Watch Trailer

The X Files [S05 : E02] Sinhala Subtitles | විශ්වාසවන්තයා කවුරුන්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ. අද මම අරගෙන අවේ X FILES කතා මාලාවේ පස් වන කතාංගයේ දෙවෙනි කොටසයි. අද කොටස ගැන කියන්න කලින් කලින් කොටසේදී මොකද උනේ කියලා මතක් කර ගමු. පසුගිය කොටසින්… ඒජන්ට් මෝල්ඩර් ගැන විමසිල්ලෙන් හිටපු DOD නිලදාරියව මෝල්ඩර්ගේ අතටම අහු වෙනවා. පසුව එතැනදී සිදුවන වෙඩි හුවමාරුවකින් DOD නිලදාරියා ජ…

ඉතින් කොහොමද යාලුවනේ. අද මම අරගෙන අවේ X FILES කතා මාලාවේ පස් වන කතාංගයේ දෙවෙනි කොටසයි. අද කොටස ගැන කියන්න කලින් කලින් කොටසේදී මොකද උනේ කියලා මතක් කර ගමු.

පසුගිය කොටසින්…

ඒජන්ට් මෝල්ඩර් ගැන විමසිල්ලෙන් හිටපු DOD නිලදාරියව මෝල්ඩර්ගේ අතටම අහු වෙනවා. පසුව එතැනදී සිදුවන වෙඩි හුවමාරුවකින් DOD නිලදාරියා ජීවිතක්ෂයට පත් වෙනවා. මේ මිනීමැරුම වසන් කරන්න මෝල්ඩර් DOD නිලදාරියගේ මුහුණ විකෘති කරලා තමන් මිය ගියා සේ හැම කෙනාවම මුලා කරවනවා. හැබැයි ස්කලී විතරයි ඇත්ත කතාව දැනගෙන හිටියේ. DOD නිලදාරියා ලග තිබිලා හම්බුන හදුනුම්පතකින් මෝල්ඩර්ට DOD එක ඇසෙ තියෙන පෙන්ටගන් එකටත් යන්න අවස්තාවක් ලැබෙනවා. ස්කලී හිතාගෙන ඉන්නවා FBI එක අස්සේ ඉන්න ඔත්තුකාරයා ස්කිනර් කියලා. ඉතින් එයා ස්කිනර්ට හැම වෙලේම කපන්න තමා බලන්නේ. පෙන්ටගන් එකේ තිබිලා මෝල්ඩර්ට ස්කල්ගේ පිළිකාවට බෙහෙතක් හම්බ උනත් ඒ බෙහෙත වැඩකට නැති එකක් කියල අන්තිමට දැන ගන්නවා.

අද කොටසින්…

අද කතාවනම් ටිකක් වෙනස් විදිහටයි යන්නේ. ස්කලී ඉස්පිරිතාලෙට ගෙනිච්චා කියලා දන ගත්තු ගමන් මෝල්ඩර් පිස්සුවෙන් වගේ ඉස්පිරිතාලේ හැම තැනම හොයනවා. එතකොටම මෙයාට ස්කිනර් ව හම්බවෙනවා. ස්කිනර් මෝල්ඩර්වත් අරගෙන FBI එකට යනවා. ඒ මේ අස්සේ නිතරම සිකරට් බොන එකා මෝල්ඩර්ව තමන්ගේ පැත්තට නම්මගන්න උත්සහා කරනවා. මෝල්ඩර්ට නැති උන කෙනෙක්ව එයා ආපහු මුනගස්වනවා. ඒ කවුද කියලා කතාව බලලම දැනගමුකෝ එහෙනම්.

Original Air Date :-  November 9, 1997 Episode Name :- Redux 2

එහෙනම් නැවත උපසිරසියකින් හමු වන තුරු හැමෝටම ජය වේවා.

දිළිඳු චීනය ඇති ප්‍රබල දේශයක් ලෙස නැංවුයේ එක් පුද්ගලයෙකුගේ ආත්ම අදිෂ්ටනයයි…..හෙතම නිබදවම තම මිනිසුන්ට දුන් උපදේශය මෙයයි.

“වසර දහසක් යහතින් වෙසෙනු පිණිස වසර කිහිපයක් වෙහෙසී වැඩ කරන්න.” -මාවෝ සේතුං -චීන මහජන සමුහාන්දුවේ නිර්මාතෘ-

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

4,012 downloadsDownload The.X-Files.S05.E02.Baiscopelk.com_.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

4,012 downloadsDownload Subtitles23 KB

12 comments

  1. pasanubeyrathne

    meket download wene S5 E01 ee sub ma nee...help me!!!!

  2. madhu bhagya

    klin download un s05 e01 kiyl dn nm hri wg tnz sub ekt

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. denidu

    ස්තුතිය .මේකට සබ් කරපු එක වටිනවා.

  6. Kulanjana Maduranga

    subata thanks

  7. Pramukmili

    thanxx bro.....

  8. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  9. suranuwan

    thank you..

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. mtckmadu

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි...!
    මගේ ප්‍රියතම කතා මාලාවක්,
    ජයවේවා...!

  12. eranda weerasinghe

    patta . jawawewa

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.