හැමෝටම සුබ දවසක්. මටත් අවස්තාවක් ලැබුන මේ කතා මාලාවෙ කොටසකට සබ් කරන්න. ඉතින් ඒකට ස්තූති කරන්න ඕනෙ රවිඳු රුක්ෂාන් සහෝදරයට. එහෙනම් යමු කතාව පැත්තට මේ සීරිස් එක Netflix හරහා 2021 ජනවාරි පලවෙනිදයි නිකුත් උනේ. මේ කොටසට IMDb 7.5ක අගයක් ගැනීමට හැකි වෙනවා. කතාව ගැන කෙටියෙන් මතක් කළොත්, මේ කොටස ලන්දේසීන් දෙ…

හැමෝටම සුබ දවසක්. මටත් අවස්තාවක් ලැබුන මේ කතා මාලාවෙ කොටසකට සබ් කරන්න. ඉතින් ඒකට ස්තූති කරන්න ඕනෙ රවිඳු රුක්ෂාන් සහෝදරයට. එහෙනම් යමු කතාව පැත්තට
මේ සීරිස් එක Netflix හරහා 2021 ජනවාරි පලවෙනිදයි නිකුත් උනේ. මේ කොටසට IMDb 7.5ක අගයක් ගැනීමට හැකි වෙනවා. කතාව ගැන කෙටියෙන් මතක් කළොත්, මේ කොටස ලන්දේසීන් දෙන්නෙක්ගෙ මිනීමැරුම් දෙකක් වටා තමයි යන්නෙ. ඒ ගැන පරීක්ශන පවත්වන්න කිපන්බර්ග් නම් තායිලන්ත තානාපති කාර්යාලයේ නිලධාරියෙක්ට බාර වෙනව. ඉතින් මේ ගැන එයාල සැක කරන්නෙ ප්‍රංශ මැණික් වෙළෙන්දෙක්ව බැංකොක් වල ඉන්න. එයාගෙ නම විදිහට මෙයාල හදුන ගන්නෙ ඇලන් චාටියර් කියල. ඒක සැකයක් විතරයි. ඇත්තටම මේ මිනීමැරුම් දෙක කළේ කවුද, ඇත්තටම ඇලන් චාටියර් ද මිනීමරුව නැතිනම් වෙන කෙනෙක්ද කියල මේ කොටස බලලම දැනගන්න.
ඒවගේම කියන්න ඕනෙ මේක යන්නෙ මිනීමැරුම කරපු කාලෙ සහ මිනීමැරුම විමර්ශන කටයුතු කරන කාලෙයි. ඉතින් පැති දෙකකට තමයි පෙන්නන්නෙ ඒක. ඉතින් ඒක නිසා හොඳින් දින වකවානු එක්ක ගලපගෙන බලන්න නැත්තම් පැටලෙයි.
හරි එහෙනම් තව උපසිරසියකින් හමුවෙමු. ජය වේවා!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,855 downloadsDownload The-Serpent-2021-S01-E02.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #2020
- #Amesh Edireweera
- #Billy Howle
- #Bimsara Yashan (ඔලිව)
- #Editor's Pick
- #Ellie Bamber
- #Grégoire Isvarine
- #Jenna Coleman
- #Mathilde Warnier
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Tahar Rahim
- #Tim McInnerny
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
8 comments
Anonymous
Anonymous
Thanks jayawewa.....!
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Thanks for sub
Spanish thriller series ekak hari film hari denna puluwn nmරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



නියමයි