පසුගිය කොටස සිමෝනාව මරන්න ඩැනියල්ගෙ තාත්තා එලවගෙන යනකොට, සිමෝනා මැරිලා කියලා හිතන් ඉදපු ජින්ටයි කීරාටයි සිමෝනාව හම්බුවෙනවා.ඉතින් මේ දෙන්නා සිමෝනාව බේරගෙන මලෙන් දියරය ගන්න යනවා.ඒ මලේ ඉතින් පොඩ්ඩක්වත් ගෑවෙන්න බෑ.ගෑවුනොත් මළා තමයි.ඉතින් කොහොමින් හරි ටියුබ් 4 ක් එකතු කරගෙන එනකොට ඩැනියල් ලගේ කදවුරට කවුර…

පසුගිය කොටස
සිමෝනාව මරන්න ඩැනියල්ගෙ තාත්තා එලවගෙන යනකොට, සිමෝනා මැරිලා කියලා හිතන් ඉදපු ජින්ටයි කීරාටයි සිමෝනාව හම්බුවෙනවා.ඉතින් මේ දෙන්නා සිමෝනාව බේරගෙන මලෙන් දියරය ගන්න යනවා.ඒ මලේ ඉතින් පොඩ්ඩක්වත් ගෑවෙන්න බෑ.ගෑවුනොත් මළා තමයි.ඉතින් කොහොමින් හරි ටියුබ් 4 ක් එකතු කරගෙන එනකොට ඩැනියල් ලගේ කදවුරට කවුරු හරි ප්‍රහාරයක් එල්ල කරනවා.ඒත් ඒ පොඩි ලමයි.කොහොම හරි මේ ඩැනියල් පවුලත් එක්ක සිමෝනා ටිකක් ෆිට් වෙනවා.ඔය අතරේ මාර්ටින් වෛරසය ලබාගන්නවා.අන්තිමට අපි දැක්කෙ ලූනා අතුරුදන් වෙලා තියෙන බව.
අද කොටස
අද කොටසෙ ඉතින් ලූනාව හොයන ගේම තමයි යන්නෙ.තුන්වෙනි කතාසමයේ තියෙන දීර්ඝතම කතාංගය කිව්වොත් හරි.ඉතින් අද කොටසේ වෙන්නෙ මොකක්ද කියලා බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
3,798 downloadsDownload The-Rain-S03-E04.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
3 comments
Supun Kaushalya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



තෑන්ක්ස් සහෝ