ඉතින් මිත්‍රවරුනි පනිෂර් දෙවෙනි කතාමාලාවේ තුන්වෙනි කොටස කරන්න මට තමයි ලැබුනේ. කලින් වතාවේ මුල් කතාමාලාව නම් අපිට ඉක්මණටම දෙන්න පුලුවන් උනත් මේකට නම් ටිකක් කල් ගතවුනා. මොකද අපි මේක ගොඩ දාන්නේ අපේ සහෝදර උපසිරැසිකරුවෝ ටිකක් එක්ක එකතුවෙලා. ඉතින් ඒ අයත් වැඩ රාජකාරි මැද තමයි මේක කරන්නේ. අපි කොහොමහරි මේක…

ඉතින් මිත්‍රවරුනි පනිෂර් දෙවෙනි කතාමාලාවේ තුන්වෙනි කොටස කරන්න මට තමයි ලැබුනේ. කලින් වතාවේ මුල් කතාමාලාව නම් අපිට ඉක්මණටම දෙන්න පුලුවන් උනත් මේකට නම් ටිකක් කල් ගතවුනා. මොකද අපි මේක ගොඩ දාන්නේ අපේ සහෝදර උපසිරැසිකරුවෝ ටිකක් එක්ක එකතුවෙලා. ඉතින් ඒ අයත් වැඩ රාජකාරි මැද තමයි මේක කරන්නේ. අපි කොහොමහරි මේක දෙනවා කියලා ඔයාලා දන්නවානේ. ටිකක් ඉවසීමෙන් ඉන්න කියලා තමයි ඔයාලාගෙන් ඉල්ලන්න තියෙන්නේ.
ඉතින් කාස්ල් අහක යන ප්‍රශ්නයකට තමයි මේපාර අත දැම්මේ. අර ගෑණු ලමයාව බේරගන්න මෙයාට සෑහෙන ගානකට වැඩේ දෙන්න සිද්ධවුනා. එහෙම උනයි කියලා ඒ කෙල්ල පස්සේ එන අය නැවතුනේ නෑ. කාස්ල් නැවතුන හෝටලයටත් මේ කට්ටිය හොයාගෙන ආවා. එතනදිත් කාසල් එතන 4 ක් විතර මරලා දැම්මා. ඒත් වැඩේ ගැස්සුනා, මොකද එතනට ෂෙරිෆ්ලා කඩන් පාත්වුන නිසා. ඉතින් ඔන්න කෙල්ලටයි, කාසල්ටයි අර කල්ලියේ හිටපු ගෑණු කෙනාටයි හිරේට යන්න සිද්ධවෙනවා. ඉතින් එතනින් පස්සේ තමයි තුන්වෙනි කොටස දිගහැරෙන්නේ.
ෂෙරිෆ්ලා ගෑණු ලමයාගෙන් ප්‍රශ්න කරනවා මොකක්ද එතන උනේ කියලා. ඒත් එයා හරි දෙයක් කියන්නේ නෑ. තවම ඉතින් කාසල්ටවත් ඔච්චර උදව් කරලත් ඇත්ත කිව්වේ නැහැනේ. ගෑණු ලමයාගෙන් ප්‍රශ්න කරන අතරතුරේ අර කල්ලියේ ගෑණු කෙනා සහ කාසල්ව හිර කූඩුවට දානවා. ඉතින් මේ කල්ලිය ෂෙරිෆ් දෙපාර්තුමේන්තුවත් වටකරනවා. මොනවායින් මොනවා වෙයිද ? ඒ වගේම තමයි රූසෝ ඔන්න ඉස්පිරිතාලෙන් පැනගන්නවා. අපි බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා. ඔයාලාට ඊලඟ කොටස ලහිරු සහෝ අරගෙන එයි. තවත් උපසිරැසියකින් හමුවෙමු. ගිහින් එන්නම්.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
11,946 downloadsDownload The-Punisher-S02-E03.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
41 comments
sachintha
chuubi
Elmm
saihns
එලම
Nuwan-milinda
Thanks Saho
SHEHAN350
deiyo dakka vage thanks ban
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...!
kiree
Thanks brother anith tikath daanna
Kanchana
Thanx daho
dsdkavishka
Thenks for sub bro
Milindapriyalal
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .
tv malli
tnx bro sub ekata
gagulinu
Thanks
Bobby
Thank you very much
baiscopeshanukap
Thanks yaluwe
Kulanjana Maduranga
subata thanks saho
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු....Ayesh Prashan
Thank You
1997lakmallakmal
bohma sthuthi....jaya wewa!!!
Thilan Durage
niyamay... Digatama ekenma demu sahooo...
Ypnr
Sub ekata godak thanks saho
NALING45
ඉක්මනින්ම දෙන්න bto සබ් ටික..thanks
Ishan Madusha
බොහොම ස්තූතියි
dush135
ela
Kushan Ariyarathna
thnx broo..ithuru subs tikath ikmanin danna
Thilanmadusha
Thankz bro
Ithuru sub tikath ikmnta dannaMr.pamz
Thanks bro
Shehan putha
thanks saho...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddi
Thanks...........
Kasun A.
උපසිරැසියට තුති නුවන්ත සහෝ,ජය!
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!dil_shan
tnz sub ekata
Sachithradilshan
eka supiri
Sachithradilshan
elama mcn
suresh kumara
Thnx kollo sub ekata..... ela
MAALnath
Thanks ...................good luck ...........................
Kasun A.
උපසිරැසිය ලබාදීම වෙනුවෙන් ස්තූතියි නුවන්ත සහෝ!
ජය!Madhawab
බොහොම ස්තූතියි!!!
Shaggy
Thank you very much
Bimbisha
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Akila Dilhara
Thanks Brother...
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය