Watch Trailer

The Punisher [S02: E07] Sinhala Subtitles | වැරදුනු කොල්ලය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් කලින් කොටස ගැන මතක් කරනවා මුලින්ම ආරම්භ වෙන්නේ ෆ්‍රෑන්ක් ඒමි එක්ක යනවා ඒමි ළඟ තියන සේයාපට වල තියෙන දේවල් මොනවද කියල බේරුමක් කරගන්න. ඒ ගිය තැනත් ඒ තරම් හොඳ තැනක් නෙමෙයි කියල දැනගත්ත ෆ්‍රෑන්ක් එතනත් ගිනිබත් කරලා තමයි පිටවුනේ. පසුව දකින්න ලැබුනා පාසලක් ගාව ඒමි සහ ෆ්‍රෑන්ක් සැලැස්මකට අවශ…

පසුගිය කොටසින්

කලින් කොටස ගැන මතක් කරනවා මුලින්ම ආරම්භ වෙන්නේ ෆ්‍රෑන්ක් ඒමි එක්ක යනවා ඒමි ළඟ තියන සේයාපට වල තියෙන දේවල් මොනවද කියල බේරුමක් කරගන්න. ඒ ගිය තැනත් ඒ තරම් හොඳ තැනක් නෙමෙයි කියල දැනගත්ත ෆ්‍රෑන්ක් එතනත් ගිනිබත් කරලා තමයි පිටවුනේ. පසුව දකින්න ලැබුනා පාසලක් ගාව ඒමි සහ ෆ්‍රෑන්ක් සැලැස්මකට අවශ්‍ය විස්තර හොයනවා. ඒ වගේම බිලි එයාගේ වෛද්‍යවරියගේ නිවසේ බිලිට අමතක උන අතීතය සොයමින් ඉන්නවා. ඒ අතරේ බිලි දැනගන්නවා එයා තමන්ගේ යාළුවෙක් වෙන කර්ටිස්ට වෙඩි තියල කියල. ඉතින් බිලි යනවා කර්ටිස් මුණ ගැහිලා එහෙම වෙන්න හේතුව දැනගන්න. කර්ටිස් පවා මේ අවස්ථාව බලාපොරොත්තු උනේ නැහැ. ඒත් කර්ටිස් දැනගන්නවා බිලිට කිසි දෙයක් මතක නැති බව.  ඒ වගේම රුසියන්න කල්ලියේ කෙනෙක්ම් මඩානි ලුහුබඳිනවා.  ඒ වගේම මඩානි තමන් පස්සෙන් ආව කෙනා කවුද කියල හොයාගන්න ආපනශාලාවේ තිබ්බ සියලුම පරිහරණය කල දේවල් රැගෙන ඇයගේ ලැබ් එකට එනවා. ඒ  අතරේ ෆ්‍රෑන්ක් රුසියන් කල්ලියේ ලොක්කා කොටු කරගන්න සැලැස්මක් ඒමි සමග එක්වෙලා දියත් කරනවා. අවසානයේ ෆ්‍රෑන්ක් ඔහුවත් කොටුකරගෙන නැවත මෙහෙට නොඑන්න උපදෙස් දීල පිටත් කරනවා. නමුත් ඔහුට වැඩි වෙලාවක් ජිවත් වෙන්න ලැබුනේ නැහැ. අවසානයේ කර්ටිස් මඩානි සහ ෆ්‍රෑන්ක් එකම තැනක මුණ ගැහෙනවා තමයි අපි දැක්කේ. ඒ වගේම බිලි එයාගේ පරණ සාමාජිකයෝ ටිකක් එක්කලා දෙයකට අර අදින්න පොටකුත් පාදගන්නවා.

එහෙනම් අද කොටස ආරම්භ වෙන්නේ බිලි සහ දොස්තර නෝනාගේ ආදර කතාව සහ මඩානි කර්ටිස් සහ ෆ්‍රෑන්ක් ආරම්භ කල කතාවත් සමගිනුයි. එහෙනම් ඊළඟ කොටසින මුණ ගැසෙමු. හැමෝටම ජයෙන් ජය!!!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

11,858 downloadsDownload The-Punisher-S02E07.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

11,858 downloadsDownload Subtitles47 KB

27 comments

  1. Thilanmadusha

    Thankz bro

  2. Ishan Thisara

    Thanks බ්‍රෝ...

  3. Thilan Durage

    thank you bro... keep it up... we are so appreciated work of your team...

  4. Nuwan-milinda

    Ela bro

  5. Imeshamadu

    Thenks bro

  6. Hasitha4044

    Thanks bro sub ekata

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි

  8. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...

  9. Bobby

    Thank you very much

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  11. Achi

    Thanks ❤️

  12. Ayesh Prashan

    Thank You

  13. dush135

    ela

  14. futureomega

    thanks sub ekata

  15. tv malli

    tnx bn sub ekata

  16. Mr.pamz

    Thank you brother

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Kasun A.

    උපසිරැසියට තුති හසන්ත සහෝ,ජය!

  19. Shehan putha

    thanks hasa...jaya...

  20. 1997lakmallakmal

    thank you................

  21. Kulanjana Maduranga

    subata thanks

  22. Ypnr

    Sub wadata pin aaaaa

  23. mmkasun

    thanx

  24. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

  25. MAALnath

    Thanks ..................good luck ......................

  26. Shaggy

    Thank you very much

  27. Mr B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !