“ කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හයවන කතාමාලාවේ 12 වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1999 පෙබරවාරි 14 වෙනිදා. මේ කොටසට IMDB දර්ශක අගය 9.0 . ඒ කියන්නේ යාලුවනේ මේ කොටස ගොඩක් ජනප්‍රිය කොටසක්.නැත්නම් මේ වගේ IMDB දර්ශක අගයක් ලැබෙන්නේ නැහැ.” පසුගිය කොටසින් …….. ස්කලීවයි කැසන්ද්‍රා ස්පෙන්ඩවයි මරන…

“ කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හයවන කතාමාලාවේ 12 වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1999 පෙබරවාරි 14 වෙනිදා. මේ කොටසට IMDB දර්ශක අගය 9.0 . ඒ කියන්නේ යාලුවනේ මේ කොටස ගොඩක් ජනප්‍රිය කොටසක්.නැත්නම් මේ වගේ IMDB දර්ශක අගයක් ලැබෙන්නේ නැහැ.”
පසුගිය කොටසින් ……..
ස්කලීවයි කැසන්ද්‍රා ස්පෙන්ඩවයි මරන්න එයාලව කලින් පැහැරගැත්තු පිටසක්වළ කැරලිකාරයෝ එනවා. මේ මරන්න ආපු අයටනම් ඒක කරගන්න බැරිවෙනවා. හැබැයි මේ දුම්බොන මිනිහා ඒ හැම ඇත්තක් ගැනම එයාගේ පුතා නියෝජිත ස්පෙන්ඩට කියනවා, ඒ එයා මේ වැඩ ටික ඉදිරියටත් කරගෙන යයි කියලා බලාපොරොත්තුවෙන්. අන්තිමේදී කැසන්ද්‍රා ස්පෙන්ඩ මෝල්ඩර්ට කියනවා එයාව මරන්න කියලා නැත්නම් ලොකු විනාශයක් වේවි කියලා……
අද එතැන් සිට ………
කසන්ද්‍රා ස්පෙන්ඩ කතාව කියන්න කලින්ම කණ්ඩායමක් ඇවිත් එයාව අරන් යනවා නැවත පරීක්ෂනාගාරයට. ස්කලීවයි මොල්ඩර්වයි අරන්යනවා එයාලටත් කසන්ද්‍රා ගේ ලෙඩේ බෝවෙලාද කියලා පරීක්ෂා කරන්න. ඒ අරන්යන්නේ අනිත් පැහැරගත්ත අයව පරීක්ෂණයට ලක් කරන තැනකට. ස්කලීයි මොල්ඩරුයි මේ ගැන හොයන්න හදනකොට දුම්බොන මිනිහට වැඩකරන ඩයැනා ෆවුලේ කියන කෙනා මොල්ඩර්ව ඒ වැඩ වලින් ඈත් කරන්න හදනවා. ඒත් ස්කලී හරියටම මේ විමර්ශනය කරනවා. මුහුණු නැති පිටසක්වළ කැරලිකාරයෙක් හොර රහසේ මේ මධ්‍යස්ථානයට ඇතුළුවෙලා දෙමෙහුම් ජාන තිබුණු බහාලුම හොරකම් කරනවා ……………
“අන්තිමට මොකක් වෙයිද යාලුවනේ මේ කුමන්ත්‍රණයේ ජය කැරලිකාරයින්ටද ? , නැත්නම් ම්නිස්සුන්ටද ?…..”
“ඒ ගැන දැනගන්නනම් කතාවේ ඉතිරිය බලන්නම වෙනවා…… ඔබට ජය…..”
තව දෙයක් මේ The X-Files හයවන කතාමාලාවේ ඉතිරිය කරන්න ඉඩ දුන්නු විමා සහෝදරයට හදවතින්ම ස්තුති කරනවා.
කතාවේ නම : “One Son”
අධ්‍යක්ෂණය : රොබ් බෝමන්
කතාව : ක්‍රිස් කාටර්
ප්‍රධාන නළු නිලියන්
ෆොක්ස් මෝල්ඩර් – ඩේවිඩ් ඩච්නොව්
ඩේනා ස්කලී – ගිලියන් ඇන්ඩර්සන්
වෝල්ටර් ස්කිනර් – මිච් පිලේග්ගි
දුම්බොන මිනිහා – විලියම් බී. ඩේවිස්
ජෙෆ්රි ස්පෙන්ඩ – ක්‍රිස් ඔවෙන්ස්
“ ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය……….. ”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD/ Web පිටපත් සඳහා අදාළ වේ.
3,140 downloadsDownload The.X-Files.S06E12.Baiscopelk.com_.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
11 comments
Navanjanaishan
madhu bhagya
Tnx sub ekt
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සුපිරි වැඩක්...suranuwan
thanks ...
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Pramukmili
thanxxxx bro................
SAjith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!podda
niyamai thanks sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thusitha Razor
Thank you..digtma krnna...meka mn asama serious ekk..godak kal balan hitiya sub enkan
melinda
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Anit season tikath ekmanata demu