Watch Trailer

The Rain [S02 : E03] Sinhala Subtitles | ඒ බොරුව හැමෝවම වෙන් කරවයිද?? [සිංහල උපසිරසි සමඟ]

න්න එහෙනම් The Rain කතාමාලාවේ තෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. ඕන්න කියන්න ඕන හතරවෙනි එපිය නම් දවස් දෙකක් විතර පරක්කු වෙයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ සිමෝන් සහ මාර්ටින් යනවා සිමෝන්ගෙ තාත්තගෙ පරිගණකය හොයාගෙන. ඒ යනකොටත් ලොකු දේවල් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද ඇපලෝන්ලා මෙ…

න්න එහෙනම් The Rain කතාමාලාවේ තෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. ඕන්න කියන්න ඕන හතරවෙනි එපිය නම් දවස් දෙකක් විතර පරක්කු වෙයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ සිමෝන් සහ මාර්ටින් යනවා සිමෝන්ගෙ තාත්තගෙ පරිගණකය හොයාගෙන. ඒ යනකොටත් ලොකු දේවල් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද ඇපලෝන්ලා මෙයාලව අල්ලගන්න සම්පුර්ණ සැළැස්මක් ගහල ඉන්නෙ. ඒවගේම තමයි අන්තිමේදී එයාලා හැංගිලා ඉන්න බේස් එක පවා හම්බවෙනවා පරිගණකය නිසා. තව ඇපලෝන්ලා ළඟ වැඩ කරන කෙනා අන්තිමේදී හැසිරුණු විදියෙ හැටිය නම් කියන්න පුළුවන් ඇය ඒ තැන අඳුරනවා කියලා. එක්කෝ මෙයා ඇපලෝන්ලාට වැඩ කරන කෙනෙක් නොවෙන්නත් පුළුවන්. අද කොටසෙදී ඒකට උත්තරයක් ලැබෙයි. ඒවගේම තමයි සිමෝන්ගෙ බොරුව. එයා විශ්වාස කරගෙන හිටපු හැම කෙනෙක්වම වගේ කරන එක්තරා ද්‍රෝහී වීමක් තමයි එයා කරන්නෙ. ඔන්න අද කතාවේදී දකින්න ලැබෙයි ඒ බොරුව හෙළි වෙනවා. ඒ මොකද ජේකබ්ගෙ නංගිගෙ වැඩ නිසා. එහෙනම් අපි බාලමුකෝ මේ බොරුව නිසා මෙයාලා වෙන් වෙයිද? ඇපලෝන්ලා ඇවිත් මෙයාලව අල්ලාගෙන යයිද? නැත්තම් රස්මුස්ට මේ දේවල් එපා වෙලා පැනල යන්න හිතෙයිද? බලලම දැනගන්නකෝ.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

5,654 downloadsDownload The-Rain-S02-E03.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

5,654 downloadsDownload Subtitles21 KB

12 comments

  1. Stranger

    thanks

  2. naveendya

    Sub ekata thakz machan...puluwan nm meka iwara wela lucifer s4 ta sub eka denna....ekata sinhala sub eka enakan balan inne..

  3. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    තව කොටස් 3යි....
    4 වෙනි එකත් පුළුවන් තරම් ඉක්මනට අරන් එමු..
    සබ් එක දෙනකම් බලන් ඉන්නේ මේකට...

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  6. jerrydissanayake98

    බොහොම ස්තුතිය සහෝ පුලුවන් නම් Sabrina s02 sub දෙන්න

  7. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්රෝ සබ් එකට

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Savinduinduwara

    Thank you

    1. Anonymous

      Sesan 3 dennako

  10. MAALnath

    Thanks .....................good luck .....................

  11. sanjeewakbg

    thanks bro..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.