක් ලබාගත්ත මේ කොටසටයි. දැන් ෆ්‍රෑන්ක් කරන්නේ තැනින් තැනට මාරු වේවි යන එකයි. මේ අතරේ බාර් එකක සේවිකාවක් විදිහට සේවය කරන ගැහැනියක්ව එයාට මුණගැහෙනවා. මුණගැහිලා ඒක එතනින් නවතින්නේ නැහැ හිතනවටත් වඩා මේ දෙන්නා හිතවත් වෙනවා. දන්නවනේ ඉතින් කොච්චර නැහැ කිව්වත් ෆ්‍රෑන්ක් අත තියන ඕනෙම දේකදී අහල පහල ඉන්න අයවත් ඒ දේවල් වලට ඉබේම සම්බන්ධ වෙලා සිද්දවෙලා අමතර හානි වෙනවා කියලා. අර ෆ්‍රෑන්ක්ට අලුතින් මුණගැහෙන කාන්තාවට ඒක මොන විදිහටද බලපාන්නේ කියලත් මුල් කොටසින් දැකගන්න ලැබෙයි. මේ අතරේ තාරුණ්‍ය වයසේ පසුවෙන කෙල්ලෙකුත් මොකක්දෝ මන්දා දාමරිකයන්ගේ පලහිලව්වකට මැදිවෙලා. බයවෙන්න එපා. ලිපියේ කිසි දෙයක් ස්පොයිල් වුනේ නැහැ. අනික දැන් සෑහෙන කල් වෙනවනේ කතාමාලාව නිකුත් වෙලත්.

මට තවත් අරන් එන්න තියෙන්නේ එකම එක කොටසක් විතරයි. ඉතිරි කොටස් එකොළහ අරන් එන්නේ තවත් සහෝදර උපසිරසිකරුවෙන් අට දෙනෙක්. ඉතින් බයවෙන්න එපා මෙච්චර පරක්කු වෙලත් මේ කතාමාලාව ලබාදෙන්න තවත් කල් යාවි කියලා. මොකද ඉතිරි කොටස් දොළහ මේ මාසේ ඉවර වෙන්න කලින් නොනවතින විදිහට එක පිට එක රසවිදින්න හැකියාව ඔයාලට ලැබෙනවා.

එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

13,820 downloadsDownload The-Punisher-S02-E01.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

චාමර සම්පත්

Subtitles

13,820 downloadsDownload Subtitles44 KB

54 comments

  1. saihns

    එලම..
    ඉතුරු ටිකත් දවස ගානේ දෙනවද බ්‍රෝ?

  2. Dilshan Sanka

    Thanks bokkah sub ekata............
    ජයවේවා!!!!!!!!!

  3. Buddi

    Thanks..............

  4. sachith183

    Ela Ela .
    Sub Akata Godak Thanks Bro .

  5. sachith183

    Okooma Aka Para Denawada Bro . Dawsata 1a Gane da Danne

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. Demon Traveler

    meka avilla week ekak balan hitiya..et damme nati nisa okkoma baluva..hoda alut eva netflix eke enava..et parakkui oyala..

    1. Chämàrá Sâmpáth

      ඒක කිව්වෙ නිකන් අපි හැම පාරම නෙට්ෆිලික්ස් මාවල් පරක්කු කරලා දෙනවා වගේනෙ. වෙනදට සබ් ගත්ත කෙනෙක් නම් දන්නවා ඇතිනෙ අපි සිකුරාදා රිලීස් වෙන සීරිස් ඉරිදා වෙද්දි දෙන්න ගන්නවා කියලා. පනිෂර් දෙන්න බැරි වුන හේතුවකුත් තිබුනා. ඒත් ඉතින් ඒ ගැන ලිපියෙ කියන්න නොගියෙ තේරුමක් නැති නිසා. මෙහෙම අය කමෙන්ට් කරයි කියලා දන්නවනම් ඒ ගැනත් ලියනවා. අපිත් පුද්ගලික ප්‍රශ්න තියෙනවා. සැපේ ජීවිත ගත කරන හමන් ඕන කමින් සබ් පරක්කු කලේ නෑ. ඇරත් මාස ගානක් පරක්කු කලෙ නෑනෙ. සීරිස් එක ටිලීස් වෙලා අදට දවස් 14 වෙන්නෙ. ඒ ගැන අපෙ පේජ් එකට මැසේජ් කරපු අයට අපි දැනුම් දීමකුත් කලා. අනික මේක මෙහෙමවත් දුන්නෙ නැත්තං කරන්න කෙනෙක් ඉදියි කියලා හිතනවද?

    2. saihns

      වලි නම් එපා යකුනේ.. ගිය පාරත් පනිෂර් හින්දා sub දෙන එක නැවතුනා ටික කාලෙකට. ආයෙ නම් වලි ඕනෙ නැ.. මේ දෙන විදිහටම දියං මචන්ලා. මොකා මොනවා කිව්වත් ඒව ගැන හිතන්ඩ එපා. කොච්චර පරක්කු උනත්, කවදා දැම්මත් උඹලගෙ සබ් ටික එනකන් බලන් ඉන්න අපි වගේ ගොඩක් උන් ඉන්නවා.. ඔය එක එකා කෑගැහුවට අහනඩ එපා බන්. අපි ගරන හාතලා සබ් ටික දීගෙන යමන් බ්‍රෝලා..

    3. Sulakshana Thilakarathna

      බැලුවා නම් මේක අස්සේ ඇවිත් කියන්නේ අහවල් එකටද?

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි...ජය වේවා!

  9. SHEHAN350

    thanks machan denakanma balan hitiye

  10. Kanchana

    Thanx sahooo

  11. dsdkavishka

    Sub ekata බොහොම ස්තුති සහෝ...

  12. Gathsara Umesh

    Bhooooooooom Sthuthi ❤️

  13. Nadeesha rox alahakoon

    Tnx bro.meke season 2 enakan bln hitiye

  14. Nadeesha rox alahakoon

    Netflix eke wadak thiyena series tika okkoma nawaththanawa wage. Daredevil ekath nawaththanawanum wadak na

  15. Hard Rock

    ela machan than you

  16. Rasindu Perera

    නියමයි.....සබ් එකට තැන්ක්ස්....
    මේකට සබ් දෙනකම් බලන් හිටියේ....
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...
    සුපිරිම Season එකක් මේ පාරත් තියන්නේ...

  17. Bobby

    Thank you very much Chamara

  18. lahiru sadaruvan

    thank you so much brother

  19. shadow

    thank bro sub eka dunnata
    jayaveva!!!!

  20. anushkawebnet

    thanx bro

  21. Mr.pamz

    thank you bro

  22. Thilan Durage

    bohoma sthuthiy sahoo... Asaawen balagena hitiya mekath... jayaweewaaa....

  23. Ayesh Prashan

    Thank You

  24. Dinesh Buddika

    THANKS...................

  25. ජනිත් මාතුල ද සිල්වා

    අප්පා.. සබ් එක දීලා. විමුක්ති අයියාගෙන් ඇහුවා විතරයි.
    මේ ටිකේ එක්සැම්. ඒ නිසා අනික් සබ් දැන්ම බාගන්නවත් කමෙන්ට් කරන්නවත් වෙන්නේ නැතිවෙයි, දැන්ම බලන්නේ නැති නිසා. දිගටම කරන් යන්න චාමර සහෝ. සුභ පතනවා.

  26. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  27. Nuwan-milinda

    Thanks saho

  28. Madhawa_Chathuranga

    අම්මෝ මෙන්න පනිශර් දෙන්න පටන් අරගෙන, නියමයි හොදේ....ඉස්කෝතුයි

  29. Stranger

    thanks

  30. chuubi

    Tanxx bokk

  31. baiscopeshanukap

    Thanks machan

  32. Kulanjana Maduranga

    subata thanks

  33. chamika07

    supiriyak thama enakan hitiye.thank you.

  34. Naleen98

    Elama

  35. Hewage209

    Thanks machan jaya wewa

  36. Sachin

    thank you machan..!!!

  37. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

  38. Ypnr

    Sub ekata godak pin

  39. Shehan putha

    thanks bro

  40. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. Kasun A.

    උපසිරැසියට තුති චාමර සහෝ,ජය!

  42. ChathuJaan

    thanxz bro

  43. nipuna adikari

    ela

  44. dil_shan

    tnz sub ekta

  45. Viraj D Perera

    Elaa....❤️❤️❤️

  46. melinda

    thank you

  47. MAALnath

    Thanks .....................good luck ........................

  48. Madhawab

    බොහොම ස්තූතියි!!!

  49. Shaggy

    Thank you very much

  50. Bimbisha

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

Load more comments