ඔන්න මේ කතා මාලාවෙ අවසානයටත් ආවා. පහුගිය කොටසෙ බෙත් දෙවෙනි වතාවටත් බොර්ගොව් ට පරාද වුනානෙ. පැරිසියෙ ඉඳන් ආව විතරයි බෙත් ට අහන්න ලැබුනෙ එච්චර හොඳ ආරංචියක් නම් නෙවෙයි. ඒ වගේම මිස්ට වීට්ලිට එයාගෙ ගේ නැවත ඕනෙ වුනා. ඉතින් විට්ලිගෙන් එයාම හිටපු ගේ සල්ලි දීලා අරගෙන සම්පූර්නයෙන්ම වෙනස් කරනවා. ඒ වගේම තව වැඩ…

ඔන්න මේ කතා මාලාවෙ අවසානයටත් ආවා. පහුගිය කොටසෙ බෙත් දෙවෙනි වතාවටත් බොර්ගොව් ට පරාද වුනානෙ. පැරිසියෙ ඉඳන් ආව විතරයි බෙත් ට අහන්න ලැබුනෙ එච්චර හොඳ ආරංචියක් නම් නෙවෙයි. ඒ වගේම මිස්ට වීට්ලිට එයාගෙ ගේ නැවත ඕනෙ වුනා. ඉතින් විට්ලිගෙන් එයාම හිටපු ගේ සල්ලි දීලා අරගෙන සම්පූර්නයෙන්ම වෙනස් කරනවා. ඒ වගේම තව වැඩියෙන් බොන බෙත් ට චෙස් තරඟාවලිය මතක් වෙන්නෙත් අන්තිම මොහොතෙ. එතනිනුත් පැනලා එන බෙත් ගෙදර එනවා. ඒ ආවට පස්සෙ බෙත් මුන ගැහෙන්න එනවා. ඒ බාලිකා නිවාසයෙ හිටපු ජෝලීන්. එතනින් කතාව ඉවර වුනා. අද එතන ඉදන්…
අවසාන කොටස පටන් ගන්නෙ බෙත් ගෙ පොඩි කාලෙ සිද්දියකින්. බෙත්ගෙ අම්මා යනවා බෙත් ව මුන ගැහෙන්න. එහෙදි බෙත් ගෙ තාත්තත් එක්ක රණ්ඩු වෙලා ආපහු එනවා. ඒ අතරෙ ශෙයිබෙල් මහතා මිය යනවා. ජෝලේන් ඇවිත් ඉන්නෙ දෙන්නත් එක්කම මල ගමට යන්න. එහෙදි බෙත් ගෙ අතීත මතක ගොඩක් ඇයට නැවත මතක් වෙනවා. ඒ වගේම ශෙයිබෙල් ඇය ගැන පලවූ සෑම ලිපියක්ම එකතු කර ඇති බවත් ඇයට දැනගන්න ලැබෙනවා. මේ අතරෙ බෙත් ට අනුග්‍රහය දක්වපු ක්‍රිස්තියානි සංගමයෙන් ඇයට ප්‍රකාශයක් කිරීමට යෝජනා කලත් ඇය එයට එකඟ වෙන්නෙ නැහැ. ඒ නිසා එම සංගමයෙන් ඇයට තව දුරටත් අනුග්‍රයහ දක්වන්නෙ නැති නිසා ඇගේ රුසියානු සංචාරයට මුදල් නැති වනවා. ඉතින් බෙත් ඊලඟට මොකක් කරයිද කියල කතාව බලලම දැනගමු.
ඉතින් මේ කතා මාලාවේ අවසාන කතාංගය තමයි මේ අරන් ආවේ. චෙස් වලට කැමති අකමැති අය හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් හමු වෙනකන් ගිහින් එන්නම්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,014 downloadsDownload The-Queens-Gambit-2026-S01-E07.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
10 comments
Anonymous
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
jayamal weerasooriya
A discovery of witches eke s2 sinnhala sub dennako
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mano
Godak sthuthi.. Jaya wewa!
sahangayantha
thanks a lot sis sub ekata
viraj
thanks...
Dasun dammika
thanks so much
Advertisement
![The Queen’s Gambit (2021) [S01 : E07] Sinhala Subtitles | අවසානය, චෙක් මේට්! [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/08/The-Queens-Gambit-pic-1.jpg)


තෑන්ක්ස් සබ් එකට