ඔන්න එහෙනම් පනිෂර් දෙවනි කොටසත් අරගෙන ආවා. මෙදාපාරත් ඉතිං පටන් ගත්ත වෙලේ ඉදන් ලේ පෙරාන වෙඩි කාන යන සීන් වලින් පිරිලා ඉතිරිලා ගිය කතා මාලාවක් අපිට ලබා දෙන්න මාවල් නෙට්ෆ්ලික්ස් හවුල වගබලාගෙන තියන විත්තිය පළවෙනි කොටස බලපු අය දන්නවනෙ ඉතිං. එහෙනම් සුපුරුදු පරිදි මුල් කොටස ගැන මතක් කරන් ඉමු. ෆ්රෑන්ක් මේ…

ඔන්න එහෙනම් පනිෂර් දෙවනි කොටසත් අරගෙන ආවා. මෙදාපාරත් ඉතිං පටන් ගත්ත වෙලේ ඉදන් ලේ පෙරාන වෙඩි කාන යන සීන් වලින් පිරිලා ඉතිරිලා ගිය කතා මාලාවක් අපිට ලබා දෙන්න මාවල් නෙට්ෆ්ලික්ස් හවුල වගබලාගෙන තියන විත්තිය පළවෙනි කොටස බලපු අය දන්නවනෙ ඉතිං. එහෙනම් සුපුරුදු පරිදි මුල් කොටස ගැන මතක් කරන් ඉමු.
ෆ්රෑන්ක් මේ වෙනකොට ඉතිං සාමාන්‍ය විදිහට වෙනම සාමකාමි වෙනම නමකින් ජීවිතයක් ගත කරන කෙනෙක්. ඔය අතරෙදි තමයි බාර් එක්කදි ෆ්රැන්ක්ට ගැහැනු කෙනෙක් හම්බවෙන්නෙ, මේ දෙන්නා හුගක් සුහද වෙනවා. කොහොම උනත් ෆ්රෑන්ක් දැන් එක තැනක ඉන්න කෙනෙක් නෙවෙයිනෙ, ඉතිං මෙයා මේ ගැහැණු කෙනාගෙන් සමු අරන් මේ ටවුන් එකෙන් පිටවෙලා යන්න ගියත් මගට ගිහින් ආපහු තමන්ගෙ වෑන් එක හරවන් එනවා ආයෙම මේ බාර් එකට. ඔය අතරෙදි තමයි මෙතන අවුල් වෙන්න පටන් ගන්නෙ. ඒ පොඩි කෙල්ලෙක් නිසා.
නමින් රේචල් කියලා හදුන්වලා දීපු මේ පොඩි ගැහැණු ළමයා ලග මොකක් හෝ දෙයක් තියනවා තවත් කෙනෙක්ට වැදගත්වෙන. හැබැයි ඒ මොකක්ද කියන්න නම් හරියාකාරව තාම දන්නෙ නැහැ. කොහොම නුමුත් ඔය දේ හොයන් මැරයන් පිරිසක් එනවා. ඔය අවස්ථාවෙ තමයි බලා ඉන්න බැරිම තැන ෆ්රෑන්ක් මේකට මැදිහත් වෙන්නෙ. ආයෙ අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑනෙ ෆ්රෑන්ක් මැදිහත් වුනාම කොහෙන් කොහොම ඉවර වෙන්න ඇතිද කියලා. ඔය ගැටුම අතරතුර ෆ්රෑන්ක් හිතවත් වුන බාර් එකේ වැඩ කරපු ගෑණු කෙනාටත් තුවාල වුනා. ඉතිං ෆ්රෑන්ක් මේ ගෑණු කෙනාවයි අර පොඩි කෙල්ලවයි තමන්ගෙ ඈන් එකට දාන් අරගෙන යනවා. ගැහැණු කෙනාව කෙලින්ම රෝහලට ඇතුල් කරලා මේ දෙන්නා එතනින් පිටවෙලා යනවා.
ඔය අතරෙම මේ සිදුවීම වුන තැනට තව කෙනෙක් එනවා, එයා කවුද කියලා විස්තර තවත් මේ කොටසින් බලාගන්න පුළුවන්. ඒ වගේම පහුගිය සීසන් එකේ තුවාල වුන බිලි රූසෝව අපිට රෝහලේ ඉන්නවත් දකින්න ලැබුනා. පෙන විදියට බිලීට කිසිම දෙයක් මතක නැති පාටක් තමයි තියන්නෙ, තිබ්බොත් තමා පුදුමෙ නේ. කොහොමත් පනිෂර්ගෙ තවත් හතුරෙක් වෙන ජිග්සොව කෙමෙන් කෙමෙන් බිලි රූසෝ තුලින් නිර්මාණය වෙනවා කියලා නම් තේරෙනවා. එහෙනම් මම ගියා. 4 වෙනි කොටසෙන් ආයෙ හමුවෙමු.
#Hail Marvel!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
12,259 downloadsDownload The-Punisher-S02-E02-1.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
38 comments
Kasun Kalupage
UMW99
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thankssachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයsachith183
Sub Akata Godak Thanks Bro . .
Puluwan nm Okkoma Tika Aka para Dennasaihns
එලම..
chuubi
Suppiree
dsdkavishka
Thenks bro
Kanchana
Thanx saho
Mr.pamz
thanks bro
Kulanjana Maduranga
subata thanks
tv malli
tnx bn sub ekata
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සුපිරිම කතමාලාවක්...
ඉතුරු කොටස් ටිකත් ඉක්මනටම දෙමු...chamodlakchan
thanks lahiru..
Stranger
thanks
Ishan Madusha
ස්තූතියි සහෝ
SHEHAN350
thanks thanks thankss machoooooooooooooo
chamodlakchan
ithuru episode wala sub kawadada denne bro.. thanks
chamodlakchan
ithuru episode wala sub kawadada denne bro..
thanksNuwan-milinda
Thanks saho
prabhath
thank you soo much broo
prabhath
thank you soo much.
ithuru tikath ikmanata dennaBuddi
Thanks........
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
Ayesh Prashan
Thank You
DilanthaSandaruwan
s2 sub download karata s1 eke ewane download wenne
ලහිරු ප්‍රසාද්
nane bn. ehema aulk nahane.
Ypnr
Sub ekata thanks strai back so7 2 ko ane
Shehan putha
thaks mcn
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddi
Thanks...........
Kasun A.
උපසිරැසියට තුති ලහිරු සහෝ,ජය!
dil_shan
tnz sub ekata
MAALnath
Thanks ..................good luck ........................
Kasun A.
උපසිරැසිය ලබාදීම වෙනුවෙන් ස්තූතියි ලහිරු සහෝ!
ජය!Madhawab
බොහොම ස්තූතියි!!!
Shaggy
Thank you very much
Bimbisha Adithya
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Akila Dilhara
Thanks Brother...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanx for sub................