Watch Trailer

The Originals [S04 : E02] with Sinhala Subtitles | මුදවාගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං කියපු දේම සිද්දවුණා. මං කිව්වනේ මේ සීරිස් එකේ සබ් එන්නේ ප්‍රමාද වෙලා කියලා. පළමු කොටසට විතරයි ඉංග්‍රීසි උපසිරැසි ඉක්මණින්ම එන්නේ. තවත් සමහර මේකේ සබ් එක ඉල්ලලා පලවෙනි එපියට ඊයේ කමෙන්ට් කරලා තිබ්බා. අනේමන්දා ඉතින්. නොදැනුවත් කෙනෙක් ඉන්නවනම් කියන්නම්, මේක විකාශය වෙන්නේ සිකුරාදා දිනයේ. අන්තර්ජා…

The Originals S3P2

ඔන්න මං කියපු දේම සිද්දවුණා. මං කිව්වනේ මේ සීරිස් එකේ සබ් එන්නේ ප්‍රමාද වෙලා කියලා. පළමු කොටසට විතරයි ඉංග්‍රීසි උපසිරැසි ඉක්මණින්ම එන්නේ. තවත් සමහර මේකේ සබ් එක ඉල්ලලා පලවෙනි එපියට ඊයේ කමෙන්ට් කරලා තිබ්බා. අනේමන්දා ඉතින්. නොදැනුවත් කෙනෙක් ඉන්නවනම් කියන්නම්, මේක විකාශය වෙන්නේ සිකුරාදා දිනයේ. අන්තර්ජාලයට පිටපත් නිකුත් වෙන්නේ සෙනසුරාදා උදේට. ඒ කියන්නේ අපි වගේ අයට ගන්න පුළුවන් සෙනසුරාදා. අනික් සීරිස්වල වගේ උදේ නවය වගේ වෙද්දී මේකේ උපසිරැසි එන්නෙත් නැහැ. හුගක් ප්‍රමාද වෙනවා. ඒ දවස්වල තූන්වෙනි සීසන් එකේ සබ් ආවෙම හවස හයෙන් පස්සේ. හතරවෙනි සීසන් එකටත් ඒ සේතේම උනොත් නම් මේ පාරත් පරක්කු වෙයි. අනික තියෙන වැඩත් එක්ක පැය පහක් මේකට වැය කරන්න අමාරුයි. ඉරිදට කොහොමටවත් උපසිරැසි දෙන්න බැහැ. ඒ නිසා පුළුවන් උපරිමෙන් සෙනසුරාදටම දීලා ඉවරයක් කරන්න උත්සහ කරන්නේ ඒ හින්දයි. නොදී ඉන්නේ නැහැ.

කතාවේ ආරම්භය නම් හිතුවා වගේම සුපිරියටම තිබුණා නෙහ්. නිව් ඔර්ලින් එහෙම දැන් මාසෙල්ගේ වෙලා. ක්ල්වුස් වේදනා විදිනවා බලන්න එයාගේ හතුරෝ ලෝකේ වටෙන්ම එනවා. හෙයිලි කොහොම හරි අවසන් වෘක රංචුවේ කෙල්ලෙක්ව හොයාගෙන එයාගේ පවුලේ එලයිජා, කෝල්, රෙබෙකා වගේම ෆ්‍රේයාව බේරගත්තා. අද කට්ටියට බලාගන්න පුළුවන් ක්ලවුස්ව බේරගන්න එයාගේ පවුලේ කට්ටිය එන්නේ කොහොමද, එතකොට එයාව බේරගන්නේ කොහොමද, මාසෙල්ගෙන් බේරිලා යන්න ලැබේවිද මේ වගේ හුගක් කරුණු කාරනා ඔයාලට බලාගන්න පුළුවන්.

ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!

The Originals (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Originals.S04E02.HDTV.x264-KILLERS
The.Originals.S04E02.720p.HDTV.x264-KILLERS
The.Originals.S04E02.HDTV.XviD-FUM
The.Originals.S04E02.XviD-AFG
The.Originals.S04E02.480p.x264-mSD
The.Originals.S04E02.720p.HEVC.x265-MeGusta
The Originals S04E02 720p HDTV HEVC x265-RMTeam
The.Originals.S04E02.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

1,040 downloadsDownload The-Originals-04x02-No-Quarter.KILLERS.English.HI_.C.orig_.Addic7ed.com_.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1

Next BT1

Subtitles

1,040 downloadsDownload Subtitles32 KB

38 comments

  1. rrandika

    පරක්කු උනාට කමක් නෑ........
    දීගටම සබ් දෙන්න සහෝ.
    Thanks

    1. koli

      Tnx lot mcn...

  2. Chamod98

    පරක්කු වුණාට අවුලක් na bn..
    Ubalage කැපවීමට බොහොමයක් pin...
    ජය වේවා ...

  3. Gathsara Umesh

    Bohoom sthuuthiy ayyee sabt

  4. Kasun Widusha

    Thnkuuu wiwaa

  5. LAKSHAN

    thankz bro me kepaveema ihalinma agayanawa ..........sada jaya.........!!!!!!!!!!!!!!

  6. akalanka

    ammapallaa mekta sub danme nathnum baiscope ekt wiruddawa nadu danwa aniwa dekak na,,

    thx bro .godak sthuthi,,, meke blanne meken english hada ganta pluwan .eki.kohoma hari denta.irida dunnath ahulk na ..nawaththnta num epa

  7. šĥášĥîŷâ

    සබට tĥanz bro

  8. ටෘ තමන්න

    එලම ..

  9. Upendra Senadeera

    ela broooo patta

  10. Kawshalya Dushyan

    parakku wunata kamak ne ban.... uba puluwan widiyata diyan. e athy.....
    sabta bohoma thuthi hitan.
    jaya...

  11. shehan

    thanks sahonn

  12. RMC

    පරක්කු උනාට කමක් නෑ……..
    දීගටම සබ් දෙන්න සහෝ.
    Thanxxxxxxxxxxxxxx
    =----------><------------=

  13. ආසිරි ප්‍රියන්ත

    මොනාද මේ චම්මෝ කියවන්නේ, සිකුරාදා පෙන්වන ඒක සෙනසුරාද රෑ වෙද්දී සබ් එක දෙනවා කියන්නේ පරක්කු වීමක් ද?
    අනේ මංදා, ඒක පරක්කුවක් වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ නේ.
    ඔන්න එහෙනම් සමගාමී විකාසේ පටන් ගත්තා.
    දැන් බාලා දැන් බලනවා.
    තැන්ක්ස් මචෝ සබට.
    ජයවේවා!!

  14. රයන් ද සිල්වා

    නියමයි චාමර සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ....
    සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ...
    ඊලග කොටසෙන් හමු වෙමු....
    ජය වේවා...

  15. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ
    03 වෙනි කොටසත් මේ වගේම හැකි ඉක්මනින් දෙන්න බලන්න සහෝ
    #ජය

  16. Minura Banaka

    අව්ලක් නැ

  17. Mahesh

    Sub ekata thanx

  18. මධුකප්‍රිය පෙරේරා

    උබට පුළුවන් විදිහට සබ දියන් සාමර..
    අත්දැකීමෙන් කියන්නේ සමහරු ඉන්නවා එපිය ඇවිත් පැයක්
    යන්නත් කලින් සබ ඉල්ලන අය..ඒ වෙනකොට ඉංග්‍රීසි සබවත් නෑ..
    උබ මේ දෙන ඉක්මන හොදටෝම ඇති..
    උපසිරසියට ස්තුතියි. ඔබට ජයෙන් ජය..
    අදවත් බලමු මයිකල්සන් පවුල ආපහු එකතුවෙයිද කියලා..

    1. ටෘ තමන්න

      ඩෝං

  19. Madhu

    Thanks saho sub ekata....

  20. Ravindu Rukshan

    thx

  21. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. ඩිලාන් හසිත

    නියමයි චාමර සහෝ සබට තෑන්ක්ස්....
    ඕන් අද තමයි නිවාඩුවක් ලැබුනේ එපිය බලන්න...

  23. Sachintha

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  24. උදාර දිල්ශාන්

    මැක්සා කොල්ලෝ සබට තුති
    #ජය

  25. Malith Rubasinghe

    උපසිරසියට ස්තුතියි සහෝ...

  26. Geeth Dilshan

    tnz machan... tkk parakku unata kmk kamak na... khoma hri sub eka deepan.

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. kavi

    kamak ne bn kmahari sub 1ka dena eka loku dyk
    thankz machoo

  29. šĥášĥîŷâ

    e03 ake denne nadoo

  30. kavindu

    e3eka ikmnata one plzzzada re plwnnam depnko

    1. Chethi

      Ade e3 dapnko nikan kala nh wage bn shanika dapnko mcn.

  31. Chethi

    E3 nadda mcn

  32. suresh thiwanka

    ela bn tnxx

  33. Milinda Sadaruwan

    thank you bro

  34. Mathew sheron

    Thank you

  35. Mathew sheron

    Thank you bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.