Watch Trailer

The Rain [S02 : E01] Sinhala Subtitles | ලෝක විනාශයට පසුව… [සිංහල උපසිරසි සමඟ]

හරියටම අවුරුද්දට පෙර මතකද Netflix අපූරු කතාමලාවක් ලබාදුන්නා සමීර කරුණාරත්න අයිය. කට්ටියකට මතකත් ඇති සමහරුක්ට අමතකත් ඇති. ඔන්න ඉතින් එම ලබාදුන්නු කතාමාලාවේ දෙවැනි සමය තමයි මේ රැගෙන එන්නෙ. ඔව්, සුපුරුදු කෙනා නම් නෙමේ. සමීර කරුණාරත්න අයිය කාලෙකට මිසින් වෙලා ගිහින්. ඉතින් කතාමාලාව මග නොහිට්ටව මේ ලබාදෙන…

හරියටම අවුරුද්දට පෙර මතකද Netflix අපූරු කතාමලාවක් ලබාදුන්නා සමීර කරුණාරත්න අයිය. කට්ටියකට මතකත් ඇති සමහරුක්ට අමතකත් ඇති. ඔන්න ඉතින් එම ලබාදුන්නු කතාමාලාවේ දෙවැනි සමය තමයි මේ රැගෙන එන්නෙ. ඔව්, සුපුරුදු කෙනා නම් නෙමේ. සමීර කරුණාරත්න අයිය කාලෙකට මිසින් වෙලා ගිහින්. ඉතින් කතාමාලාව මග නොහිට්ටව මේ ලබාදෙන්නැයි හදන්නෙ. කොහොමහරි මට පුළුවන් විදියට හැකි ඉක්මණින්ම වගේ ලබාදෙන්නම්. ඉතින් අදහසක් පළකරගෙන ගියාද අහිතක් හිතන්නෙ නෑ 🙂 මෙවර කතා සමයෙ කොටස් 6 ක් තමයි ඇවිත් තියෙන්නෙ. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී කුමක්ද සිදුවෙන්නෙ කියලා.

අන්තිමට කතාව ඉවර වෙන්නෙ ගොඩක් ප්‍රශ්ණ කිහිපයක් ඉතුරු කරමින්. අන්තිමට කට්ටිය කොහොමහරි ඇපලෝන් වලින් පැනගන්නවා. ඔන්න එතන ඉඳල තමයි කතාව පටන්ගන්නෙ හැබැයි ඉතින් ඇපලෝන් එකේ කට්ටිය මෙයාලා පස්සෙ පන්නනවා. පැනගන්න කිසිම ඉඩක් ලබාදෙන්නෙ නෑ. අන්තිමේදී මෙයාලව අහුවෙනවා. ඔන්න එවෙලාවේ තමයි රස්මුස්ගෙ තාත්ත ඇවිත් සිමෝන්ට ඛණ්ඩාංක වගයක් ලබාදෙන්නෙ. ඔහු පවසනවා රස්මුස්ව බේරගන්න පුළුවන් කට්ටිය ඉන්නෙ මෙතැනයි කියලා. ඒවගේම තමයි ඔහු පවසනවා. එහෙම බේරගන්න බැරි වුණොත් එයාව මරණ්න මරෙනවත් කියලා කියනවා. කොහොමහරි රස්මුස් ගොඩක් බයානක කෙනෙක් කියලා කියන්න පුළුවන්. මොකද එයා රෝග වාහකයක්. මෙයා මගින් අනිත් කට්ටියට බෝවෙනවා. ඒවගේම තමයි පරිසරය පවා මෙම වෛරසය නිසා විකෘති වෙලා තියෙන්නෙ. එහෙනම් අපි බලමුකෝ මෙයාලට ඇපලෝන්ලාගෙන් බේරිලා පැනගන්න පුළුවන් වෙයිද කියලා. ඒවගේම තමයි මෙයාලට අර ඛණ්ඩාංක වල තිබිච්ච තැනට යාගන්න පුළුවන් වෙයිදත් කියලා. ඒවගේම තමයි අද කොටසින් චරිතයක් සමුගන්නවා. ඒනම් ඔයාලා බලලම දැනගන්නකෝ.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

6,579 downloadsDownload The-Rain-S02-E01.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

6,579 downloadsDownload Subtitles19 KB

22 comments

  1. Sanath Indika

    THX BROOO

  2. Stranger

    Thank you for subtitles

  3. madusanka

    Thanks machan jaya wewa...

  4. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො.

  5. maxek500

    rain se 2 sub denakan balagana hitiye...thanks machooo......................

  6. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    මේක download කරලා බලන් හිටියේ සබ් දෙනකම්ම....
    සුපිරිම කතා මාලාවක් මේකත්...
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු.....
    Lucifer Season 4 එකටයි Chilling Adventures Of Sabrina Season 2 එකටයිත් ඉක්මනටම සබ් දෙමු එකතු වෙලා හරි...

    1. Ravindu Rukshan

      සබ්‍රිනා ලඟදීම දෙන්නම්

  7. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. Udara Damith Dissanayaka

    ela

  9. heshani1996

    thank you for the subtitles :)

  10. Denis Maneesha

    Thanks bro sub ekata
    Lucifer season 4
    Chilling adventures of sabrina season 2 ekatath sub eka denna

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  12. බොබී

    නියමයි. ඊළඟ සීසන් එකත් ඇවිල්ලා. සබ් දුන්නට ස්තූතියි, සහෝ.

  13. Pradeepkumara

    Thanx saho

  14. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්රෝ සබ් එකට

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. damiherath

      Mta sub download krnna be dr.plz mta sub tika ewnwda
      [email protected]

  16. melinda

    thank you

  17. MAALnath

    Thanks ....................good luck .........

  18. sanjeewakbg

    thanks bro..

  19. umesh

    thank you

  20. Dan

    Thank You ...